@tupac97 ඔබෙ අවදානය පිණිසයි. හිරෙ යාලුවෙක්න්වත් නැද්දහිරේද් දෙන්නට පුකේ අරින්න ඕන ඕකෙ ඉන්න උන්
නූගත් වේස පොන්න පක්කු දෙමව්පියෝ උනාම වෙන කරුමදැන් මේ ලමයට මෙච්චර දෙයක් වෙනකං අම්ම කියන ගෑනි අෆ්ෆට හැමිනුනාද? අනිවා ලමයෙක් හදන්න නං දෙමව්පියන්ගෙ අධ්‍යාපන පසුබිම මානසික පසුබිම ආර්ථික හැකියාව බලලා සුදුසුකම් තියන උන්ට විතරක් ලමයි හදන්න දෙනවා කියලා නීතියක් ගෙනාවනං හරි
![]()
කියලා වැඩක් නෑ බං. මේ වගේ කාලකන්නින්ව මැරුවත් මටනම් මදි. අර අම්මා දැන් අඩනවා අසනීප කෙල්ලට තාත්තයි කියන අමනයා ගහපු වෙලාවේ ඒක නවත්තන්න තිබුනේ නැද්ද??? හරි නම් අනිත් දරුවොත් මුන්ගෙන් අයින් කරන්න ඕන මෙහෙව් දෙමව්පියෝ ළග දරුවන්ට ආරක්ෂාව කොයින්ද??අනේ හද්දෙයියනේ පපුව පැලෙන්න ගියා. පව් යකෝ පොඩි එකී.![]()
