පහන්තුඩාව curfew අස්සේ

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබට ඔය වැඩේ අමාරැයි බං.. කර්පියු අස්සෙ බෝනික්කිව අරන් යන්න ඕන.. ගමේ ගෑනුන්ගෙ ජංගි උස්සන්න ඕන. බෝනික්කිව කරගහං ගල තරනය කරන්න ඔන. උබට ඕක බෑ බං.
    කාට හරි කීයක් හරි දීල උත්සන් යනවනේ බන්.
    ගෙදර office එකේ cubical එකත් set කර ගත්තේ එහම.

    පහන්තුඩාව කියල තැනක් තියෙනව කියල දැනගත්තෙ මේ නිව්ස් එකෙං
    සිරාවට ඔව් බන් ,
    එත් එතන පෙන්නන බරුලු, පහල තියනවලු පෙනන පුළුවන් තැනක්.
    හැබයි ඉතින් කූදල්ලෝ ඇති. හැබයි සීතල වතර බන්, අසවේ බහ.
    ------ Post added on Sep 1, 2021 at 1:18 PM
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලට මොලයක් ඇත්තෙම නැද්ද.

    බොස් මේ කොරෝනා අස්සෙත් Tourism promotion කරන්න දගලන දැගලිල්ල දැක්කම හිතෙන් නැද්ද මුන් දෙන්නව හොයන්නෙ Tourist board එකේ Director post දෙකක් සමග සියලු වරප්‍රසාද දීල එකේ අලුත් Tourist promotion Porn ඩිවිශන් එකක් පටන්ගන්නෙයි කියල
     
    • Haha
    Reactions: ElaBaba

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    මට තියන ප්‍රශ්නය අනික් උන්ට නැද්ද?
    කොහොමද බන් උන් curfew අස්සේ පහන්තුඩ ව ගියේ ?
    මොන උනත් උන්ට නම් සල්ලි එහම ඇති , නැත්තන් ඉතින් ඕක නිකන් කරන්න පුළුවන් දෙයක්
    නෙමයි නේ බ්‍රෝ.
    සල්ලි තියනවනම් නීතිය නවන්න පුළුවන්. එහම පුළුවන් උනත් ඉතින් COVID නිසා පර්රිසමින්.


    කොහොම උනත් බන් අපි වගේ උනත් අසයි බන් vacation එකක් යන්න , ලබ්බ curfew එකටම හිර වෙලා.
    1y witara kalin video karapuwada danne nane
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබලට මොලයක් ඇත්තෙම නැද්ද.

    බොස් මේ කොරෝනා අස්සෙත් Tourism promotion කරන්න දගලන දැගලිල්ල දැක්කම හිතෙන් නැද්ද මුන් දෙන්නව හොයන්නෙ Tourist board එකේ Director post දෙකක් සමග සියලු වරප්‍රසාද දීල එකේ අලුත් Tourist promotion Porn ඩිවිශන් එකක් පටන්ගන්නෙයි කියල
    එතකොට බන් gang bang එකක් යනවනම් බ්‍රෝ , නිකන් හරියට GGG Johon Thompson වගේ,
    එකත් හොද අදහස බ්‍රෝ, GGG Johon Thompson පහනතුදාව ,
    අපිට series එකක්ම කරන්න පුළුවන්.
    Toursta කී දෙනෙන්ක්ද බ්‍රෝ ?
    porn starts ල , artist staff , studio staff helping , technical .....
     
    • Haha
    Reactions: IMMuhandiram

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    සන්සිල්ලා ජැක්කට්, උඹට මොකද බ0 එක පාරටම වුනේ? ඉස්සර bike section එකේ ත්‍රෙඩ් එකක් දාගෙන, hornet කට්ටක් පැදගෙන හිටපු එකා නේද මේහ්?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    එළිමහනේ sex එකට මම විරිද්ධ නැහැ බන්. වෙන යෝගී බ්‍රකමචාරය වදන කෙනෙක් ගෙන් සිත දුෂණය කරන්නේ නැතුව ඕනේ වින්දනයක් ලබා ගත්තට 3වෙන සික්ෂ පදය බිදෙන්නේ නැහැ. Site එකේ සල්ලි හම්බ කරන්න දැනා එක නම් පවක් ඇති. එත් එක මෙතනට අදාල නැහැ.


    මම අහනේ බන් , මම මේ ගෙදරට කොටු වෙලා , vacation එකක් යන්න නැහැ.සල්ලි තියන උන්ට යන්න පුළුවන් ද බන් ?
    කොහොමද බන් උන් යන්නේ, පොලිස් කාරයට 1/4 බෝතලක් දුන්නම හරිද ? මම හිතන්නේ නැහැ එකත් හෙමොටම කරන්න පුළුවන් කියල එත් බන්.

    ඔය නාමල් වගේ උන් ඕනේ තරම් vacation යනවා ඇති බන්.
    උන්ට ඕනේ තරම් බලේ තියනවනේ බන්.
    ------ Post added on Sep 1, 2021 at 1:14 PM
    ඇදිරිනීතිය උනාට බං පාරේ යනකොට කව්රුත් බලන්නෙ නෑ. ඕනෙ තැනකට ඕනෙ කෙනෙකුට යන්න පුළුවන්. පලාත් සීමා පහුකරනකොට සමහර වෙලාවට බලනවා. එච්චරයි.
    කව්ද දන්නේ ඔය වීඩියෝ එක කරපුඋන් සබරගමුව පලාතෙමද කියලා.