පහල බලන්න එපෝ

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කකුල් මැඩලින් ගහන එවුන් නැතිව අනිත් උන් වර.

    don%27tlook-down-01.jpg


    don%27tlook-down-02.jpg


    don%27tlook-down-05.jpg


    don%27tlook-down-06.jpg


    don%27tlook-down-07.jpg


    don%27tlook-down-10.jpg

     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම්මෝ මාත් මෙහෙම තැන් වලට බයයි මේ මෑතක ඉදලා..ඉස්සර නම් අවුලක් නැහැ..මන්ද හේතුව මට තේරෙන්නෙත් නැහැ:dull::dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අම්මෝ මාත් මෙහෙම තැන් වලට බයයි මේ මෑතක ඉදලා..ඉස්සර නම් අවුලක් නැහැ..මන්ද හේතුව මට තේරෙන්නෙත් නැහැ:dull::dull:

    මගේ අදට උනත් මේවා බලද්දී බයයි හීනෙන් මම වැටේවි කියල.:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජන්තු අයියා;17411846 said:
    හාපෝ මම නම් පොඩි කාලේ ඉදන් ගූ බයයි උඩ නගින්න...ඉනිමගේ උඩට විතරයි නගින්නේ...

    මමත් ඉනිමගේ නගිනවා. බහින්න ගියාම 10 ක් වත් ඉනිමග අල්ලන්න ඕන. වැටෙයි කියල බයයි.:P:P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අවසන් කැමති පත්තරෙත් ලියල මුන් මේවට යනවා ඇත්තේ.

    කකුල් දෙක ගැහෙනවා ඕයි අඩිය තියාගන්නත් බෑ...:dull:

    InstantAcrophobia.jpg





    :oo:
    acrophobia,,, මේක ඇවිල්ලා මානසික ලෙඩක් බන්
    ට්‍රිප් එහෙම ගියහම විලිලාජ්ජාවේ පනයනවා බන්
    ලොකු ටෝකක් දීලා යන්තම් ශේප් වෙනවා බන්
    :lol: