සුපුරුදු පරිදි බේගලය ප්ලාන්ට් කරලා ගිහින්.. ජාතික ජාත්‍යන්තර වශයෙන් මෙකෙ එවුන් හැමිනෙනවා බලන් ඉන්න ත්‍රෙඩ් එක දාපු එකා.. 

pasku attack ekath Scotland Yard dammala hoyanna bari ai lolපහන්තුඩාවේ අසභ්‍ය චිත්‍රපට රූගත කර ජෝඩුව සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇත. මේ සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියේ සහය ලබා ගැනීමටද තීරණය කර ඇත.
Law ekak tiyenne ekata thamai
Law ekai karanna puluwan ekai kiyanne dekak
දියුණු රටවල් වල priority එක දෙනවා ඔය වගේ පොඩි දේවල් වලට වඩා real cases වලට.උඹ උඹේ පුද්ගලික අත්දැකීම් ගැන කියන්නෙ.. මම උඹේ පාස්පෝර්ට් එක බලල නෙවෙයි කොමෙන්ට් එක දැම්මේ.අපිට මේකේ කාගෙවත් credentials චෙක් කරන්න බැහැනේ. කොහේ හරි කියල තියෙනවනම් නීතියෙන් allowed කියල ඒක පිළිගන්න පුළුවන්. ප්‍රායෝගිකව හිතල බලපන් ඔය කියන විදියට ඇත්තටම 100% නිදහසේ ඇඳුම් නැතුව ඇවිදින්න/ලිංගිකව හැසිරෙන්න පුළුවන් පැති දියුණු රටවල තියෙනවද කියල? ඒවාට වෙනම වෙන් කරපු කලාප ගැන නෙවෙයි මම කියන්නෙ.
මට නම් කොහෙත්ම අදාලත්වයක් නැහැ ලෝකේ කොහේ කවුරු හෙළුවෙන් දිව්වත්.
Sex kiyanne maha loku veraddakda bn
වැල වල තියෙන ඒවා බලල ඒ විදියට ලංකාව හදන්න දඟලන්න කලින් පොඩ්ඩක් ට්‍රැවල් කරලා ඉඳපන්. උඹ ඔය කියන විදියට තන් එළියේ දාගෙන ගැණු හතර වටේ ඇවිදින, පයිය වන වන මිනිස්සු වැඩට යන රටවල් නම් දන්න විදියට නැහැ..
කොහේ හරි තැනක ගැනියෙක් තන් එළියේ දාගෙන දිව්වා කියල නෙට් එකේ දැක්ක කියල ඒක නීතිය වෙන්නෙ නැහැ. ලංකාවෙත් ඕන තරම් දවසකට ඇඳුම් නැතුව ඇවිදින එවුන් ඇති arrest නොකරපු.
![]()
රට දියුණු කරන්න නම් තන්/පයියවල් එළියේ දාගෙන යන්න ඕන කියල හිතාගෙන ඉන්න ලංකාවේ සෙට් එක නිසා තමයි දියුණු කරන්න බැරි.
කුඩුවක් ඇතුලේ වීඩියෝවක් තමා නැතුව තිබුනේ ලංකාවට දැන් එකත් හරිලොල් දැන් පොලිස් කුඩුව ඇතුලෙ වැඩේ කරගන්ඩ පුලුවන් දෙන්නට

these are nudist beaches. ලංකාවේ ඉන්න රැඩිකල් ලිං මැඩියෝ සෙට් එක හිතාගෙන ඉන්නේ ලෝකේ දියුණු රටවල බලන බලන තැන මිනිස්සු හැමිනෙනවා කියල..
උඹට පුළුවන් නම් ඔය කියපු රටක city එකක් මැද්දේ අඩුම ගානෙ කලිසම ගලෝගෙන ඉඳල ඇවිල්ල මේකේ පොස්ට් එකක් දාපන්කෝ බලන්න.
Source හොයන්නෙ කලිනුත් කිව්ව බොට පොඩි කොල්ලන්ට public places වල ගල් කපන්න එපා කියලා.Source ?
![]()
මේ සැට් එක ආච්චිගේ බංගලාව බලන්න යන ගමන්![]()