පසේ බුදුවරු

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    මම දන්නා විදිහටනම් පසේ බුදු කෙනෙක්ට, වෙන කෙනෙක්ට ධර්මය අවබෝද කරවන්ඩ බැ. තමන් විතරයි.
    පසේ බුදු කෙනෙක් පහල වෙන්නේ බුදු කෙනෙක් නැති කාලෙක තමා විසින්ම සත්‍ය අවබෝද කරගෙන.
    පසේ බුදු කෙනෙක් දෙවැනි වෙන්නේ බුදු කෙනෙක්ට විතරයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    මම කියවල, අහල තියෙන විදිහට,

    පසේ බුදුවරයෙක් පහලවෙන්නෙ අබුද්ධෝත්පාද කාලයක. ඒ කියන්නෙ බුද්ධ ධර්මය ලෝකයෙන් නැතිවෙලාම ගිය කාලෙක.

    හැබැයි තමන් විසින්ම තනියම ධර්මය අවබෝධ කරගෙන රහත් භාවයට එහෙම නැත්තං බුද්ධත්වයට පත්වෙනව.

    හැබැයි උන්වහන්සේල ලෝවැසියන්ට සසරින් එතෙරවීමට ධර්මය දේශනා කරන්නෙ නෑ.
    ඒකට හේතුව එම ධර්මය පිලිගැනීමට සහ තේරුම් ගැනීමට අපොහොසත් මිනිසුන් වෙසෙන කාලයක පසේබදුවරුන් පහලවීමයි.
    පසේ බුදුවරුන්ට ධර්ම දේශනා කරන්න බෑ කියන එක වැරදියි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER

    anna hri mcn e kwe "ASAWAKKEYIYA CHANAYA" naha kyna eka bn
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    BUMPER

    anna hri mcn e kwe "ASAWAKKEYIYA CHANAYA" naha kyna eka bn
    පසේ බුධු වරු කියන්නේ රහතුන් නිසා ධර්මය නොදැන ඉන්න විදියක් නෑ. හැබැයි අනිත්‍ය, දුක්ක, අනාත්ම පෙන්නන්න විදියක් නැතුව ඇති.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පසේ බුධු වරු කියන්නේ රහතුන් නිසා ධර්මය නොදැන ඉන්න විදියක් නෑ. හැබැයි අනිත්‍ය, දුක්ක, අනාත්ම පෙන්නන්න විදියක් නැතුව ඇති.

    na mcn darmaya deshana krnna tharam hakiyawak na kyl kynne
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,542
    113
    Pasebudu rajanan wahanse pahala wenne indiawe manasa vila, kailash mountain paththe minissunta yanna beri area ekaka. sitha diyunu karapu ayata witharai ehe yanna puluwan.
    manjusaka kiyala gahak thiyenawa e gaha adatath thiyenawa(minissunta balanna be) eke diya goda pipena mal jathi okkoma pipenawalu. eke ran malak enawa pasebudu kenek pahala wenakota. aye maithri budun pahala wenna kalin pasebudu yugayak enawa.

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    මම කියවල, අහල තියෙන විදිහට,

    පසේ බුදුවරයෙක් පහලවෙන්නෙ අබුද්ධෝත්පාද කාලයක. ඒ කියන්නෙ බුද්ධ ධර්මය ලෝකයෙන් නැතිවෙලාම ගිය කාලෙක.

    හැබැයි තමන් විසින්ම තනියම ධර්මය අවබෝධ කරගෙන රහත් භාවයට එහෙම නැත්තං බුද්ධත්වයට පත්වෙනව.

    හැබැයි උන්වහන්සේල ලෝවැසියන්ට සසරින් එතෙරවීමට ධර්මය දේශනා කරන්නෙ නෑ.
    ඒකට හේතුව එම ධර්මය පිලිගැනීමට සහ තේරුම් ගැනීමට අපොහොසත් මිනිසුන් වෙසෙන කාලයක පසේබදුවරුන් පහලවීමයි.
    පසේ බුදුවරුන්ට ධර්ම දේශනා කරන්න බෑ කියන එක වැරදියි.

    BUMPER

    anna hri mcn e kwe "ASAWAKKEYIYA CHANAYA" naha kyna eka bn

    මේ කියල තියෙන්නේ මිනිස්සු පිරිහිලා හින්දා ධර්මය නැති උන කාලෙක තනියම අවබෝධ කරගෙන රහත් බවට පත් වෙනවා කියල නේද. ධර්මය කියල දෙන්න පුළුවන් උනත් තේරුම් ගන්න බැරි තරම් මිනිස්සු පිරිහිලා. බුදුහාමුදුරුවො ඉපදෙන්න කාලය ගැලපෙනවද කියල බලනවා කියන්නෙත් මේ නිසා වෙන්න පුළුවන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    මේ කියල තියෙන්නේ මිනිස්සු පිරිහිලා හින්දා ධර්මය නැති උන කාලෙක තනියම අවබෝධ කරගෙන රහත් බවට පත් වෙනවා කියල නේද. ධර්මය කියල දෙන්න පුළුවන් උනත් තේරුම් ගන්න බැරි තරම් මිනිස්සු පිරිහිලා. බුදුහාමුදුරුවො ඉපදෙන්න කාලය ගැලපෙනවද කියල බලනවා කියන්නෙත් මේ නිසා වෙන්න පුළුවන්.
    හරියට හරි..
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මේ කියල තියෙන්නේ මිනිස්සු පිරිහිලා හින්දා ධර්මය නැති උන කාලෙක තනියම අවබෝධ කරගෙන රහත් බවට පත් වෙනවා කියල නේද. ධර්මය කියල දෙන්න පුළුවන් උනත් තේරුම් ගන්න බැරි තරම් මිනිස්සු පිරිහිලා. බුදුහාමුදුරුවො ඉපදෙන්න කාලය ගැලපෙනවද කියල බලනවා කියන්නෙත් මේ නිසා වෙන්න පුළුවන්.
    ඔව්. පසේ බුදු කෙනෙක්ට ධර්මය දේශනා කරන්න හැකියාවක් නෑ කියන එක පිළිගන්න අමාරුයි. මොකද පසේ බුදුන් කෙනෙක්ටත් බුදු කෙනෙක්ගෙම ඥාණය තියෙනවා.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    • දේවදත්ත පසේ බුදු කෙනෙක් වගේ ගිහින් ඇත්තු මරපු කතාවක් අහලා තියනවා.
    • තව කැටපෝලෙන් (ඒකාලේ යුද්ධෙට කැටපෝලෙන් විදීමේ ශිල්ප ක්‍රමයක් තිබිලා තියනවා) විදින්න ඉගෙනගත්තු එකෙක් ගුරුතුමාගේ කීමට පිටින් ගිහින් පසේ බුදු කෙනෙකුගේ කණට විදලා තියනවා.
    • මොනරෙක් දඩයම් කරන්න ගියපු වැද්දෙක් ඒ මොනරගෙන්ම බණ අහලා පසේ බුදු වෙලා තියනවා.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,542
    113
    devdath pase budu venawa.
    Ajasath pasebudu wenawa.
    Budu rajanan wahanseta vandana kala kutiya laga gahe hitapu Bakamuna pasebudu wenawa.
     
    • Like
    Reactions: KMAInteract

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,542
    113
    Dewdath ananthariya papayak kala neda?
    ow devdath, ajasath dennama ananthariya papa karma kala. ewa niraye kalpa ganak gewala iwara unamai pase budu wenne. devdath anthima mohothe budu rajanan wahanse sarana giya nisa, ajasath godak dan dun nisa darmaya ahapu nisa shraddawen hitiya nisa(buduradun pirinivan pevama 7 wathavak sihi nathiuna kiyala thiyenawa) wenna athi.
     
    • Like
    Reactions: TheNotoriousMMA