පහන්තුඩාවෙ වීඩියෝ කරපු අය අල්ලයිද?

danamith

Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    අපි ඔහොම මෙහෙම කිව්වට උන් එහෙම පරිස්සම් වෙලා නැහැ
    හ්ම්. කලේ වරදක් වෙන්න පුලුවන්. ඒත් ලීක් වීඩියෝ එකකට වඩා නෝන්ඩි නෙ මේක මාට්ටු උනාම. කෙල්ලගෙ ජීවිතේම විනාස වෙන්න පුලුවන්. වෙන හොයන්න දේවල් නෑ වගේ. එක්කො බය කරල නිකන් ඉන්න තිබ්බෙ
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    හ්ම්. කලේ වරදක් වෙන්න පුලුවන්. ඒත් ලීක් වීඩියෝ එකකට වඩා නෝන්ඩි නෙ මේක මාට්ටු උනාම. කෙල්ලගෙ ජීවිතේම විනාස වෙන්න පුලුවන්. වෙන හොයන්න දේවල් නෑ වගේ. එක්කො බය කරල නිකන් ඉන්න තිබ්බෙ
    බොරු නාට්ටි බන්, කරන්න දෙයක් නැතුවට මිනිස්සුන්ට නරි නාටක පෙන්නනවා
     
    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    බොරු නාට්ටි බන්, කරන්න දෙයක් නැතුවට මිනිස්සුන්ට නරි නාටක පෙන්නනවා
    අර්ජුන් මහේන්ද්‍රන් එයාපෝට් එකෙන් යනව මං දැක්ක. පෝටර් කෙනෙක් පවා අරං ගියෙ කිසි බයක් නැතුව. ඒව අල්ලන්නෙ නෑ