පසුතැවිල්ලට මොහොතක්....

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඒ ලෙවල් මැත්ස් කලා ෆේල් දෙවනි පාර ට්‍රයි ක්ලේ නැ.... කොහම හරි BCS PGD කලා තාමත් IT ජොබ් එකක් නැ... අනේ අපොයි මගේ ජිවිතේ...

    එහෙම හිතන්න එපා බන්. උඹ තරම් වත් සුදුසු කම් නැතුව ඉහල තැන් වල ඉන්න කොච්චර මිනිස්සු ඉන්නවද? දුක් වෙන්නේ නැතුව හිටපන්.
     
    • Like
    Reactions: sanoka

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    Pahu giya dewal gana hithala ewa mathak karan warthamana kalaya nasthi kaloth aniwaryayen anagathetath pasu thawenna wenawa. Owa amathaka karala anagathe sathuten inna mahansi wena eka thama hodama!
     
    • Like
    Reactions: Diya Rakus

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ubata salli walata kela una ekada pasu thawena eka, ehema nam ewa godak thyenawa ban kiyanna,
    oluwen hitagena pri uni wahanna katha kalata tution nathnam exam pass wenna baha neda.
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මම වැඩියෙන්ම පසු තැවෙන කාරණය කියන්නම් කෝ එහෙනම්.මගේ දෙමවුපියෝ ලොකු සල්ලි කාරයෝ නෙමයි. හම්බ කරපු හැම සතේම අපිට ඉගෙන ගන්නමයි දුන්නේ.අපිත් අම්මලාගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලුවේ නෑ. ඒ ගොල්ලන්ට දෙන්න අමාරු නිසා.AL කරන කාලේ දෙතුන් දාහක් ඉන්න පන්තිවලට විතරයි මම ගියේ. හැබැයි chemistry අමාරු වෙනකොට inorganic වලට group class එකකට යන්න අම්ම සල්ලි දුන්නා. කොහොමහරි පලවෙනි පාරම මම පේරාදෙණිය ට select වෙනවා. ඔන්න කැම්පස් එකේ second year එකේදී මගේ බැචෙක් මචං යමු මරු වැඩක් තියෙනව කියල කිව්වා. පොර එක්කගෙන ගියේ වෙන facultyක out වෙච්ච පොරක් හම්බෙන්න.මිනිහ ගැහුවා තෙලක් මම කැරකිලා විසි වෙන්න. මොකක්ද මනුස්සයා කියන්නේ මේ ඉක්මනින් දියණු වෙන ක්‍රමයක්. network marketing (පිරමිඩයක්)මටත් වැඩේ අල්ලා ගියා එක පාරටම තන්හාවට.හැබැයි බැඳෙන්න 64000ක් ඕනේ. මම ගෙදර ගිහින් අම්මත් එක්ක රණ්ඩු වෙලා සල්ලි ඉල්ලගෙන අවා. අම්මට දෙන්න සල්ලි තිබ්බේ නෑ. කොහෙන්ද පොලියට ඉල්ලගෙන තව මාලයකුත් තියල තමයි මට සල්ලි දුන්නේ. මම අම්මට කිව්වේ මම share market එකේ business කරන්න යන්නේ කියල. අර මගුලට බැඳිලා ටික කාලෙකින් තේරුණා මේක මිනිස්සු බිලි බාගන්න උගන්වන ක්‍රමයක් මිසක් බඩු විකිණීමක් නෙමෙයි කියල. හැබැයි මම කාවවත් බන්දව ගත්තේ නෑ. එහෙම කරා නම් මම තවත් පසුතැවිලි වෙන්න වෙනවා. කොහොම හරි අම්මට බොරු කියල වැඩ කරලා ගත්ත සල්ලි වතුරේ ගියා. මේ 2006 විතර වෙච්චි සිද්දියක්. තාමත් මේ වගේ හොර මගඩි ඕනේ තරම් තියෙනවා එව්වට අහු වෙලා පසු තැවෙන්න එපා.:(

    මමත් එක පාරක් ඔයා network marketing වැඩකට අහු උනා.. අපරාදේ සල්ලි, කාලය.. ඊට වැඩ ලැජ්ජයි දැන් මතක් වෙද්දී.. :yes::yes:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මගෙනම් එකම දුක තව අත්ම කියක් ඉන්න වෙයිද කියල හිතෙනකොට මෙ විදිහට. හැම දෙයක්ම දුකක් තමයි බන් නිවන නැතුව
     
    • Like
    Reactions: Dewrangi

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210

    1. චීත්ත කැල්ලක් නිසා හොඳ ජොබ් එකක් මිස් වෙච්ච එක.
    2. අපේ මාමා ඉන්න කාලේ එයා කියාපු දේ මට කරගන්න බැරි වීම.(එහෙම කරානම් මම අද ලංකාවේ වැදගත් පොරක්) :(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම සාමාන්‍යෙයන් පසු තැවෙන්න දේවල් කරන කෙනෙක් නෙවෙයි......
    මම ජීවිතේ හැම දෙයක් ම කරල තියෙන්නේ හොදට හිතල බලලා, කිරල,මැනලා.......

    නමුත්, .................
    ජීවිතේ එකම එක තීරණයක් මම ගත්තා හදවතින් නෙවෙයි බුද්ධියෙන්.........
    මම මේ දේ කලොත් මට මව්පියෝ, නෑදෑයො, ඥාති සම්බන්ධතා සියල්ල නැති වෙයි නේද කියලා.....
    ඒ තීරණේ නොගත්ත නම් කියල මම හැම වරම පසු තැවෙනවා......

    මේ අදත්..............
    හේතුව අද ඇය මගේ නිවසට ආපු නිසා.............
    ඇගේ දරුවන් දෙදෙනාත් එක්ක.........
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම සාමාන්‍යෙයන් පසු තැවෙන්න දේවල් කරන කෙනෙක් නෙවෙයි......
    මම ජීවිතේ හැම දෙයක් ම කරල තියෙන්නේ හොදට හිතල බලලා, කිරල,මැනලා.......

    නමුත්, .................
    ජීවිතේ එකම එක තීරණයක් මම ගත්තා හදවතින් නෙවෙයි බුද්ධියෙන්.........
    මම මේ දේ කලොත් මට මව්පියෝ, නෑදෑයො, ඥාති සම්බන්ධතා සියල්ල නැති වෙයි නේද කියලා.....
    ඒ තීරණේ නොගත්ත නම් කියල මම හැම වරම පසු තැවෙනවා......

    මේ අදත්..............
    හේතුව අද ඇය මගේ නිවසට ආපු නිසා.............
    ඇගේ දරුවන් දෙදෙනාත් එක්ක.........

    බිරිඳගේ කෝණයෙන්...:cool:
    එදා එයා අම්මටයි තාත්තටයි කීකරු වුනා නම් කොච්චර හොඳද කියල දැන් මට හිතෙනවා..එහෙම කරා නම් අද මම :(
    :rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එදා 2013.06.23..එදා මම කරපු වැඩක් හන්දා අදත් කොච්චර පසුතැවිලි වෙනවද... :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද්යාපනය.. මුදල් පාලනය. රැකියා සම්බන්දව කිසිම පසුතැවීමක් නෑ, ඒත්

    මමත් දෙයක් අහන්නම්.. මචන් කෙල්ලෙක් දාගන්නකන් උණ වගේ, ඒකේ හොදමයි පේන්නේ දාගත්තට පස්සේ මේක නැතුව අරක (වෙනත් කෙල්ලෙක්) කලානම් හොදයි වගේ හැගීමක් උබලට එන්නේ නැද්ද? මට ඕක එනවා බන්. ඊට පස්සේ හලන්නමයි හිතෙන්නේ. හිතට මහා වදයක් වෙනවා. 4පාරක් විතර ඕකම උනා බන්. මේක කොල්ලන්ට සාමාන්යද බන්?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිරිඳගේ කෝණයෙන්...:cool:
    එදා එයා අම්මටයි තාත්තටයි කීකරු වුනා නම් කොච්චර හොඳද කියල දැන් මට හිතෙනවා..එහෙම කරා නම් අද මම :(
    :rofl::rofl:
    :confused::confused::confused:
    මොකක්ද බං මේකෙ තේරුම.....
    උඹට මෝල් ද, නැත්තං.............:nerd::dull:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පෙළක් දේවල් ‍තියෙනවා හිතේම තියෙන තරමට හොඳයි..
    හොඳ ත්‍රෙඩයක් :) +
     

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    රත්තරං;15293175 said:
    මමත් දෙයක් අහන්නම්.. මචන් කෙල්ලෙක් දාගන්නකන් උණ වගේ, ඒකේ හොදමයි පේන්නේ දාගත්තට පස්සේ මේක නැතුව අරක (වෙනත් කෙල්ලෙක්) කලානම් හොදයි වගේ හැගීමක් උබලට එන්නේ නැද්ද? මට ඕක එනවා බන්. ඊට පස්සේ හලන්නමයි හිතෙන්නේ. හිතට මහා වදයක් වෙනවා. 4පාරක් විතර ඕකම උනා බන්. මේක කොල්ලන්ට සාමාන්යද බන්?

    Thun hathara polakin guti ehema set unama oka nikamma arila yawi. Baya wenna epa :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;15293175 said:
    ඒත්

    මමත් දෙයක් අහන්නම්.. මචන් කෙල්ලෙක් දාගන්නකන් උණ වගේ, ඒකේ හොදමයි පේන්නේ දාගත්තට පස්සේ මේක නැතුව අරක (වෙනත් කෙල්ලෙක්) කලානම් හොදයි වගේ හැගීමක් උබලට එන්නේ නැද්ද? මට ඕක එනවා බන්. ඊට පස්සේ හලන්නමයි හිතෙන්නේ. හිතට මහා වදයක් වෙනවා. 4පාරක් විතර ඕකම උනා බන්. මේක කොල්ලන්ට සාමාන්යද බන්?
    නෑ මචං......
    නමුත් ඉතිං රබර් ඇහැ නම් දැමෙනවා...ඒ ඉතිං හෝර්මෝන වල වැරැද්ද නේහ්........:lol::lol::cool:

    පොඩ්ඩක් හිත සංසුන් කර ගෙන කල්පනා කරපං...එතකොට තේරෙයි ඒ උඹේ තියන ඊගෝ එක නිසා කියලා........
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පසුතැවෙන දෙවල් නම් තියෙනවා හැබැයි ඒවා ගැන හිත හිත දුක් වෙන්නෙ නෑ...:yes:
    ඒක හොඳයි..
    1.gif