ඔහොම අමාරුවෙන් ගනන් හදන්න දෙයක් නෑ. සින්හල චන්ද වලින් 65% මාලිමාවට එනවා.
ඒ ගානෙන් පර්ලිමෙන්තු බහුතරය හරි ජනාධිපතිවරණය හරි මොක උනත් ගොඩ දාන්න පුලුවන්.
මම මේක අද කිව්වා කියලා මතක තියාගනින්
කොහොමද කරන්නේ?ජනාධිපතිධුරය නැති කරොත්?
------ Post added on Mar 12, 2024 at 7:17 PM
110 ක් නම් නෑ බන්. 30ක් තමයි . ජනාධිපතිවරණය ආවොත් නම් අනුර දිනන්න පුළුවන් . නමුත් npp එකේ ground level නෑ. මහමැතිවරණයේදී ඒක අවශ්‍යයි .
------ Post added on Mar 12, 2024 at 7:17 PM
මුලින් මහා මැතිවරණය ආවොත් බොහෝ දුරට රනිල්-රාපක්ෂ තමයි දිනන්නේ
ඊළඟට සජබ තමයි
එතකොට ජනබලවේගය කැඩෙනවා
පස්සේ ජනාධිපතිවරණය තිබ්බොත් අනිවා අනුර පරදිනවා
------ Post added on Mar 12, 2024 at 7:19 PM
