පළමුව මහමැතිවරණය ආවොත් මොකද වෙන්නේ?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    ඔහොම අමාරුවෙන් ගනන් හදන්න දෙයක් නෑ. සින්හල චන්ද වලින් 65% මාලිමාවට එනවා.
    ඒ ගානෙන් පර්ලිමෙන්තු බහුතරය හරි ජනාධිපතිවරණය හරි මොක උනත් ගොඩ දාන්න පුලුවන්.
    මම මේක අද කිව්වා කියලා මතක තියාගනින් 😉

    ජනාධිපතිධුරය නැති කරොත්?
    කොහොමද කරන්නේ?
    ------ Post added on Mar 12, 2024 at 7:17 PM

    110 ක් නම් නෑ බන්. 30ක් තමයි . ජනාධිපතිවරණය ආවොත් නම් අනුර දිනන්න පුළුවන් . නමුත් npp එකේ ground level නෑ. මහමැතිවරණයේදී ඒක අවශ්‍යයි .
    🤣
    ------ Post added on Mar 12, 2024 at 7:17 PM

    මුලින් මහා මැතිවරණය ආවොත් බොහෝ දුරට රනිල්-රාපක්ෂ තමයි දිනන්නේ
    ඊළඟට සජබ තමයි
    එතකොට ජනබලවේගය කැඩෙනවා
    පස්සේ ජනාධිපතිවරණය තිබ්බොත් අනිවා අනුර පරදිනවා
    🤣🤣🤣
    ------ Post added on Mar 12, 2024 at 7:19 PM
     
    • Haha
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    110 ක් නම් නෑ බන්. 30ක් තමයි . ජනාධිපතිවරණය ආවොත් නම් අනුර දිනන්න පුළුවන් . නමුත් npp එකේ ground level නෑ. මහමැතිවරණයේදී ඒක අවශ්‍යයි .

    30 කුත් නෑ 3 යි. රනිල් තමයි ගන්නේ 115 ක්. ජනාධිපතිවරණය ආවත් රනිල් තමයි. ground level ඉල්ලන්නෙත් රනිල්. මහමැතිවරණ රනිල් දිනලා ඉවරයි. NPP කැම්පේන් කරන්නේ 2048 චන්දෙට :yes:
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    110 ක් නම් නෑ බන්. 30ක් තමයි . ජනාධිපතිවරණය ආවොත් නම් අනුර දිනන්න පුළුවන් . නමුත් npp එකේ ground level නෑ. මහමැතිවරණයේදී ඒක අවශ්‍යයි .
    bn hoda sihiyenda?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    30 කුත් නෑ 3 යි. රනිල් තමයි ගන්නේ 115 ක්. ජනාධිපතිවරණය ආවත් රනිල් තමයි. ground level ඉල්ලන්නෙත් රනිල්. මහමැතිවරණ රනිල් දිනලා ඉවරයි. NPP කැම්පේන් කරන්නේ 2048 චන්දෙට :yes:
    රනිල්ට 115 ක් එන්නෙ නෑ.කාටවත් එන්නෙ නෑ . සජබ 70ක් විතර ගනීවි.

    රනිල් බලන්නෙ 20-30ක් විතර ගන්න. ඊට පස්සෙ ජාතික ආණ්ඩුවක් ගහන්න දෙමළ මුස්ලිම් පක්ෂ ටිකත් එකතු කරන්. පොහොට්ටුවේ සෙට් එකකුත් එන්න පුළුවන් .

    bn hoda sihiyenda?
    ඔව් හොද සිහියෙන් තමයි . උබ හිතන්නෙ අනුර කුමාර පක්ෂෙ 113ක් ගනීවි කියලද . ඊළග පාර්ලිමේන්තුවේ කවුරුවෙක් තනියෙම 113ක් ගන්නෙ නෑ.
     
    • Haha
    Reactions: mr.h0ydr0

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල්ට 115 ක් එන්නෙ නෑ.කාටවත් එන්නෙ නෑ . සජබ 70ක් විතර ගනීවි.

    රනිල් බලන්නෙ 20-30ක් විතර ගන්න. ඊට පස්සෙ ජාතික ආණ්ඩුවක් ගහන්න දෙමළ මුස්ලිම් පක්ෂ ටිකත් එකතු කරන්. පොහොට්ටුවේ සෙට් එකකුත් එන්න පුළුවන් .

    රනිල් තමයි එන්නේ 115 ට වැඩි වෙනවා මිසක් අඩුවක් වෙන්නේ නෑ . අස්වැසුම දීලා ඩොලර් එක බස්සලා ආර්ථිකේ නියමෙට stable කරලා තියෙන්නේ. ණය ගෙවන්නේ 2048 නිසා බයකුත් නෑ. සජබ උන්ත් ටික රනිල් එක්ක ඉන්නේ .
     
    • Like
    Reactions: weere_singhe