පසුගියදා වාර්තා වූ හඳුනා නොගත් යානා

GalaxyGear

Member
Oct 29, 2013
236
22
0
Sri Lanka
පසුගියදා වාර්තා වූ හඳුනා නොගත් යානා

කැලිෆෝනියාවේ Bakersfield නගරයේ රාත්‍රී අහසේ පසුගියදා පෙනුණු හඳුනා නොගත් ආලෝකයක් පිළිබඳව News 17 HD රූපවාහිනී නාලිකාව පෙරේදා විකාශ කලා
ඉහල අහසේ සිට පහත්වූ එය ටික වෙලාවක් අහසේ රැඳී තිබී වේගයෙන් ගමන් කර නොපෙනී ගිය බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව පහතින්.
UFO-33000lk.JPG

මේ අතර බ්‍රිතාන්‍යයේ Kingswear, Devon ප්‍රදේශයේ නිවාඩුවක් ගතකිරීමට ගිය Haydn Morgan නම් පුද්ගලයෙකු විසින් ගත් වෙරලබඩ ජායාරූපයක හඳුනා නොගත් පියාසර වස්තුවක් සටහන්ව තිබූ පුවතක්ද වාර්තා වුණා.

ඔහු එම වස්තුව දැක තිබුනේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදීය. නමුත් එයට තත්පර 9කට පසුව ගත් ජායාරූපයේ කිසිවක් සටහන්ව තිබුනේ නැහැ.

එම ජායාරූපය පහතින්.

UFO-1-33000lk.jpg

UFO-2-33000lk.JPG

මේ අතර බ්‍රිතාන්‍යයේම Yorkshire නගරයෙන්ද එවැනිම පුවතක් අසන්නට ලැබුණා. 24 හැවිරිදි Emil Ziemczonek නම් තරුණයෙකු ලබාගත් ජායාරූපයක් පරික්ෂා කිරීමේදී හඳුනා නොගත් පියාසර වස්තුවක් එහි සටහන්ව ඇති බව පසුගියදා වාර්තා කර වුණා.

එම ජායරූපය පහතින්.

UFO-4-33000lk.JPG

UFO-3-33000lk.jpg

මේ අතර Cornwall ප්‍රදේශයේ වූ Polperro නම් වරායක් අසල වෙලඳ සැලක වූ ආරක්ෂිත කැමරාවක හඳුනා නොගත් ආලෝකයක් සටහන්වූ පුවතක්ද පසුගියදා අසන්නට ලැබුණා.

මෙම ආලෝකය කුමක්දැයි හඳුනාගන නැති අතර බොහෝ දෙනා පවසන්නේ එය පියාඹන වස්තුවකින් පහතට එල්ල කරන ලද ආලෝකයක් බවයි.

එම වීඩියෝව පහතින්.

මේ අතර දකුණු ඇමරිකාවේ වූ පේරු රාජ්‍ය විසින් වසා දමු ලැබූ හඳුනා නොගත් පියාසර වස්තූන් පරීක්ෂා කිරීමේ ආයතනය නැවත විවෘත කර තිබෙනවා.

එයට හේතුව වන්නේ පසුගිය කාලයේ පේරු හි අහසේ හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳව වාර්තා අධික වීමයි

Department of Investigation of Anomalous Aerial Phenomena (DIFAA) නමින් 2001 වසරේදී ආරම්භ කල එය පසුගිය වසර 5ක කාලය තුල එය අක්‍රියවයි පැවතුනේ. ඊට යාබද රටවල් වූ ආජන්ටිනාව, චිලී හා බ්‍රසීලය යන රටවලද මෙවැනිම ආයතන තිබේ.

Source - 30000lk
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0
මමත් දැක්කා එකk ලගදි කවුරුවත් විශ්වාස කරන්නෙ නැති නිසා කියන්න ගියෙ නැහැ අනික ඔක කිවුවානම් ටිවි කාරයො ගෙ වටෙ දගලනවා බොක දාන්නවත් යන්න වෙන්නෙ නැහැ නිදහසෙ :rofl::lol:
 
GalaxyGear

Member
Oct 29, 2013
236
22
0
Sri Lanka
මමත් දැක්කා එකක ලගදි කවුරුවත් විශ්වාස කරන්නෙ නැති නිසා කියන්න ගියෙ නැහැ අනික ඔක කිවුවානම් ටිවි කාරයො ගෙ වටෙ දගලනවා බොක දාන්නවත් යන්න වෙන්නෙ නැහැ නිදහසෙ :rofl:

ඒක ඇත්ත මචන්. :yes: ඒත් මෙවා වල මොකක් හරි අපි නොදන්න දෙයක් තියෙනවා.. :eek: තෑන්ක්ස් මචන් රිප්ලයි එකට. :)
 
  • Like
Reactions: kputha

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මමත් දැක්කා එකk ලගදි කවුරුවත් විශ්වාස කරන්නෙ නැති නිසා කියන්න ගියෙ නැහැ අනික ඔක කිවුවානම් ටිවි කාරයො ගෙ වටෙ දගලනවා බොක දාන්නවත් යන්න වෙන්නෙ නැහැ නිදහසෙ :rofl::lol:

    උබ ගේ වටෙද බොක දාන්නේ :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :shocked::shocked::shocked::shocked:
    පිටසක්වල ජීවියෝ
    :(
    ඔරියන්තුමා කෝ..?

    ඔරියා දැක්කෙ නෑ හුඟ කාලෙකින්:shocked:.මිනිහා මේ ටිකෙ ඔවගෙ සවාරි ගහනවද දන්නෙ න:eek:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔරියා දැක්කෙ නෑ හුඟ කාලෙකින්:shocked:.මිනිහා මේ ටිකෙ ඔවගෙ සවාරි ගහනවද දන්නෙ න:eek:
    ඔරියා කියන්නෙ අමසින්නෙ ඌ නැ කියන්නෙ ඔරියාත් නැහැ කියන එක:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::shocked:
    පිටසක්වල ජීවියෝ
    :(
    ඔරියන්තුමා කෝ..?

    ඔරියා දැක්කෙ නෑ හුඟ කාලෙකින්:shocked:.මිනිහා මේ ටිකෙ ඔවගෙ සවාරි ගහනවද දන්නෙ න:eek:

    ඔරියා කියන්නෙ අමසින්නෙ ඌ නැ කියන්නෙ ඔරියාත් නැහැ කියන එක:(
    ඇමසිනා කවි ලියන්න ගත්ත ගමන් ඔරියත් කවි ලියන්න ගන්නවා.......
    ඇමසිනා කියනවා එංගලන්තයේ රාජකීය පැටියව කේට් ගේ බඩට දැම්මෙ පොරලු ඔරිය කියනවා ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ටින්ග් ලු!
    ඇමසියා කියනව මහරජාව එලවන්න ඕන කියල, ඔරිය කියනව මහරජාව එලවනවා කියලා ඌ!
    ඇමසියා නැති කොට ඔරියත් නෑ:dull:

    අපි ලොන්ත කොකටුවො ද බං මේක නොතේරෙන්න.....

    අහෝ ආනන්දය!
     
    :eek: