පස්_යට_මිනිස්සු

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මැරිච්ච මිනිස්සුන්ට මොන තර්මල් ඉමේජස් ද යකෝ.උන් සීතල වෙලා ඉවරයිනෙ.යන්තම් හරි එකෙක් පන බේරගෙන හිටියොත් තමයි.ඒත් කාගෙ සැටලයිට් වලින් ගහන්නද බන්.අපේ බාප්පගෙ සැටලයිට් එකෙන්ද ගහන්නෙ.....
හෑබෑයි මෑරිච්ච මනුස්සයෙක් එහෙම thermal signals පිට වෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනව
:yes: