පහසු මිලට

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්, ලී වලින් හදපු ජනෙල් උලුවහු වලට ඇලුමිනියම් පියන් දාන්න පුලුවන්ද? ( එකෙක් වත් හිනා වෙන්න එපා දන්නෙ නැති නිසා අහන්නෙ :growl: )
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මචන්, ලී වලින් හදපු ජනෙල් උලුවහු වලට ඇලුමිනියම් පියන් දාන්න පුලුවන්ද? ( එකෙක් වත් හිනා වෙන්න එපා දන්නෙ නැති නිසා අහන්නෙ :growl: )

    puluwan ban.....