Umba mona district ekeda inne??Owa tama ochchcaratama tiyanawada bn?මම කලින් යාලුවෙලා හිටපු කෙල්ලගෙ තාත්තා කෙල්ල මාත් එක්ක යාලු වෙලා ඉන්නෙ කියලා ඒකිට ගහලා ඒකිගෙ ස්කෝලෙ ගමන නවත්තලා ගාමන්ට් යවන්න හදලා ඉතින් හිතාගනින්කො මානසික මට්ටම
හේතුව උන්ට වඩා මම පහත් කුලේක නිසා
එහෙම උන් එක්ක ඥාති සම්බන්දකන් ඕන් නෑ

