පහන්තුඩාවේ උන් පොලීසියට

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සුපුරුදු පරිදි බේගලය ප්ලාන්ට් කරලා ගිහින්.. ජාතික ජාත්‍යන්තර වශයෙන් මෙකෙ එවුන් හැමිනෙනවා බලන් ඉන්න ත්‍රෙඩ් එක දාපු එකා.. 👇👇



    EcIEvKGWkAABARo.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    පහන්තුඩාවේ අසභ්‍ය චිත්‍රපට රූගත කර ජෝඩුව සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇත. මේ සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියේ සහය ලබා ගැනීමටද තීරණය කර ඇත.
    pasku attack ekath Scotland Yard dammala hoyanna bari ai lol
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕක වෙනස් විදිහකට හිතන්න බැරිද? කට්ටියටත් ඕනෙ කොරෝනා අස්සෙ ඉන්දියාවෙ හිගාකන මිනිස්සු ගෙනල්ලහරි ටුවරිසම් කරන්න ඉතින් මුන්වගෙ එවුන්ගෙ ඕව දැකල ප්‍රොමෝට් වෙලා වල්ටුවරිසම් හරි මෙහෙ පිරෙන්න එනව නම් එපා කියයිද. උන් දෙන්නට අර කාන්තා ඇදුම් ඇදපු එකාට වගෙ ඩිරෙක්ටර් පෝස්ට් නොදෙයිද තව ඕවම කොරන්නෙයි කියල.
    ඉස්සරට ටුවරිස් ප්‍රොමො කියල බොලාගෙ හන්දි වලත් කපල් ආන්ඩුවෙ ගාඩ්පිට ඕව රූගත කොරයි.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මහ බැංකු හොරකම, පාස්කු ප්‍රහාරය, තාජුඩීන්. මේ එකකටවත් ඔය ස්කොට්ලන්ඩ්යාඩ් පොලීස් සහය ගන්න බැරි උනානේ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Law ekak tiyenne ekata thamai
    Law ekai karanna puluwan ekai kiyanne dekak

    උඹ උඹේ පුද්ගලික අත්දැකීම් ගැන කියන්නෙ.. මම උඹේ පාස්පෝර්ට් එක බලල නෙවෙයි කොමෙන්ට් එක දැම්මේ.අපිට මේකේ කාගෙවත් credentials චෙක් කරන්න බැහැනේ. කොහේ හරි කියල තියෙනවනම් නීතියෙන් allowed කියල ඒක පිළිගන්න පුළුවන්. ප්‍රායෝගිකව හිතල බලපන් ඔය කියන විදියට ඇත්තටම 100% නිදහසේ ඇඳුම් නැතුව ඇවිදින්න/ලිංගිකව හැසිරෙන්න පුළුවන් පැති දියුණු රටවල තියෙනවද කියල? ඒවාට වෙනම වෙන් කරපු කලාප ගැන නෙවෙයි මම කියන්නෙ.

    මට නම් කොහෙත්ම අදාලත්වයක් නැහැ ලෝකේ කොහේ කවුරු හෙළුවෙන් දිව්වත්.
    දියුණු රටවල් වල priority එක දෙනවා ඔය වගේ පොඩි දේවල් වලට වඩා real cases වලට.

    Law එක කොහෙහරි ලියල ඇති, උබ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා පේපර් පොස්ට් කරන්න පුළුවන් 100ක් විතර. නමුත් police department වල උන් පස්සෙන් පන්නන්නේ jail එක ඇතුලට දාන්න මහන්සි වෙන්නේ corrupted countries වලට සාපේක්ෂව වැරදි කරපු මිනිස්සු. public sex කරපු මිනිස්සුන් ඇතුලට යවනවට වඩා. corrupted country එකක system එක ඇතුලේ වැරදි කරපු මිනිහෙක් ඇතුලට දැම්මම වෙන්නේ ඊළඟ දවසේ ඌ ට ඉස්තාන මාරුවක් හම්බෙන එකනේ මෙහෙ. මෙහෙ පොලිසියේ රස්සාවකට යන්නෙත් සමහර උන් හොරා කන්න. තව කොච්චර දේවල් තියෙනවද ඔය පහන්තුඩාවේ කෙස් එක හොයනවට වඩා?

    මෙහෙ law එක පාවිච්චි කරන්නේ අනික් කෙස් යට ගහන්න. ඔය කෙස් එක pump වෙන්නේ වෙන කොහෙවත් තියෙන project එකක් හින්දයි. පොලිස් බල්ලෝ ෆෝම් කරවල ඕක අල්ලපන් කියල උසි ගන්නවන්නේ තව ඉහලින් ආපු ඕඩර් එකක්නෙ, නැතුව පොලිසියට වැඩකුත් නැහැ ඕක.
    ඔය කෙස් එක හයිලයිට් උන නිසා මුන් ඒක use කරලා පම්ප් කරනවා news ටික අනික් කෙස් යට ගහන්න. අනික් කරපු වැරදි වහන්න. උඹේ ලෝ එක use වෙන්නේ ගණිකාවක් වගේ මෙහෙ. අනික් වැරදි කරපු මිනිස්සුන් ගේ කෙස් යට ගහන්න distraction හදන්න තමයි මෙහෙ law use වෙන්නේ. බලපන් එකේ හැටි දියුණු රටවල් වලයි corrupted රටවල් වලයි වල වෙනස.
    මේවා කියන්න ඕන දේවල් ද? උබල හරියට අහසින් වැටුන උන් වගේ ඉන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Sex kiyanne maha loku veraddakda bn

    ප්‍රසිද්ධ තැන්වල ප්‍රසිද්ධියේ කරන එක වැරදියි. එහෙම නං ඕන කෙනෙකුට හිතුණොත් පන්සලක, පල්ලියක, බස් ස්ටෑන්ඩ් එකේදි, පාරෙදි උනත් පුළුවන් වෙන්න ඕන. එහෙම බෑනෙ. ප්‍රසිද්ධ තැන්වල (ජනයා ගැවසෙන) නිරුවතින් ඉන්නත් බෑ මම හිතන්නෙ. ඒක හරි. මං නං ඒකට එකඟයි. බල්ලො වගේ ඉන්න එක හරි කියල කියන්න බෑ.

    අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. ඔය බයිල කරන්න බෑ ඇමරිකාවෙ වත් මං හිතන්නෙ.
     
    • Like
    Reactions: s.p.n and jhnnwp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    වැල වල තියෙන ඒවා බලල ඒ විදියට ලංකාව හදන්න දඟලන්න කලින් පොඩ්ඩක් ට්‍රැවල් කරලා ඉඳපන්. උඹ ඔය කියන විදියට තන් එළියේ දාගෙන ගැණු හතර වටේ ඇවිදින, පයිය වන වන මිනිස්සු වැඩට යන රටවල් නම් දන්න විදියට නැහැ..

    කොහේ හරි තැනක ගැනියෙක් තන් එළියේ දාගෙන දිව්වා කියල නෙට් එකේ දැක්ක කියල ඒක නීතිය වෙන්නෙ නැහැ. ලංකාවෙත් ඕන තරම් දවසකට ඇඳුම් නැතුව ඇවිදින එවුන් ඇති arrest නොකරපු.




    රට දියුණු කරන්න නම් තන්/පයියවල් එළියේ දාගෙන යන්න ඕන කියල හිතාගෙන ඉන්න ලංකාවේ සෙට් එක නිසා තමයි දියුණු කරන්න බැරි.

    anna ekai.
    lankawe wadipura inne wikurthima kotas 2k pena widiyata. ekko gon manda bayyo. nattan pareth heluwen ukanna ona kiyana gon toyyo.
     
    • Like
    Reactions: MarshMello

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලොල් දැන් පොලිස් කුඩුව ඇතුලෙ වැඩේ කරගන්ඩ පුලුවන් දෙන්නට
    කුඩුවක් ඇතුලේ වීඩියෝවක් තමා නැතුව තිබුනේ ලංකාවට දැන් එකත් හරි :yes:
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Maha bankuwa hora kapu un allanna sahaya ganna ba. eka wahuwa. Mun hora kawane arun wage 100 gunayak eken. ow tama koranna puluwan. aru tate nathnam naduth ba kiwa. alla ganna try ekak wath damme na. puluwan taram kal dala maga ariya. Nodooking
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    these are nudist beaches. ලංකාවේ ඉන්න රැඩිකල් ලිං මැඩියෝ සෙට් එක හිතාගෙන ඉන්නේ ලෝකේ දියුණු රටවල බලන බලන තැන මිනිස්සු හැමිනෙනවා කියල..

    උඹට පුළුවන් නම් ඔය කියපු රටක city එකක් මැද්දේ අඩුම ගානෙ කලිසම ගලෝගෙන ඉඳල ඇවිල්ල මේකේ පොස්ට් එකක් දාපන්කෝ බලන්න.
    pexfluG.jpg


    මේ සැට් එක ආච්චිගේ බංගලාව බලන්න යන ගමන්🤣🤣
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ටිකක් ඇල්ලේ උඩට ගිහින් video කරලා place එක නොකියා දැම්මා නම් කිසි කරදරයක් නෑ.. ගොඩක් උන්ට අඳුරගන්න බෑ නේ..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    pexfluG.jpg


    මේ සැට් එක ආච්චිගේ බංගලාව බලන්න යන ගමන්🤣🤣


    මේ වගේ ඒවා කොහෙත් කරන්න පුළුවන්.
    මොකක්හරි මානව අයිතිවාසිකම් කතාවක් base කරගෙන කණ්ඩායමක් හදල පාරට බැහැල පිස්සු කෙලියම පොලීසියේ එවුන් එක පාරට අත දාන්න බයයි. මේක එහෙම එකක් වගේ පේන්නේ.