මගේ මතයට අනුව නම් මචන් ඕවා මේ මහ ලොකුවට අරන් නටන්න ඕන නැහැ. උන් ඔය දන්නෙ නැති හින්දානෙ ඔහොම කරනවා ඇත්තෙ. දැන් අපිත් නොදැන වෙන ආගම්වලට කොච්චර නිග්රහ අගෞරව කරනවා ඇද්ද? අනික මචන් උබලට ඔහොම ඒවාට එරෙහි වෙන්න ඇත්තටම ඕන කමක් තියෙනවා නම් මම තැන් ටිකක් කියන්නම් ගිහින් බලන්න. බලලා නිකම් ඉන්න එපා උන්ට ගහලා ඒවා අයින් කරන්න.
1. නුවර අමයා හොටෙල් එකේ කුරුලු උයන බෝඩ් එකේ දෙපැත්තෙ තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ශීර්ෂ 2ක්
2. නුවර මහවැලි රීච් එකේ ස්පා එකේ ඔළුව තියන්න තියෙන්නෙ බුදු පිළිමෙක ඔඩොක්කුවට
3. කඩවත රෙඩ්ලයින්ස් ක්ලබ් එකේ බුදුහාමුදුරුවන්ගෙ කටින් වතුර ගලනවා
පිටරටවල් හදන්න කළින් ඔන්න ඕවාට ගිහින් ලංකාව හදන්න බලන්න!