ganan minum ehema kohomada ban?
මචන් සියලුම විස්තර ගණන් මිමි ආදිය දාලා පොටෝ එහෙම දාලා FB page එකක් හදලා දාපන්කෝ
අපි සප් එක දෙන්නම් එකෙන්ම
umba karauwage photos dapan
මචන්.. උතාසහය අතහරින්න එපා.. අපිත් දන්න දන්න අයට කියන්නම්.. දාපන් තව විස්තර… ටෙලිෆෝන් නොම්මර එහෙම!
BUMP apeth wadak thiyenwa but tawa kal yai etakota kiyannam ban aniwa