පහන්තුඩාව දෙපල

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    https://lankacnews.com/පහන්තුඩාව-අසභ්‍ය-වීඩියෝ-2/

    බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් රූගත කළ කාන්තාව සහ පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රූපලාවන්‍ය ශිල්පිනියක් වන 24 හැවිරිදි මෙම කාන්තාව මහරගමදී අත්අඩංගුව ගෙන ඇති අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දී ය.

    මොවුන් දෙදෙනා මුදල් ඉපයීම සඳහා කලක් තිස්සේම අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කර අන්තර්ජාලයට එක් කර තිබිණි
    මහරගමද,ළඟ පාතනේ,දැකලත් ඇති 😁
     
    • Haha
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    රටක විනයක් හැදෙන්න විනයක් තියෙන නායකයෙක් ඕන. මේ වගේ තීරණ වලට තමයි මහත්තයො අපි හරි ආස.

    මතක තියාගනිල්ලා. ජනාදිපතිතුමා මේ සුද්ද කරගෙන යන්නෙ කොටි ඇන්ජීඕ කල්ලි වලින් ඩොලර් කාක්කොන්ට සල්ලි පොම්ප කරල සංස්කෘතිය විනාශ කරපු රටක්.
     
    • Like
    Reactions: waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ඵළ ඵළ..නැත්නම් ඔතන තනිකරම උකන පොට් ඵකක් වෙයි..දැන් ඕක බලල ඔතන ගිහින් කරන්න හිටිය උන් හරි බය වෙනව..හාමුදුරුවරුත් වැඩිය තැනකනේ ඕකුන් බල්ලො බැල්ලියො වගේ හැසිරුනේ..
    ගොන් ආතල් දෙන්න එපා පොන්ස් බාගෙට බුද්ධාගම ඉගෙන ගෙන.
     
    • Like
    Reactions: sathmal

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒ උනාට ඒ පැත්තෙ‌ උන්ට වෙච්ච අවමානය හදන්න බැහැ නෙ.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    හොද වැඩේ මමනම් කියන්නේ :lol: නිකමට හිතපංකෝ උබ family එකත් එක්ක ඔය place එක බලන්ට යද්දින් උන් දෙන්නා ඔතන fck කර කර හිටියොත් උබ මොකද කරන්නේ :baffled:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    හොද වැඩේ මමනම් කියන්නේ :lol: නිකමට හිතපංකෝ උබ family එකත් එක්ක ඔය place එක බලන්ට යද්දින් උන් දෙන්නා ඔතන fck කර කර හිටියොත් උබ මොකද කරන්නේ :baffled:
    බුදාම්මෝ ඒක :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මම ඔය කපල් එක දැක්කෙත් නෑ විඩියෝ එක දැක්කෙත් නැහැනේ යකොව් තාම. දීපල්ල්කෝ බලන්න ඇත්තම සීන් එක
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඵළ ඵළ..නැත්නම් ඔතන තනිකරම උකන පොට් ඵකක් වෙයි..දැන් ඕක බලල ඔතන ගිහින් කරන්න හිටිය උන් හරි බය වෙනව..හාමුදුරුවරුත් වැඩිය තැනකනේ ඕකුන් බල්ලො බැල්ලියො වගේ හැසිරුනේ..

    FB-IMG-1630554837872.jpg
    හාමුදුරුවෝ, පූජකයෝ අනාචාරයේ හැසිරෙනවා අනන්ත. සිගිති ආතල් නොදී හිටපන් බං
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    අනික් චැනලුත් අයින් කරගනීවිද?

    මොනව උනත් ඕව කරපු එවුන් ඒ වීඩියෝ වලට දාල තියන නම් දැක්කම අප්පිරියයි බං
    ------ Post added on Sep 3, 2021 at 2:17 AM
     
    • Like
    Reactions: dilann

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඔය කපල් එක දැක්කෙත් නෑ විඩියෝ එක දැක්කෙත් නැහැනේ යකොව් තාම. දීපල්ල්කෝ බලන්න ඇත්තම සීන් එක

    මෙන්න මේ අසරණයට පිහිට වෙයං. ගෑනිත් ලංකාවේ මගේ හිතේ :lol: :lol: