පහර කා මියගිය නුවන්තිකාගේ ඇත්ත කතාව...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,860
    31,105
    113
    නූගත් වේස පොන්න පක්කු දෙමව්පියෝ උනාම වෙන කරුම 😡 දැන් මේ ලමයට මෙච්චර දෙයක් වෙනකං අම්ම කියන ගෑනි අෆ්ෆට හැමිනුනාද? අනිවා ලමයෙක් හදන්න නං දෙමව්පියන්ගෙ අධ්‍යාපන පසුබිම මානසික පසුබිම ආර්ථික හැකියාව බලලා සුදුසුකම් තියන උන්ට විතරක් ලමයි හදන්න දෙනවා කියලා නීතියක් ගෙනාවනං හරි 😡
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නූගත් වේස පොන්න පක්කු දෙමව්පියෝ උනාම වෙන කරුම 😡 දැන් මේ ලමයට මෙච්චර දෙයක් වෙනකං අම්ම කියන ගෑනි අෆ්ෆට හැමිනුනාද? අනිවා ලමයෙක් හදන්න නං දෙමව්පියන්ගෙ අධ්‍යාපන පසුබිම මානසික පසුබිම ආර්ථික හැකියාව බලලා සුදුසුකම් තියන උන්ට විතරක් ලමයි හදන්න දෙනවා කියලා නීතියක් ගෙනාවනං හරි 😡

    අර බය වෙලා කියල දෙහි කැපුවම හරි කිව්ව වේසිගෙ බස්සන්න ඕන දෙහි ගෙඩියක් පුකට.
    රට පාලනය කරන මහ කාලකන්නින් ගෙ ඉදල යටම මේ වගේ ලෙවල් එකට යනකන් ඔක්කොම මේ වගේ මිත්‍යාවල් පස්සෙ යන හරක් තමයි ඉන්නෙ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනේ හද්දෙයියනේ පපුව පැලෙන්න ගියා. පව් යකෝ පොඩි එකී.😥😥😥
    කියලා වැඩක් නෑ බං. මේ වගේ කාලකන්නින්ව මැරුවත් මටනම් මදි. අර අම්මා දැන් අඩනවා අසනීප කෙල්ලට තාත්තයි කියන අමනයා ගහපු වෙලාවේ ඒක නවත්තන්න තිබුනේ නැද්ද??? හරි නම් අනිත් දරුවොත් මුන්ගෙන් අයින් කරන්න ඕන මෙහෙව් දෙමව්පියෝ ළග දරුවන්ට ආරක්ෂාව කොයින්ද??
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම කලින් යාලුවෙලා හිටපු කෙල්ලගෙ තාත්තා කෙල්ල මාත් එක්ක යාලු වෙලා ඉන්නෙ කියලා ඒකිට ගහලා ඒකිගෙ ස්කෝලෙ ගමන නවත්තලා ගාමන්ට් යවන්න හදලා ඉතින් හිතාගනින්කො මානසික මට්ටම
    හේතුව උන්ට වඩා මම පහත් කුලේක නිසා:(
    එහෙම උන් එක්ක ඥාති සම්බන්දකන් ඕන් නෑ