පහරින් පාසල් සිසුවෙකුට තුවාල

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    issara news waladi meka gana police sambanda amathigen ahanawa, media spokesman gen ahanawa, dan media karayo gihin arungen unge job ekata adala nathi wena baila ahanawa political jokes etc. aru kiyapu widihata wedi waduna eka 45 min thiyagena , ita passe police un aruwa hospital noda giya nam eka loku case ekak. rate media adu tharam social media yt wath owa ona point talk karana media thibba nam owa adu wenawa. oya rangana ekekta wath job nathi karagena ranganna ona nha, prathiwipaka nathi nisa ranganne, media walin yata gahanna help dena nisa
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මුන්ට බල්ලෙක් කන්ට්‍රොල් කරගන්නත් ටී 56 ඕන
    මොක්කුද බන් මේ? 🤮


    වොරන්ට් එකක් නැතුව ආවනම් අනිවාර්යයෙන් නඩුවක් දාන්න ඕනේ

    උබ හිතුවද මෙ ජොන්ස්ටන්, විමලෙගෙ ගෑනි එහෙමත් නැත්නන් ජැක්සන් ඇන්තනි කියල.
    ------ Post added on May 21, 2023 at 4:22 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    ගෙවල් වන ඉන්න බල්ලොන්ට වෙඩි තියන්න පොලෝසියත් ඉන්නවා, ඒ වුණාට අර දියවන්නාව මැද තියෙන අම්බලමෙ ඉන්න පිස්සු බල්ලො 225 ට රතිඤ්ඤයක්වත් දාන්න එකෙක් නෑ. නොදකින්..... 🤬
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගෙවල් වන ඉන්න බල්ලොන්ට වෙඩි තියන්න පොලෝසියත් ඉන්නවා, ඒ වුණාට අර දියවන්නාව මැද තියෙන අමබලමෙ ඉන්න පිස්සු බල්ලො 225 ට රතිඤ්ඤයක්වත් දාන්න එකෙක් නෑ. නොදකින්..... 🤬
    social media wala me wage case diyaru karana gon joke walata udahana me reply eka..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    image.png


    menna sapa kaeema
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත



    උබ හිතුවද මෙ ජොන්ස්ටන්, විමලෙගෙ ගෑනි එහෙමත් නැත්නන් ජැක්සන් ඇන්තනි කියල.
    ------ Post added on May 21, 2023 at 4:22 PM
    අඩු කුලේ උන්ගේ ගෙවල් වලට ගියාම වෙඩි තියල ඕන පකක් කරල එන්න පුලුවන් උනාට දැනුමක් තියන එකෙක්ගේ ගෙදරට මේම ගියොත් නඩුවක් දාල හොදට අරින්න පුලුවන් පොලිසියට වරෙන්තු නැතුව ආවොත්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මුන්ට හරියට වෙඩිල්ලක් තියාගන්න බෑ කාලකන්නි. මිනිස්සුත් පොන්නයො වගේ බලන් ඉන්නැතුව කරන්න පුලුවන් උපරිමෙන් නීතිය පැත්තට යන්න ඕනෙ.

    මේවටත් නාකි මයිනා වගකියන්න ඕනෙ @erozan @N A K A M U R A @2osama
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මේවා කම්පේල‌ේන් කරන්න බැරිද බන් තානාපති කාර්යයාල වලට ඒහෙම ?
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ayi visa gannada, owa compain karanna ona naha nadu danna ona wenama adala officer ma target karala, aragale kale gahanwa videos wala evidence ekkama inna ekekta ada wenakan nadu dammada poa talk damma aragale kale lawyers association eke jokers la, unta nadu damma nam evidence ekka arun aniwa hire danna puluwan, ehema unoth munta deshapalana paduwak wenawa, usawiyen gahapu ekata danduwam dunnama, ethanin ehata baninna bari wenawa karawapu politicians lata, koheda dan petrol case ekedi wedi waduna unta nadu walata support coverage, mekath okama thamayi, un duppath e nisa invalid, deshapalana wasiyakuth naha, 90% case adala officer target wenama case adinawa nam karanna puluwan karanne naha mun duppath nisa
    View attachment 205672
    ග‌ෝතික කමට ක‌ේස් අදින්නේ නැද්ද කම්පේලේන් කරාම ?
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ග‌ෝතික කමට ක‌ේස් අදින්නේ නැද්ද කම්පේලේන් කරාම ?
    ehema eka ratak kiyapan loke thina. lankawe HR case enne Canada UK etc dakunu indian unge chanda walata nathuwa wena deyak naha , WW2 eken passe ratawal dekak athara aththa yuddayak awu last year(middle east ratawal athara eka lanaga thina case thiibba ewa neme eth lokuma case une), anith serama salli walata gipu ewa e wage ewa hari kiyana rata wala gothrika culture wala minissu uba hithanwada, me wage ewa ganan gannawa kiyala. unta political wasiyak thinawa nam karai
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    යන්න ඇත්තේ මොකක් හරි හෝඩුවාවකට වෙන්නත් පුළුවන් . මේ media කාරයෝ කියන එව්වා එකවර විස්වාස කරන්න හොඳ නැහැ මතකනේ අර කොල්ල දුෂණය කරපු ෆිනෑන්ස් කාරයන්ට වෙච්ච දේ. හරියට හොයලාබලන්න ඕනේ මොකද උනේ කියලා එතන
     

    Similar threads