පළතුරු ඔනෑ කර තිබේ!! :)

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    පළතුරු ඔනෑ කර තිබේ!! :)

    ඔයාල දන්නවනේ මම අලුතින් Site කරනවා කියලා..ඒකට ඔයාලගෙ පළතුරුත් (නිර්මාණ ) එවන්න පුලුවන්...EK වල ඉන්නවනෙ ගොඩාක් දක්ශ යාලුවෝ... :) :)

    HTML:
    http://www.fruitsalad.info/

    Website එකේ Submit කියලා Tab එකක් තියෙනවා..ඒකෙන් එවන්නත් පුලුවන්...නැත්නම් පල්ලෙහා තියෙන Email එකට එවන්නත් පුලුවන්... :) :yes:


    :yes: :yes: :yes: :yes:

    cupcake.png
     
    Last edited:
    • Like
    Reactions: animation

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    email awillanam naee yaluwa :) ayeth email ekak ewanna puluwannanm :) IDG is one of the greatest contributors :) thank u friend! :) wateta bedanna kiwwe nathi hamotama rep ++ :D