කවුද මේ ජෝක් වලට ඉඩ දුන්නේ? විහින් ගංවතුර දාගෙන රටම යට කරගෙන, මධ්‍යම අධිවේගෙත් ඕකම වෙයි, ජලය බැසයාම හරියට නැතුව මේ ව්‍යාපෘති හදපු උගත්තු කෝ?
අනික තමයි දක්ෂිණ අධිවේගය ඒකත් ඔය සේතේම තමයි, මේව ඉංජිනේරුවො හදනව නම් මෙහෙම උනේ කොහොමද? පරණ ගාලු පාරෙ තියන ආතල් එක නැහැ සුද්දෙක්ට උනත්, පරණ ගාලු පාරෙ යනව කියන්නෙ වෙනමම සංස්කෘතියක් දැන් ඒක අඩුයි, මිනිස්සුන්ගෙ බිස්නස් වලටත් හොඳටම වැදුනා, වතුරෙන් යටවිල්ල තමයි එපාම කරපු සිද්ධිය. හැබැයි ඉතිං දකුණෙ උන්ගෙ වීරයට ගෙදර යන්න පාරක් හදා ගත්තනේ, උන් වතුරෙන් යට වෙලා හරි ඒක කරගන්න දුන්නා...සිරාවට , මම ඕක දන්නෙත් ගමපහ එකෙක් කිව්වම. හයි වේ එක හැදුවට පස්සේ උන්ගේ ගෙවල් පැත්ත යට වෙනවලු නිතරම. කැරි මොඩම වැඩක් කරලා තියෙන්නේ. පහත බිම් හරහා හැදුවට කමක් නෑ හරියට බ්‍ර්ජ් දාල හැන්න තිබ්බේ උඩින් යන විදියට.
වැවුරුකන්නල ඒවගේම පිළිමයක් තියෙන්නේ ඒ පන්සල් දෙකම ගරා වැටිලා ගියා අවුරුද්දේ වගේ ආශාවට ගාලු පාර හරහා කතරගම ගියා. බිස්නස් සෙට් එකම හයිවේ එකට බනිනවාඅනික තමයි දක්ෂිණ අධිවේගය ඒකත් ඔය සේතේම තමයි, මේව ඉංජිනේරුවො හදනව නම් මෙහෙම උනේ කොහොමද? පරණ ගාලු පාරෙ තියන ආතල් එක නැහැ සුද්දෙක්ට උනත්, පරණ ගාලු පාරෙ යනව කියන්නෙ වෙනමම සංස්කෘතියක් දැන් ඒක අඩුයි, මිනිස්සුන්ගෙ බිස්නස් වලටත් හොඳටම වැදුනා, වතුරෙන් යටවිල්ල තමයි එපාම කරපු සිද්ධිය. හැබැයි ඉතිං දකුණෙ උන්ගෙ වීරයට ගෙදර යන්න පාරක් හදා ගත්තනේ, උන් වතුරෙන් යට වෙලා හරි ඒක කරගන්න දුන්නා...
eka wenama culture ekakne thibbe epathiwala, tourism unath income ekata effect una okaවැවුරුකන්නල ඒවගේම පිළිමයක් තියෙන්නේ ඒ පන්සල් දෙකම ගරා වැටිලා ගියා අවුරුද්දේ වගේ ආශාවට ගාලු පාර හරහා කතරගම ගියා. බිස්නස් සෙට් එකම හයිවේ එකට බනිනවා![]()
Wehera henaවැවුරුකන්නල ඒවගේම පිළිමයක් තියෙන්නේ ඒ පන්සල් දෙකම ගරා වැටිලා ගියා අවුරුද්දේ වගේ ආශාවට ගාලු පාර හරහා කතරගම ගියා. බිස්නස් සෙට් එකම හයිවේ එකට බනිනවා![]()
කවුද මේ ජෝක් වලට ඉඩ දුන්නේ? විහින් ගංවතුර දාගෙන රටම යට කරගෙන, මධ්‍යම අධිවේගෙත් ඕකම වෙයි, ජලය බැසයාම හරියට නැතුව මේ ව්‍යාපෘති හදපු උගත්තු කෝ?
labe mokadda windithyinta aurudda gane wandi deddi kanu udin giya nam mona paduwakda kiyala hitheyi,ඕක ඔය පැතිවල ගොඩක් අය කියනවා, හයිවේ එක ඔය විදිහට හැදුවට පස්සේ ගංවතුර එන්න ගත්තා කියලා, කණු උඩින් දාලා හදන එක ලාභද මෙහෙම හදනවාට වඩා?
eka wenama culture ekakne thibbe epathiwala, tourism unath income ekata effect una oka
අන්න හරිWehera hena
samithata sapa, minissunta gan wathuraඔය යටවෙන හරියේ Construction වලට agreement Sign කරපු දවසේ බිලියන 27ක් කොමිස් ගත්තා ජොන්ස්ටන් ප්‍රනාන්දු Asset Engineering කම්පැනි එකෙන්. කිලෝමීටර් 30 ගානක් හයිවේ එක හදන්න තිබ්බ සල්ලි. ඒ සල්ලි කුට්ටිය පිටින් පගා ගහපුවාම Highway Quality අඩු කරලා Construction කරන්න ගියාම වෙන අතුරු විපාක තමයි ඔය. තව කීදෙනෙක් ඔහොම කොමිස් ගහන්න ඇද්ද.
Highway eka gampaha lagin yanne kanu udinසිරාවට , මම ඕක දන්නෙත් ගමපහ එකෙක් කිව්වම. හයි වේ එක හැදුවට පස්සේ උන්ගේ ගෙවල් පැත්ත යට වෙනවලු නිතරම. කැරි මොඩම වැඩක් කරලා තියෙන්නේ. පහත බිම් හරහා හැදුවට කමක් නෑ හරියට බ්‍ර්ජ් දාල හැන්න තිබ්බේ උඩින් යන විදියට.
MAma nam danatath yanne galle road eke. Gihin eddi enawa Highway dala.ගාලු රෝඩ් එකෙන් කතරගම යනවා කියන්නේ වෙනම ආතල්. එකක් ඒ කාලේ
අන්න හරි
Katharagama yaddi yana hummane, ussangoda, Owa serama dissmiss una oi wade godak trip wala yana. Aduma deundaratrhMAma nam danatath yanne galle road eke. Gihin eddi enawa Highway dala.