මහරගමද,ළඟ පාතනේ,දැකලත් ඇතිhttps://lankacnews.com/පහන්තුඩාව-අසභ්‍ය-වීඩියෝ-2/
බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් රූගත කළ කාන්තාව සහ පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රූපලාවන්‍ය ශිල්පිනියක් වන 24 හැවිරිදි මෙම කාන්තාව මහරගමදී අත්අඩංගුව ගෙන ඇති අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ දී ය.
මොවුන් දෙදෙනා මුදල් ඉපයීම සඳහා කලක් තිස්සේම අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කර අන්තර්ජාලයට එක් කර තිබිණි
නිකමට හිතපංකෝ උබ family එකත් එක්ක ඔය place එක බලන්ට යද්දින් උන් දෙන්නා ඔතන fck කර කර හිටියොත් උබ මොකද කරන්නේ 

