පළමුව මහමැතිවරණය ආවොත් මොකද වෙන්නේ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    110 ක් නම් නෑ බන්. 30ක් තමයි . ජනාධිපතිවරණය ආවොත් නම් අනුර දිනන්න පුළුවන් . නමුත් npp එකේ ground level නෑ. මහමැතිවරණයේදී ඒක අවශ්‍යයි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    අලි පොහොට්ටු සජබ කැද හැලි ආණ්ඩුවක් හැදුවොත් ඊළගට එන ජනදිපතිවරනෙන් ලපය උඩින් දිනනවා 😂
    ලපය කොහොමත් උඩින් තමයි දිනන්නෙ. මහ පොලවෙ යතාර්ථය රනිල්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලපය කොහොමත් උඩින් තමයි දිනන්නෙ. මහ පොලවෙ යතාර්ථය රනිල්.
    මේ වීඩියෝ එකේ කරලා තියෙන ප්රෙදික්ෂන් එක හරිද වැරදිද කියලද උබට හිතෙන්නේ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    කොහොමත් එහෙම තමයි වෙන්නේ.. රනිලට presidential එක දිනන්න බෑ ඒ නිසා මුලින්ම parliamentary එක තියලා මැජෝරිටි එක ගන්න බැරි නිසා ඩීල් සීන් එකක් යයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,772
    113
    අම්බකිස්ස
    මුලින් පාර්ලිමේන්තුව තියලා ඊලඟට ජනාධිපතිවරණය තියෙන එක තමයි DB විජේතුංගත් කාලේ.මිනිහත් පිං ජනදිපති කෙනෙක්.rest is history
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    මේ වීඩියෝ එකේ කරලා තියෙන ප්රෙදික්ෂන් එක හරිද වැරදිද කියලද උබට හිතෙන්නේ?
    බලලා කියන්නම්.
    උබ කිව්වා වගේ කැඳ හැලියකින් ආණ්ඩුවක් පිහිටෙව්වත් අනුරට බලේ යන්නෙ නෑ. විරුද්ධ කණ්ඩායම් දෙකක ජනාදිපති අගමැති පත්වෙලා රට කරන්න බැරි බව මිනිස්සු දන්නවා.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බලලා කියන්නම්.
    උබ කිව්වා වගේ කැඳ හැලියකින් ආණ්ඩුවක් පිහිටෙව්වත් අනුරට බලේ යන්නෙ නෑ. විරුද්ධ කණ්ඩායම් දෙකක ජනාදිපති අගමැති පත්වෙලා රට කරන්න බැරි බව මිනිස්සු දන්නවා.
    පොහොට්ටුව එපා වෙලා සජබෙට දුන්න මිනිස්සු , උන්ගේ චන්ද වලින් සජබේ පොහොට්ටුව එකතු වෙලා කැද හැලියක් උනාම ඒ මිනිස්සුන්ව රවට්ටුව වෙනවනේ ? එතකොට මොකක් වෙයිද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පොනිලට කඩේ යන උන්ට අනුව අනුර / මාලිමාවට ග්‍රවුන්ඩ් ලෙවල් නෑ ලු, දිනන්නේ නෑ ලු, 😂 පොනිය අත උඩින් දිනනවලු...

    සජබ උන්ට අනුව පුතානො ජනාධිපති වෙලා හිරුනිකා අගමැති වෙනවලු :lol:

    පොහොට්ටු උන් නම් ම්ය වෙද්දී අර උඩ කියපු පොනිට කඩේ යන ගොඩේ තමා ඉන්නේ :lol:

    නමුත් පාරේ හම්බෙන හම්බෙන එකාගෙන් ඇහුවත් උන් කියන්නේ මේ සැරේ මාලිමාව තමයි කියලා :rolleyes:

    පොනීගෙන් සල්ලි ඉල්ලන් කන බොන මේකේ කඩේ යන උනුත් චන්ද ප්‍රචාරක වැඩ නවත්තපු ගමන් මාලිමාවට තමයි :lol: 😂
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,948
    21,181
    113
    image.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113

    අලි පොහොට්ටු සජබ කැද හැලි ආණ්ඩුවක් හැදුවොත් ඊළගට එන ජනදිපතිවරනෙන් ලපය උඩින් දිනනවා 😂
    Rate bageta baagayak jeppange podi set eka danne ne. Etakota wenne komath hithana tamaram chandey nathi wena eka. Anika inna unuth karanne audience ekath ekka patta distant talks dena eka eg: kantha wimukthiya. Umbala kochara akamathi unath takaran bedana ewai hal miti bedana ewai karannama ona. Itapase balaya aran tama tika tika minisunge olu attitude hadanna ona. Nathuwa eka paara owa kalama kohomath reject wenawa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,205
    34,825
    113
    මුලින් පාර්ලිමේන්තුව තියලා ඊලඟට ජනාධිපතිවරණය තියෙන එක තමයි DB විජේතුංගත් කාලේ.මිනිහත් පිං ජනදිපති කෙනෙක්.rest is history
    94 දි වෙච්ච දේම අවුරුදු 30කට පස්සේ 2024 දිත් වෙයිද?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    110 ක් නම් නෑ බන්. 30ක් තමයි . ජනාධිපතිවරණය ආවොත් නම් අනුර දිනන්න පුළුවන් . නමුත් npp එකේ ground level නෑ. මහමැතිවරණයේදී ඒක අවශ්‍යයි .
    ground level නෑ කියනවා නම් උඹ ඉන්නෙ ground එකේ නෙමෙයි. උන්ට නැත්තේ ground එකෙන් ටිකක් උඩ ඉන්න සෙට් එක.