රත්තරං;20342224 said:fb ekeda?thanks machan

මේ බුට් කාපු උනුත් පළමු පෙම නෑ කියාගෙන ආපුවම හරියන්නේ නෑ නෙ ඉතිං












රත්තරං;20343521 said:vm clear kala
දැන් මම කිව්වාද කෙල්ලෙක් ගැන?? ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන්න පුලුවන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර විතරද?
ela ela mokek hari ikmanata set wenna kiyala wish karanwa ehenam 
මචන් ඔයාගේ ඇවටර් එක එළකිරි වගේ,
අමුතු ගතියක් තියෙනවා
තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?
මාත් ඉන්නව
හම්මෙ ඇති යන්තම්, මම තනි වෙල නෑ එහෙනම්

පමා වෙලා ඵල දරන ගස් වල අස්වනු වැඩීලුනේ බන්.. ඔහොම යද්දින් උබත් අමාරුවක වැටෙයි..