වොරන්ට් එකක් නැතුව ආවනම් අනිවාර්යයෙන් නඩුවක් දාන්න ඕනේ
social media wala me wage case diyaru karana gon joke walata udahana me reply eka..ගෙවල් වන ඉන්න බල්ලොන්ට වෙඩි තියන්න පොලෝසියත් ඉන්නවා, ඒ වුණාට අර දියවන්නාව මැද තියෙන අමබලමෙ ඉන්න පිස්සු බල්ලො 225 ට රතිඤ්ඤයක්වත් දාන්න එකෙක් නෑ. නොදකින්.....![]()
හා.......මහත්තයො.socail media wala me wage case diyaru karana gon joke walata udahana me reply eka..
අඩු කුලේ උන්ගේ ගෙවල් වලට ගියාම වෙඩි තියල ඕන පකක් කරල එන්න පුලුවන් උනාට දැනුමක් තියන එකෙක්ගේ ගෙදරට මේම ගියොත් නඩුවක් දාල හොදට අරින්න පුලුවන් පොලිසියට වරෙන්තු නැතුව ආවොත්
උබ හිතුවද මෙ ජොන්ස්ටන්, විමලෙගෙ ගෑනි එහෙමත් නැත්නන් ජැක්සන් ඇන්තනි කියල.
------ Post added on May 21, 2023 at 4:22 PM
ගෝතික කමට කේස් අදින්නේ නැද්ද කම්පේලේන් කරාම ?ayi visa gannada, owa compain karanna ona naha nadu danna ona wenama adala officer ma target karala, aragale kale gahanwa videos wala evidence ekkama inna ekekta ada wenakan nadu dammada poa talk damma aragale kale lawyers association eke jokers la, unta nadu damma nam evidence ekka arun aniwa hire danna puluwan, ehema unoth munta deshapalana paduwak wenawa, usawiyen gahapu ekata danduwam dunnama, ethanin ehata baninna bari wenawa karawapu politicians lata, koheda dan petrol case ekedi wedi waduna unta nadu walata support coverage, mekath okama thamayi, un duppath e nisa invalid, deshapalana wasiyakuth naha, 90% case adala officer target wenama case adinawa nam karanna puluwan karanne naha mun duppath nisa
View attachment 205672
ehema eka ratak kiyapan loke thina. lankawe HR case enne Canada UK etc dakunu indian unge chanda walata nathuwa wena deyak naha , WW2 eken passe ratawal dekak athara aththa yuddayak awu last year(middle east ratawal athara eka lanaga thina case thiibba ewa neme eth lokuma case une), anith serama salli walata gipu ewa e wage ewa hari kiyana rata wala gothrika culture wala minissu uba hithanwada, me wage ewa ganan gannawa kiyala. unta political wasiyak thinawa nam karaiගෝතික කමට කේස් අදින්නේ නැද්ද කම්පේලේන් කරාම ?