පසුගිය සතියේදී නොදැන සිටි කරුණු පහක්

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    පසුගිය සතියේදී නොදැන සිටි කරුණු පහක්

    01.
    "ළෙන්ගතු ස්පර්ශ කිරීම්" වැඩි වශයෙන් සිදු කිරීම හේතුවෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයෝ වඩාත් සතුටින් පසු වෙති.

    _94956500_gettyimages-166843452.jpg

    වැඩි වශයෙන් ලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයන් වඩාත් සතුටින් පසුවීමේ නැඹුරුවක් පවතින බව අධ්‍යයනයකින් හෙළිව ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි.
    අධ්‍යයනය සඳහා පුද්ගලයන් හාරසිය දෙනෙකු සහභාගී වී ඇති අතර ලිංගික සේවනයේ යෙදෙන වාර ගණන, කොපමණ සතුටින් සිටීදැයි යන්න සහ ජීවිතයේ තෘප්තිමත්භාවය, සිය සහකාරිය හෝ සහකරු අතර කොපමණ ළෙන්ගතු ස්පර්ශ කිරීම් සිදු වනවා දැයි යන්න (තුරුළට ගැනීම, වැළඳ ගැනීම, සිප ගැනීම සහ එකිනෙකා ස්පර්ශ කර ගැනීම) පිළිබඳ ඔවුන්ගෙන් විමසා තිබේ.

    02. පොදු පිහිනුම් තටාකවල මුත්‍රා ලීටර 75 ක්

    _94956503_gettyimages-586078387.jpg

    පිහිනුම් තටාකවල ජලය සමග මුත්‍රා ලීටර 75ක් මිශ්‍රව පවතින බව විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගනු ලැබ ඇතැයි ගාඩියන් පුවත්පත පවසයි.
    පිහිනුම් තටාකවල කොපමණ ප්‍රමාණයක් මුත්‍රා මිශ්‍ර වනවාදැයි යන්න ඇස්තමේන්තු කිරීම සඳහා යොදාගන්නා ලද ක්‍රමවේදයට අනුව, ශරීරයෙන් පිට කෙරෙන, සකසන ලද ආහාරවල වැඩි වශයෙන් අඩංගු කෘතීම රසකාරකවල සාන්ද්‍රණය මැන බැලීම මූලික වශයෙන් සිදු කරනු ලබයි.
    අදාළ පර්යේෂණය සඳහා විද්‍යාඥයන් විසින් ලීටර 830,000 ක ධාරිතාවකින් යුත් පිහිනුම් තටාකයක් යොදා ගනු ලැබ තිබේ.

    03. ඇපල් ගෙඩි තුළ මිනිස් සෛල වගා කළ හැක.

    _94956599_p04v7q0w.jpg

    ඇපල් ගෙඩි තුළ මිනිස් සෛල වගා කිරීමේ ක්‍රමවේදයක් කැනඩාවේ ඔටාවා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ.
    එම සොයා ගැනීම ප්‍රතිජනනීය ඖෂධවල අනාගතය තීන්දු කෙරෙන නව දොරටුවක් විය හැකි බවට විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති.

    04. පාන් රාත්තලක කාබන් ඩයොක්සයිඩ් කිලෝ භාගයක්.

    _94956505_gettyimages-73096722.jpg

    එක්සත් රාජධානිය තුළ පාන් රාත්තලක් නිෂ්පාදනය කිරීමේදී බරින් කිලෝග්‍රෑම් භාගයකට සමාන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරෙන බව අධ්‍යනයකින් හෙළිව ඇති බව 'නිව් සයන්ටිස්ට්' වෙබ් අඩවිය වාර්තා කරයි.

    from : BBC
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,125
    113
    Dubai
    02. පොදු පිහිනුම් තටාකවල මුත්‍රා ලීටර 75 ක්
    :baffled:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    BUMP
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    02. පොදු පිහිනුම් තටාකවල මුත්‍රා ලීටර 75 ක්

    මේක නම් දැනගෙන හිටියා.. ඔය පොඩි උන් පීනන්න එන පූල් වල මුත්‍රා තමා වතුර වලට වඩා තියෙන්නෙ. අනික පූල් එකක වතුර අස්කරන්නෙ ඉතාමත්ම කලාතුරකින් අවස්තාවක කියලත් අහල තියෙනවා. කරන්නෙ අඩු වතුර පුරවන එකලු.
    දවසක් පීනන්න ගිහින් ගෑණියෙක්ගෙ කෙස් තලියක් වැදුනා ගොගල් එකේ.. එදායින් පස්සෙ පීනන්නෙ ඇලේ දොලේ විතරයි. <3