පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම හිනාවෙනවා,
    අඩන්න බැරි නිසා නෙමෙයි,
    අඩුවොත් නවත්ත ගන්න බැරිවෙයි කියල ..

    මම විදිනවා,
    සතුටු වෙන්න බැරි නිසා නෙවෙයි ,
    සතුට දැනෙන්නේ නැති නිසා ..

    මම බලාගෙන ඉන්නව,
    ඔය ගෙදර එයි කියල නෙවෙයි,
    ඔයා දකින්නවත් ලැබෙයි කියල..

    මම හීන දකිනවා,
    වෙන මුකුත් නෙවෙයි,
    ඔයා මගේම වෙයි කියල ..

    මම ජීවත් වෙනවා,
    මැරෙන්න බයනිසා නෙමෙයි,
    මැරුනොත් ඔය මට නැතිවෙයි කියල........

    welawakata bokkenma love karamath kela wenne apita bn :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකෙ උන් මූ ගැන දන්නෙ නැහැ. එලකිරියෙ මගෙ කෑල්ල ඉන්නව, ඒකි තමයි මුගෙ ජාතකේ මට දිග ඇරියෙ. පස්සෙ කෙල්ලගෙ ස්කයිප් එකෙන් ආපුවම මුගෙ කෙරුවාව අතේ මාට්ටු.ගෑනු කිචාව හමන්නවල ගන්න ඕන. මුන් වගේ අවජාතක බැල්ලිගෙ පුතාලට කඩේ යන්න එපා.:angry:
    මොකාද උබෙ කැල්ල? එකි බොරු කිවුවාද දන්නෙ කොහොමද? කෙල්ලො skype දිලා චැට් කරනවානම් මොනවා චැට් කරන්න ඇද්ද :P මමනම් උගෙ වරදක් දැකලා නැහැ බන් එ නිසා මම උට බනින්නෙ නැහැ සාක්කි තියෙනවානම් බැඅනපන් නැත්නම් නොදි පලයන්:)
    :lol::lol::lol:
    යෝජිත විවාහයක් නෙමේ නේද..?

    අනේ මන්දා.. මගේ යාලුවෙක්ටත් බලු වැඩක් වුණා බං.. කෙල්ලගෙ ගෙවල් වලින් ඌට කැමති වුනා.. ඉතිං ඔය පොරොන්දම් බලන එකා කියලා තියෙනවා කේන්දර දෙක බලලා ආපෝ.. මේ දෙන්නා ගැලපෙන්නෑ.. ගෑනු ළමයට පිරිමියගෙන් අපලයි.. අනික මේ දෙන්නට දරුඵල නැහැ කියලා.. ඉතිං බං කෙල්ලගෙ ගෙදරින් පස්සෙ කොල්ලට අකමැති වුණා.. කොහොම හරි මූ කෙල්ලව පන්නගෙන ගියා.. (කොල්ලා සල්ලිකාරයා.. යාන වාහන ඉඩකඩම් හැමදේම තියෙනවා..) ඉතිං දැන් ඌට දරු පැටියෙකුත් ඉන්නවා.. කිසිම ප්‍රශ්නයක් නෑ දෙන්නම සතුටින් ඉන්නවා..:)

    ඔතනදි මං හිතන විදියට ඔය කේන්දර බලන එවුන්ගෙත් බොරුකාරයො ඉන්නවා..

    මමද පිස්සුද බන් යාලු වෙලා බැන්දෙ :)
     
    119elakiri

    Active member
  • මට තෙරුනේ නැ පොතෙ කතාව මචන්
    ඈයි ඔයා කියල තිබ්බෙ දරුවො දෙතුන් දෙනෙක් හදපන් කියල .ඒක දෑක්කම මට මතක් උනා කතාවක් තියෙන්නෙ දරුවෙකුයි පොතකුයි ලියන්න ඔනෙ කියල හොද සින්හලයෙක් වෙන්න
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ මන්ද මේක අහල මටත් කලකිරුන වගේ ගෑනු ගැන. මගේ g.f ත් ඉන්නේ 2ට ගනින්න බැහැ වගේ. අනේ මන්ද .
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මේකෙ උන් මූ ගැන දන්නෙ නැහැ. එලකිරියෙ මගෙ කෑල්ල ඉන්නව, ඒකි තමයි මුගෙ ජාතකේ මට දිග ඇරියෙ. පස්සෙ කෙල්ලගෙ ස්කයිප් එකෙන් ආපුවම මුගෙ කෙරුවාව අතේ මාට්ටු.ගෑනු කිචාව හමන්නවල ගන්න ඕන. මුන් වගේ අවජාතක බැල්ලිගෙ පුතාලට කඩේ යන්න එපා.:angry:

    පලයන් බන් යන්න. කෙල්ල වෙන උන් එක්ක ස්කයිප් එකෙ සම්ප්‍රප්ලාප දොඩෝනකන් නැට්ට පුකෙ ගහන් බලං හිටියා කියලද තො කියන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පවුල නම් බන් හෙන ලොකුයි. හතලිස් පණස් ගනන්වල වාගෙ ජන ගඟක් ඉන්නවා සිංහලයෝ. අන්තිමට ආපු එකා මට වඩා අවුරුදු දහයකටත් වඩා බාලයි උ.
    11.gif
    තනි වෙනවා නම් තමා බන්. අනාගතේ වෙනුවෙන් අද දවස උගස් තියනවා වාගෙ වැඩක් කියලා හිතෙනවා බන් පවුල් පන්සල් වෙන්න යන එක. මම ජීවත්වෙන්න පුරුදු වෙලා ඉන්න විදිහට ඕවා කරන්න බැ බන්. බඳිනවා කියන්නෙ ලවු කරනවා වාගෙ සුරතල් ලෝකයක් නෙවෙනෙ අතෙ ඇඟිලි ගාණෙ යාලුවො ටිකක් ඉන්නවා මම හම්බු කරලා කාලා ඇඳලා ජිවත් වෙනවා. අනාගතේ ඔය කාරණාව ගැන පුලුවන් තරම් අමතක කරලා.

    උබ මොනවා හිතයිද දන්නෙ නැ ගය්යො. මම දැකලා තියෙනවා බන් මගෙ මුලු ජිවිත කාලෙම මිනිස්සු පවුල් ජිවිත ගෙනියන්න ගහන ගෙම. අනික එ කැප කිරිම මගෙ තුල තියෙනවා කියලා මට හිතන්න අමාරුයි බන්. සිංහලයො වෙනුවෙන් නම් අපෙ උංගෙ ලමයින්ටවත් සලකන්න තමා බං මට තියෙන්නෙ.

    එ උනාට සමාජයට අපෙන් වෙන්න ඔන යුතුකමක් විශෙසයෙන් පවුලට අනික වගකිමක් දරන්න දුක් විදින එක සතුටක් බන් පොඩි එකාව (දරුවාව) අතට ගන්න පලවෙනි පාර තාත්තා කියලා ගොත ගහලා කියනකොට පවුල වෙනුවෙන් මොන දුකක් විදලා තිබුනත් හැම දෙම අමතක වෙනවා අනුන්ගෙ දරුවෙක්ගෙන් තමන්ට කවදාවත් එ සතුට දැනෙන්නෙ නැ බන් :)
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    මොකාද උබෙ කැල්ල? එකි බොරු කිවුවාද දන්නෙ කොහොමද? කෙල්ලො skype දිලා චැට් කරනවානම් මොනවා චැට් කරන්න ඇද්ද :P මමනම් උගෙ වරදක් දැකලා නැහැ බන් එ නිසා මම උට බනින්නෙ නැහැ සාක්කි තියෙනවානම් බැඅනපන් නැත්නම් නොදි පලයන්:)

    මමද පිස්සුද බන් යාලු වෙලා බැන්දෙ :)
    අම්මට.... :growl:

    තොගෙ ජාතකේ අවුල්වෙලාද මගෙ පෝස්ට් එක කොයෝට් කලේ? උඹ නොදී හිටපන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mekayi ban kella gana tawa tikak hoyapan ,uba ekeiwa atharapan eth ubawa ayin karapu hethuwa ahapan ,,
    kiyaganna bari prashnayakata kella lock unada danne nane ?
    :lol::lol::lol:
    ඕකට හරිම සාධාරණ උත්තරයක් ලැබෙයි බං.. මං ඒක දන්නවා හොදාකාරවම..
    කියන්න බෑ ඉතිං මුගේ අතේ වැරැද්දක් තියෙද කියලත්.. මොකද ඉතිං මෙච්චර දුර ආපු සම්බන්ධයක් එක පාරම බ්‍රේක් වෙන්න තරම්..

    පවුල නම් බන් හෙන ලොකුයි. හතලිස් පණස් ගනන්වල වාගෙ ජන ගඟක් ඉන්නවා සිංහලයෝ. අන්තිමට ආපු එකා මට වඩා අවුරුදු දහයකටත් වඩා බාලයි උ.
    11.gif
    තනි වෙනවා නම් තමා බන්. අනාගතේ වෙනුවෙන් අද දවස උගස් තියනවා වාගෙ වැඩක් කියලා හිතෙනවා බන් පවුල් පන්සල් වෙන්න යන එක. මම ජීවත්වෙන්න පුරුදු වෙලා ඉන්න විදිහට ඕවා කරන්න බැ බන්. බඳිනවා කියන්නෙ ලවු කරනවා වාගෙ සුරතල් ලෝකයක් නෙවෙනෙ අතෙ ඇඟිලි ගාණෙ යාලුවො ටිකක් ඉන්නවා මම හම්බු කරලා කාලා ඇඳලා ජිවත් වෙනවා. අනාගතේ ඔය කාරණාව ගැන පුලුවන් තරම් අමතක කරලා.
    එල මචෝ.. ප්‍රශ්න, කරදර නැතිව සතුටින් ඉන්නවා නම් එච්චරයි..:love:

    මමද පිස්සුද බන් යාලු වෙලා බැන්දෙ :)
    ආ.. එල එල මචං..
    මට කියාපං කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් කැමැත්ත අහවද කියලා සාමන්‍යයෙන්..
    Arkham Knightගෙ මොලේ කෑවා එකපාරක් ඔය ප්‍රශ්නෙ අහලා..
    මං දැන් හැම එකාගෙන්ම අහන්නෙ ඔය ප්‍රශ්නෙ තමා බං..
    බලමු උඹගෙ උත්තරේ..

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඈයි ඔයා කියල තිබ්බෙ දරුවො දෙතුන් දෙනෙක් හදපන් කියල .ඒක දෑක්කම මට මතක් උනා කතාවක් තියෙන්නෙ දරුවෙකුයි පොතකුයි ලියන්න ඔනෙ කියල හොද සින්හලයෙක් වෙන්න
    ආහ් එහෙමද :) මම එක අහලා නැහැ මචන් තැන්ක්ස් උබත් බැදලා නැත්නම් 30ක් විතර වෙනකම් ඉන්න එපා 25ක් වෙනකොටම බැදපන් 50ක් වෙනකොට කසාද බන්දන්න පුලුවන් දරුවො ඉන්න ඔන මොකද අපෙ ආයුශ එන්න එන්නම කෙටි වෙනවා අපි නැති දවසක දරුවො හොදින් ඉන්න ඔනනේ:)
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    mata aki tawa kiyanawaban...math ekka awoth eya walakata watenawalu...
    habai mage fixed dip tinawa 50lak withara mama awa akita kiwwe na...

    mata hitenne akige job 1 loku una ake inna eun loku una...

    aiyoooo....

    mama thanak nothanak nobalai love kale ...yanakota hama thanama athin allagenai giye...bus eke yanakotath ehemai...

    mata aki laga mara suwadai ban....mata awa mathak wenakota inna baaa ban
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    පලයන් බන් යන්න. කෙල්ල වෙන උන් එක්ක ස්කයිප් එකෙ සම්ප්‍රප්ලාප දොඩෝනකන් නැට්ට පුකෙ ගහන් බලං හිටියා කියලද තො කියන්නෙ.
    ලපයි සිපයි එක්ක කතාවක් නැහැ. :)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    උබ හරිම lucky ඔය වගේ මරාලයක් නැති උන එකමයි හොඳ. උබ බැන්දානම් pvt security උන්ට කැල්ල මුරකරන්න දෙන්න වෙනවා. දැන් ඉතින් ඔයිට වඩා හොඳ එකක් හොයාගන්න උබට චාන්ස් තියෙනවා.

    Apr 8, 2014
    1,411
    35
    0
    ලපයි සිපයි එක්ක කතාවක් නැහැ. :)

    අනෙ පලයං බන් යන්න. ගැනි වටෙ යවනවද උබ අනික් උන්ගෙ කැරැට්ටුව හොයන්න. උබ මාර පිම්පියෙක්නෙ.
     
    119elakiri

    Active member
  • මට කියාපං කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් කැමැත්ත අහවද කියලා සාමන්‍යයෙන්..
    Arkham Knightගෙ මොලේ කෑවා එකපාරක් ඔය ප්‍රශ්නෙ අහලා..
    මං දැන් හැම එකාගෙන්ම අහන්නෙ ඔය ප්‍රශ්නෙ තමා බං..
    බලමු උඹගෙ උත්තරේ..

    කෙලින් අහන්නෑති උනට වටෙන්වටෙන් අහනව නෙ .නිකන් මගෙන් අහපන් මගෙන් අහපන් වගෙ සින්නල් ඩෙනව මටනම් පේන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට කියාපං කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් කැමැත්ත අහවද කියලා සාමන්‍යයෙන්..
    Arkham Knightගෙ මොලේ කෑවා එකපාරක් ඔය ප්‍රශ්නෙ අහලා..
    මං දැන් හැම එකාගෙන්ම අහන්නෙ ඔය ප්‍රශ්නෙ තමා බං..
    බලමු උඹගෙ උත්තරේ..

    ඔව් ගොඩාක් වෙලාවට මුලින් මුලින් ඇස් වලින් තම්යි කෙල්ලෙක් ආදරය අහන්නෙ එක නොතෙරෙන මොඩයෙක් ට ලවු කරනවානම් එ කෙල්ල ඌව නැතිව නැති කර ගන්නත් කැමති නැත්නම් අහනවා මට එහෙම වෙලා තියෙනවා :( සමහරක් උන් එත්කොට කියනවා එකිට මොල් කියලා නැහැ මමනම් දකින්නෙ එ තම්යි උපරිම ආදරය කියලා කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහන්න තරම් එඩිතර වෙන්නෙ ආදරය නිසාමයි:)
     
    119elakiri

    Active member
  • ආහ් එහෙමද :) මම එක අහලා නැහැ මචන් තැන්ක්ස් උබත් බැදලා නැත්නම් 30ක් විතර වෙනකම් ඉන්න එපා 25ක් වෙනකොටම බැදපන් 50ක් වෙනකොට කසාද බන්දන්න පුලුවන් දරුවො ඉන්න ඔන මොකද අපෙ ආයුශ එන්න එන්නම කෙටි වෙනවා අපි නැති දවසක දරුවො හොදින් ඉන්න ඔනනේ:)

    25 තව අවුරුදු 2කයි නෙ :oo:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    mata aki tawa kiyanawaban...math ekka awoth eya walakata watenawalu...
    habai mage fixed dip tinawa 50lak withara mama awa akita kiwwe na...

    mata hitenne akige job 1 loku una ake inna eun loku una...

    aiyoooo....

    mama thanak nothanak nobalai love kale ...yanakota hama thanama athin allagenai giye...bus eke yanakotath ehemai...

    mata aki laga mara suwadai ban....mata awa mathak wenakota inna baaa ban

    :dull:
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    අනෙ පලයං බන් යන්න. ගැනි වටෙ යවනවද උබ අනික් උන්ගෙ කැරැට්ටුව හොයන්න. උබ මාර පිම්පියෙක්නෙ.
    සුකන කතා කියාගෙන එන්න එපා. ඌ කවදාවත් මේවා බොරු කියන්නෙ නැහැ.එතකොට අහක ඉන්න තොපි පුක දෙන්නෙ කහනවටද?