වුන දේ උනා බන්. දැන් ඔවා ගැන හිතන්න එපා. අනික ඔය වදිනවා වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. මම නම් වැඩිය ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැ. ඒ උනාට කෙල්ලොන්ව ඔනාවට වඩා හිතට බැද ගන්න එපා.. දාලා ගියත් ෆිට් එකේ ඉන්න පුලුවන් ඩොන්ට් කෙයාර් ගානට හිටහන්.. ඒ කිව්වේ කෙල්ලට ආදරේ කරන්න එපා කියන එක නෙමෙයි.. අවන්කව ආදරේ කරහන්. යන්න හදනවා නම් යන්න දියන්..5year balayi
අනිත් එක මචං ලව් කරනකොට හුඟක් බොළඳ වෙන්න නරකයි.. මං කියන්නෙ කොල්ලන්ට.. ඊට පස්සෙ කෙල්ලො හිතනවා මූ නිකං දෙකටම නැති පිම්පි චරිතයක් කියලා..






උබ මුකුත් කරන්න යන්න එපා උබ උබේ පාඩුවේ ඉදපන්.. අනිවා දවසක ඒකිට තේරේවි උබගේ අගේ... අඩෝ මමත් කෙල්ලෙක් කරා සිරාවටම අවරුදු හයක්.. අන්තිමට ඒ කෙල්ල වෙන කොල්ලෙක් බැන්දා මටත් ඕන නම් ඒ මගුල කඩන්න තිබුනා ( pregnancy report පෙන්නලා අදටත් ඒ රිපෝර්ට් මගේ ලග තියෙනවා.. ) එත් එහෙම කලේ නෑ මොකට ද එහෙම කරලා දැන් ඒ කෙල්ලට මාස 3ක විතර පොඩි එකෙකුත් ඉන්නවා...




අවජාතකයො තොගෙ කුපාඩිකම් මේකෙ අනිත් උන්ටත් උගන්නනවද?තෝ එලකිරියෙ කෙල්ලො ස්කයිප් එකෙන් ටෝක් කරල පිටදි කරපුවට මොකක්ද කරන්න ඕන?
පොලීසි උසාවි ගිහින් බේරගන්නවද?
බැලුම්ගලේ දාගන්නවද?
බැල්ලිගෙ පුතා. තෝ මගෙ අතටත් මදි යකො![]()



ඒකි ආත්ම ගානක ඉඳන් උඹව වටේ ඇරලද දන්නෑKendara boru ban maha boru mage kendare 18n 16 match
wadakata nathi 2 k tamai match naththe
kendare balanna giyama kendare dakala balana akatath pissu haduna...
athma ganaka idan ena ekak kiwwa

කවුද බං කෙල්ල?මේකෙ උන් මූ ගැන දන්නෙ නැහැ. එලකිරියෙ මගෙ කෑල්ල ඉන්නව, ඒකි තමයි මුගෙ ජාතකේ මට දිග ඇරියෙ. පස්සෙ කෙල්ලගෙ ස්කයිප් එකෙන් ආපුවම මුගෙ කෙරුවාව අතේ මාට්ටු.ගෑනු කිචාව හමන්නවල ගන්න ඕන. මුන් වගේ අවජාතක බැල්ලිගෙ පුතාලට කඩේ යන්න එපා.![]()

අනේ මන්ද බං මේ දවස් වලට මට මරන තර්ජන එනව වැඩීහිතට වැදුන නිසා වින්ද දෙයක් නිසා තම්යි උබටත් කියන්නෙ එ සතුට විදින්න ඔන කියලා
කෙන්ති ගන්න එපා උබ මෙ ත්රෙඩ් එකෙ දාපු පොස්ට් එකටනේ උත්තර දුන්නෙ එකට උබෙන් අවසර ඔන නැහැ අනික චිත්තයක් කියපු දේකට උබ කොල්ලෙක්ට බනිනකොට අපිටත් කේන්ති යනවා උබ මොනම සාක්කියක්වත් නොදා අපි අතර ඉන්න එකෙකුට බනිනකොට...ටාපි කට පියන් ඉන්නෙ නැහැ උබ චිත්තයක් ඇන්ද එකෙක් නෙමෙනම් සාක්කි එක්ක කියන දෙයක් කියපන් නැත්නම් පුක නොදි පලයන්![]()
ලොග් උනොත් PM එකක් තියෙනවමයි එක්කො මරනව නැත්තන් එක්ස්පෝස් කරනව කියලා 
උඹ කියන විදියට උඹ සිරා ලව් කරානම් මචන් උඹ මේකිව හම්බවෙලා කියපන් එකී දැන් කරන වැඩේ බරපතලකම සහ යතාර්ථය.. උඹට එකී කරන වැඩේ ඇත්ත පහදලා දෙන්න පුලුවන්නම් මම හිතන විදියට එක තමයි උඹට උඹගේ අවංක ආදරය වෙනුවෙන් කරන්න තියෙන එකම දේ.. (කොච්චර ආදරේ කලත් දාල ගිය කෙනෙක්ව ආයෙත් ලං කරගන්නනම් හිතන්න එපා)
Machan kella mata dan call kara... akima mata kiyana hitha hadaganna lu....hik hik
aki mama muna gahila wenada enakota.. parissami yanna kiyanawa..aki a wachane kiyanawata wath kamathina...
aki kiyanawa ....oya mage arakshawa parissama hithapu nathi hindalu dala giye....
mama dawasak ara dawasak hari akige office 1 lagata giya ban...unge office eke aya math ekka fit samahara aya...
office 1 giya trip walathath giya..
shopping yanakota hamadama giya..mage wada athapahu karagena..niwadu dala hari mama giya....etha wadiya kohomada arakshawa denne ban....
---- mekige boru baila ban arawa wahanna kiyana katha ---
hethuwa mage yaluwata wada salli karayaek set wima kiyala api danagattha...යන්න ඕන උනාම කියන බොරු බයිල ඔව්වා.යන්න දියන් බං මොන මගුලක්දMachan kella mata dan call kara... akima mata kiyana hitha hadaganna lu....hik hik
aki mama muna gahila wenada enakota.. parissami yanna kiyanawa..aki a wachane kiyanawata wath kamathina...
aki kiyanawa ....oya mage arakshawa parissama hithapu nathi hindalu dala giye....
mama dawasak ara dawasak hari akige office 1 lagata giya ban...unge office eke aya math ekka fit samahara aya...
office 1 giya trip walathath giya..
shopping yanakota hamadama giya..mage wada athapahu karagena..niwadu dala hari mama giya....etha wadiya kohomada arakshawa denne ban....
---- mekige boru baila ban arawa wahanna kiyana katha ---
උඹ එහෙම ඒකි ඉස්සරහ අඩන්න වැලපෙන්න යනව නෙවෙයි
ආයෙ කෝල් කලොත් කට් කරල දාල නිකන් හිටපන්.යන්න ඕන උනාම කියන බොරු බයිල ඔව්වා.යන්න දියන් බං මොන මගුලක්දඋඹ එහෙම ඒකි ඉස්සරහ අඩන්න වැලපෙන්න යනව නෙවෙයි
ආයෙ කෝල් කලොත් කට් කරල දාල නිකන් හිටපන්.
Just break up with her and move on..akathamai machan math baluwe....
ape gedarin kiyanawa ban ..a wechcha de hodai lu....
පිළිගන්න එක ඒකිගේ වැඩක් බන්.. උඹ උඹගේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරානේ.. ආයෙත් ඔය ගැන හිතන්න එපා..mama kiwwa ban aki piliganne na...

උඹට පුළුවන් හරි මාර්ගේ ඒකිට පෙන්නලා දෙන්න විතරනේ.. ඒ මාර්ගේ යන නොයන එක ඒකිගේ වැඩක්... උඹ දැන් ඕව හැම එකක්ම අමතක කරලා ජීවිතේ හොඳට ඉස්සරහට අරන් පලයන්.. දුක තමයි එත් එක උඹගේ වැරද්දක් නෙමේනේ.. උඹ සතුටු වෙයන් පහුවෙලා හරි කෙල්ලගේ හැටි දැනගත්ත එකට.. නිකමට හරි කසාද බැඳලා මෙහෙම දෙයක් උනානම් ඔක්කොම ඉවරනේ.. ඒ ගැන හිතල සතුටු වෙයන්..