පසිදු මල්ලිගෙ අවසන් ඉල්ලිම🥲🥲 නිවන්සුව පසිදු මල්ලියො😭😭

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,998
    3,047
    113
    හිතපන්කො ඔය වගේ බයිසන් ගවයො සෙට් එකක් එක්ක රනිලට 2448 දි වත් මේ රට හදන්න වෙන්නෙ නෑ. මේ ගං කබරයො තමා නෑමෝලව ජනාදිපති කරල ඒට පස්සෙ උගෙ පුතාවත් ජනාදිපති කරවන්නෙ. හුකන රටක් මේක
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,249
    113
    හිතපන්කො ඔය වගේ බයිසන් ගවයො සෙට් එකක් එක්ක රනිලට 2448 දි වත් මේ රට හදන්න වෙන්නෙ නෑ. මේ ගං කබරයො තමා නෑමෝලව ජනාදිපති කරල ඒට පස්සෙ උගෙ පුතාවත් ජනාදිපති කරවන්නෙ. හුකන රටක් මේක
    :( :(
     
    • Like
    Reactions: Ryan08

    shenat

    Well-known member
  • May 13, 2007
    58,770
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    හිතපන්කො ඔය වගේ බයිසන් ගවයො සෙට් එකක් එක්ක රනිලට 2448 දි වත් මේ රට හදන්න වෙන්නෙ නෑ. මේ ගං කබරයො තමා නෑමෝලව ජනාදිපති කරල ඒට පස්සෙ උගෙ පුතාවත් ජනාදිපති කරවන්නෙ. හුකන රටක් මේක

    No hope ever 😞😞😞
     
    • Sad
    Reactions: Ryan08

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    මුන් නං සාපයක් , පසිඳු මල්ලි මකබැවිච්ච එක හොදයි

    "අවබෝධය" සල්ලි වලට අරන් දෙන්න පුලුවන් නම්, තියන සල්ලි වලින් එකෙක්ට හරි අරන් දෙනවා...

    මී හරක්
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    පසිදු මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ සුජිත් මල්ලි.
    සුජිත් මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ වරුණ මල්ලි.
    වරුණ මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ සංජන මල්ලි.
    සංජන මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ අරුණ මල්ලි.
    අරුණ මල්ලිගේ අවසන් කටයුතු කරන්නේ ....
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    නිදහස් අධ්‍යාපනේට සහ නිදහස් සෞඛ්‍ය වලට ගියපු වියදම මූන්ගෙන් ගන්න ඕන.
    See the amount of dollars wasted on these bikes of useless buggers.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පසිදු මල්ලි හම්බකරලා තියෙන්නේ සල්ලි නෙවෙයි අමු ගවයෝ 😂😂.අනිත් රටවල් අපිට ඉරිසියා කරනවත් ඇති බං 😂 කොච්චර සල්ලි නැති උනත් උන්ගේ රටවල් වගේ අපේ රට බෝරින් නෑ බලහන් මරණෙකින් උනත් ගන්න ආතල් එක