මේ වෙලාවේ එකටත් චන්දයක් තියන්න ඕන නෙහ් ?ජනාධිපතිධුරය නැති කරොත්?
අලි පොහොට්ටු සජබ කැද හැලි ආණ්ඩුවක් හැදුවොත් ඊළගට එන ජනදිපතිවරනෙන් ලපය උඩින් දිනනවාජෙප්පො හාන්සියි
ලපය කොහොමත් උඩින් තමයි දිනන්නෙ. මහ පොලවෙ යතාර්ථය රනිල්.අලි පොහොට්ටු සජබ කැද හැලි ආණ්ඩුවක් හැදුවොත් ඊළගට එන ජනදිපතිවරනෙන් ලපය උඩින් දිනනවා![]()
නික්ං නැති කරන්න බෑ referendum එක්ක් ඕනේනෙජනාධිපතිධුරය නැති කරොත්?
මේ වීඩියෝ එකේ කරලා තියෙන ප්රෙදික්ෂන් එක හරිද වැරදිද කියලද උබට හිතෙන්නේ?ලපය කොහොමත් උඩින් තමයි දිනන්නෙ. මහ පොලවෙ යතාර්ථය රනිල්.
බලලා කියන්නම්.මේ වීඩියෝ එකේ කරලා තියෙන ප්රෙදික්ෂන් එක හරිද වැරදිද කියලද උබට හිතෙන්නේ?
පොහොට්ටුව එපා වෙලා සජබෙට දුන්න මිනිස්සු , උන්ගේ චන්ද වලින් සජබේ පොහොට්ටුව එකතු වෙලා කැද හැලියක් උනාම ඒ මිනිස්සුන්ව රවට්ටුව වෙනවනේ ? එතකොට මොකක් වෙයිද ?බලලා කියන්නම්.
උබ කිව්වා වගේ කැඳ හැලියකින් ආණ්ඩුවක් පිහිටෙව්වත් අනුරට බලේ යන්නෙ නෑ. විරුද්ධ කණ්ඩායම් දෙකක ජනාදිපති අගමැති පත්වෙලා රට කරන්න බැරි බව මිනිස්සු දන්නවා.
Rate bageta baagayak jeppange podi set eka danne ne. Etakota wenne komath hithana tamaram chandey nathi wena eka. Anika inna unuth karanne audience ekath ekka patta distant talks dena eka eg: kantha wimukthiya. Umbala kochara akamathi unath takaran bedana ewai hal miti bedana ewai karannama ona. Itapase balaya aran tama tika tika minisunge olu attitude hadanna ona. Nathuwa eka paara owa kalama kohomath reject wenawa.අලි පොහොට්ටු සජබ කැද හැලි ආණ්ඩුවක් හැදුවොත් ඊළගට එන ජනදිපතිවරනෙන් ලපය උඩින් දිනනවා![]()
94 දි වෙච්ච දේම අවුරුදු 30කට පස්සේ 2024 දිත් වෙයිද?මුලින් පාර්ලිමේන්තුව තියලා ඊලඟට ජනාධිපතිවරණය තියෙන එක තමයි DB විජේතුංගත් කාලේ.මිනිහත් පිං ජනදිපති කෙනෙක්.rest is history
ground level නෑ කියනවා නම් උඹ ඉන්නෙ ground එකේ නෙමෙයි. උන්ට නැත්තේ ground එකෙන් ටිකක් උඩ ඉන්න සෙට් එක.110 ක් නම් නෑ බන්. 30ක් තමයි . ජනාධිපතිවරණය ආවොත් නම් අනුර දිනන්න පුළුවන් . නමුත් npp එකේ ground level නෑ. මහමැතිවරණයේදී ඒක අවශ්‍යයි .