
මම නං ඔහොම උස තැන් වලට ගූ බයයි බං...

අම්මෝ මාත් මෙහෙම තැන් වලට බයයි මේ මෑතක ඉදලා..ඉස්සර නම් අවුලක් නැහැ..මන්ද හේතුව මට තේරෙන්නෙත් නැහැ

Same here
bump
bump
ජන්තු අයියා;17411846 said:හාපෝ මම නම් පොඩි කාලේ ඉදන් ගූ බයයි උඩ නගින්න...ඉනිමගේ උඩට විතරයි නගින්නේ...



අවසන් කැමති පත්තරෙත් ලියල මුන් මේවට යනවා ඇත්තේ.
කකුල් දෙක ගැහෙනවා ඕයි අඩිය තියාගන්නත් බෑ...![]()

