පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    mata aki laga mara suwadai ban....mata awa mathak wenakota inna baaa ban
    ජීවන සුවඳ..:love:

    කෙලින් අහන්නෑති උනට වටෙන්වටෙන් අහනව නෙ .නිකන් මගෙන් අහපන් මගෙන් අහපන් වගෙ සින්නල් ඩෙනව මටනම් පේන්නෙ
    එහෙම කේස් එකක් නෙමේ බං..:( කෙලින්ම ඇහුවා..:dull: මේ සිද්ධිය පොඩ්ඩක් බලහං..:(

    01 "ඔයාට පුළුවන්ද මගේ මහත්තයා වෙන්න.................?"

    02 "කෙල්ලෙක් එහෙම අහන්නෑ තමයි... ඒත් මං මේ පාරත් පරක්කු වුණොත් ඔයාව මට නැති වෙනවා අයියෙ.... මට කියන්න.. ඔයා මට ආදරේද කියලා....."
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උබ ඔහොම කතා කරනකොට වදිනවා බන්.

    හිතට වැදුන නිසා වින්ද දෙයක් නිසා තම්යි උබටත් කියන්නෙ එ සතුට විදින්න ඔන කියලා:)
    අම්මට.... :growl:

    තොගෙ ජාතකේ අවුල්වෙලාද මගෙ පෝස්ට් එක කොයෝට් කලේ? උඹ නොදී හිටපන්.
    කෙන්ති ගන්න එපා උබ මෙ ත්‍රෙඩ් එකෙ දාපු පොස්ට් එකටනේ උත්තර දුන්නෙ එකට උබෙන් අවසර ඔන නැහැ අනික චිත්තයක් කියපු දේකට උබ කොල්ලෙක්ට බනිනකොට අපිටත් කේන්ති යනවා උබ මොනම සාක්කියක්වත් නොදා අපි අතර ඉන්න එකෙකුට බනිනකොට...ටාපි කට පියන් ඉන්නෙ නැහැ උබ චිත්තයක් ඇන්ද එකෙක් නෙමෙනම් සාක්කි එක්ක කියන දෙයක් කියපන් නැත්නම් පුක නොදි පලයන්:)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    mata aki tawa kiyanawaban...math ekka awoth eya walakata watenawalu...
    habai mage fixed dip tinawa 50lak withara mama awa akita kiwwe na...

    mata hitenne akige job 1 loku una ake inna eun loku una...

    aiyoooo....

    mama thanak nothanak nobalai love kale ...yanakota hama thanama athin allagenai giye...bus eke yanakotath ehemai...

    mata aki laga mara suwadai ban....mata awa mathak wenakota inna baaa ban

    :angry::angry::angry:
    ane yako dan oka hithen atha erala dapan. uba loku karadarekin beruna pera kala pinakata.
    kella dan amaruwe watila iwarai ban. dawasaka owata widawanna wei. ethakota therei ekita karagaththa moda kama.
    aurudu 4k eka para amathaka karana eka lesi na thama. eth eka thama karanna thiyenne
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇඩෙනවා බන් .උබ දුක් වෙන්න එපා බන් එකී උබට අවංකව ආදරේ කලානම් ඔහොම වෙන්නේ නැ අවුරුධු 10ක් එකට හිටියත් :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    25 තව අවුරුදු 2කයි නෙ :oo:
    බැදපන් මලයො 26ක් වෙනකොටවත් අංග සම්පුරණ වෙලා කසාදයක් කර ගන්න බැහැ මෙ රට යන විදියට බැදලා ආඩු පාඩු ටික හදා ගනින්:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ගොඩාක් වෙලාවට මුලින් මුලින් ඇස් වලින් තම්යි කෙල්ලෙක් ආදරය අහන්නෙ එක නොතෙරෙන මොඩයෙක් ට ලවු කරනවානම් එ කෙල්ල ඌව නැතිව නැති කර ගන්නත් කැමති නැත්නම් අහනවා මට එහෙම වෙලා තියෙනවා :( සමහරක් උන් එත්කොට කියනවා එකිට මොල් කියලා නැහැ මමනම් දකින්නෙ එ තම්යි උපරිම ආදරය කියලා කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහන්න තරම් එඩිතර වෙන්නෙ ආදරය නිසාමයි:)
    මට වැඩි දෙනෙක්ගෙන් ලැබුණෙ ඔය හා සමාන උත්තර තමා මචං..:)
    ඒත් දෙන්නා තුන්දෙනෙක් කිව්වා අර මෝල් කේස් එකත්..:lol:

    මෙන්න බං ඒකි මගෙන් අහපු එක ඒ විදියටම අකුරක්වත් නෑර..:nerd:

    01 "ඔයාට පුළුවන්ද මගේ මහත්තයා වෙන්න.................?"

    02 "කෙල්ලෙක් එහෙම අහන්නෑ තමයි... ඒත් මං මේ පාරත් පරක්කු වුණොත් ඔයාව මට නැති වෙනවා අයියෙ.... මට කියන්න.. ඔයා මට ආදරේද කියලා....."

    කෙන්ති ගන්න එපා උබ මෙ ත්‍රෙඩ් එකෙ දාපු පොස්ට් එකටනේ උත්තර දුන්නෙ එකට උබෙන් අවසර ඔන නැහැ අනික චිත්තයක් කියපු දේකට උබ කොල්ලෙක්ට බනිනකොට අපිටත් කේන්ති යනවා උබ මොනම සාක්කියක්වත් නොදා අපි අතර ඉන්න එකෙකුට බනිනකොට...ටාපි කට පියන් ඉන්නෙ නැහැ උබ චිත්තයක් ඇන්ද එකෙක් නෙමෙනම් සාක්කි එක්ක කියන දෙයක් කියපන් නැත්නම් පුක නොදි පලයන්:)
    :lol::lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බැදපන් මලයො 26ක් වෙනකොටවත් අංග සම්පුරණ වෙලා කසාදයක් කර ගන්න බැහැ මෙ රට යන විදියට බැදලා ආඩු පාඩු ටික හදා ගනින්:)
    අන්න අපිත් එහෙම හිතන්න ඕනි .:dull:
     
    119elakiri

    Active member
  • ජීවන සුවඳ..:love:

    එහෙම කේස් එකක් නෙමේ බං..:( කෙලින්ම ඇහුවා..:dull: මේ සිද්ධිය පොඩ්ඩක් බලහං..:(

    01 "ඔයාට පුළුවන්ද මගේ මහත්තයා වෙන්න.................?"

    02 "කෙල්ලෙක් එහෙම අහන්නෑ තමයි... ඒත් මං මේ පාරත් පරක්කු වුණොත් ඔයාව මට නැති වෙනවා අයියෙ.... මට කියන්න.. ඔයා මට ආදරේද කියලා....."

    අඩෝ එහෙම ඈහුවද මටනම් දුක හිතුන බන් .මම උබ ඉන්න තෑන හිටියනම් මට ඉබේටම කෑමති කියවෙනව 100% ශුවර් වෙන මොකටවත් නෙවෙ දුකට
     
    Apr 8, 2014
    1,411
    35
    0
    සුකන කතා කියාගෙන එන්න එපා. ඌ කවදාවත් මේවා බොරු කියන්නෙ නැහැ.එතකොට අහක ඉන්න තොපි පුක දෙන්නෙ කහනවටද?

    අහක යන ෆෙක් සොන්නයින්ට රිප්ලයි කරන නොකරන එක උගෙ කැමැත්තනෙ සොන්නයො.:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට වැඩි දෙනෙක්ගෙන් ලැබුණෙ ඔය හා සමාන උත්තර තමා මචං..:)
    ඒත් දෙන්නා තුන්දෙනෙක් කිව්වා අර මෝල් කේස් එකත්..:lol:

    මෙන්න බං ඒකි මගෙන් අහපු එක ඒ විදියටම අකුරක්වත් නෑර..:nerd:

    01 "ඔයාට පුළුවන්ද මගේ මහත්තයා වෙන්න.................?"

    02 "කෙල්ලෙක් එහෙම අහන්නෑ තමයි... ඒත් මං මේ පාරත් පරක්කු වුණොත් ඔයාව මට නැති වෙනවා අයියෙ.... මට කියන්න.. ඔයා මට ආදරේද කියලා....."

    :lol::lol::lol::lol:

    උබට ආදරෙ නිසා තම්යි ඔහොම අහන්න ඇත්තෙ මොනා උනත් එකි සුජිවගෙ පොතුත් කියවනවා වගෙ:rofl::lol: ආදරයට බොලද කමත් ඔන බන් එක තම්යි අපි ආදරයකදි මෙ තරම් සතුටු වෙන්නෙ :P
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    හිතට වැදුන නිසා වින්ද දෙයක් නිසා තම්යි උබටත් කියන්නෙ එ සතුට විදින්න ඔන කියලා:)

    කෙන්ති ගන්න එපා උබ මෙ ත්‍රෙඩ් එකෙ දාපු පොස්ට් එකටනේ උත්තර දුන්නෙ එකට උබෙන් අවසර ඔන නැහැ අනික චිත්තයක් කියපු දේකට උබ කොල්ලෙක්ට බනිනකොට අපිටත් කේන්ති යනවා උබ මොනම සාක්කියක්වත් නොදා අපි අතර ඉන්න එකෙකුට බනිනකොට...ටාපි කට පියන් ඉන්නෙ නැහැ උබ චිත්තයක් ඇන්ද එකෙක් නෙමෙනම් සාක්කි එක්ක කියන දෙයක් කියපන් නැත්නම් පුක නොදි පලයන්:)
    යකෝ චීත්තයක් කියපු දේ නෙමෙයි කබැල්ලෑවො?. මුගෙ කෙරුවාව ගැන ස්කයිඔ සාක්කි කෝල් රෙකෝර්ඩ්ස් මගෙ ලඟ තියෙන නිසා කිව්වෙ. මම කෙල්ලගෙන් දැනගත්ත විස්තර අනුව මූව ෆලොව් කරල මුගෙ ජාතකේ හොයාගත්තෙ. මූ කරන්නෙ මේකෙ කෙල්ලොන්ට කෙලින එක, ඒ ඇරුනම මූ පිටදි කෙලපුවත් තියෙනව. උඹ මූව සුද්දකරන්න තියාගන්න එපා.

    අනික උඹලට සාක්කි දාන්න උඹල මොක්කුද බන්? උසාවියද පොලීසියද?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් මෙහෙමයි උබේ හිතේ තියන හැමදේම කියහන් ඇති වෙනකම් අපි අහගෙන ඉන්නම් :(
    ඔවා ඔහොම තමයි බන් 1 එකනි :(
    මමත් ටිකක් විදවපු කෙනෙක් :(
     
    Jul 3, 2012
    1,394
    116
    0
    mata aki tawa kiyanawaban...math ekka awoth eya walakata watenawalu...
    habai mage fixed dip tinawa 50lak withara mama awa akita kiwwe na...

    mata hitenne akige job 1 loku una ake inna eun loku una...

    aiyoooo....

    mama thanak nothanak nobalai love kale ...yanakota hama thanama athin allagenai giye...bus eke yanakotath ehemai...

    mata aki laga mara suwadai ban....mata awa mathak wenakota inna baaa ban

    Moko ban umba kiwwe naththe umba langa salli thienawa kiyala. Kello godak attract wenawa salli thiena, vehicle ekak thiena kollanta :rolleyes:

    Kollo wage nemei ban kello un wayasa wedi wenakota godak dura hithanawa aluthen hambawela inna eka hena salli karayek wage pennana ethi
     
    Apr 8, 2014
    1,411
    35
    0
    හිතට වැදුන නිසා වින්ද දෙයක් නිසා තම්යි උබටත් කියන්නෙ එ සතුට විදින්න ඔන කියලා:)

    11.gif

    කෙන්ති ගන්න එපා උබ මෙ ත්‍රෙඩ් එකෙ දාපු පොස්ට් එකටනේ උත්තර දුන්නෙ එකට උබෙන් අවසර ඔන නැහැ අනික චිත්තයක් කියපු දේකට උබ කොල්ලෙක්ට බනිනකොට අපිටත් කේන්ති යනවා උබ මොනම සාක්කියක්වත් නොදා අපි අතර ඉන්න එකෙකුට බනිනකොට...ටාපි කට පියන් ඉන්නෙ නැහැ උබ චිත්තයක් ඇන්ද එකෙක් නෙමෙනම් සාක්කි එක්ක කියන දෙයක් කියපන් නැත්නම් පුක නොදි පලයන්:)

    එකෙන්ම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ එහෙම ඈහුවද මටනම් දුක හිතුන බන් .මම උබ ඉන්න තෑන හිටියනම් මට ඉබේටම කෑමති කියවෙනව 100% ශුවර් වෙන මොකටවත් නෙවෙ දුකට
    මට උත්තර නැති වුනා යකෝ.. මමයි ඒකිගෙන් එදා කැමැත්ත අහන්ඩ ගියේ..:( බොරු ඕන නෑ බං.. මට ඒකිට කැමැතියි කියන්න තරම් ගඩක් ආවෙ නෑ.. ඔන්න බලපං.. :(

    උබට ආදරෙ නිසා තම්යි ඔහොම අහන්න ඇත්තෙ මොනා උනත් එකි සුජිවගෙ පොතුත් කියවනවා වගෙ:rofl::lol: ආදරයට බොලද කමත් ඔන බන් එක තම්යි අපි ආදරයකදි මෙ තරම් සතුටු වෙන්නෙ :P
    :lol::lol::lol:
    ඔව් බං.. ඒකි පොත් නම් කියෝනවා නහුතෙට.. උගේ කතාත් කියවනවා ඇති හැබැයි..

    මෙතනදි කේස් එක වුණේ ගයියො මං මුලින් මේකිව මගහැරියනේ.. මොකෝ බොස්ගෙ දුව නිසා.. ඒකට ලව් කරන්න ගිහින් ජොබට කෙලවුනොත් මං අනාතයි.. අනාතයි කියන්නෙ හිඟාකන්න වෙන්නෙ.. මොකෝ දැන් තාත්තත් වැඩට යන්නෑ.. මමයි හැමදේම රන් කරන්නෙ..:( ඔය බය තිබුණා මගේ හිතේ.. අනිත් එක බං බොසා මං වැඩට ගියපු දවසෙ ඉඳන් අනිත් උන්ට වඩා මාත් එක්ක ෆිට් වුනා.. සැලකුවේ හරියට එයාගෙ දරුවෙක්ට වගේ.. එහෙම එකේ දූට ලව් කරන්න ගිහින් එයාගෙ හිත බඳින්න මං කැමති වුණේ නෑ..:no:

    ඔය කේස් එකෙන් පස්සෙ ඒකි අවුරුද්දක් විතර ඔෆිස් එක පැත්ත පලාතෙ ආවෙ නැහැ.. ආවත් බං මාව බලන්න එන්නෑ.. ඉතිං ඔය අස්සෙ මං තව කුණු කේස් එකක් දාගත්තනේ ඔෆිස් එකේ කෙල්ලෙකුට ලව් කරන්න ගිහින්.. මං උඹටත් මැසේජ් එකක් දැම්මෙ සිද්ධිය කියලා..

    ඒකෙන් පස්සෙ තමා මං මේකට බැස්සෙ.. බැස්සා නෙමේ බැස්සුනා..:lol:

    119elakiri

    Active member
  • බැදපන් මලයො 26ක් වෙනකොටවත් අංග සම්පුරණ වෙලා කසාදයක් කර ගන්න බැහැ මෙ රට යන විදියට බැදලා ආඩු පාඩු ටික හදා ගනින්:)

    දෑන්නම් බය දෙගුන තෙගුන වීගන එනව වගේ .තව ජොබක්වත් නෑ ඩිග්‍රිය ඉවරවෙන්නත් මස 3ක් විටර යනව
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්න අපිත් එහෙම හිතන්න ඕනි .:dull:
    :(:):(
    යකෝ චීත්තයක් කියපු දේ නෙමෙයි කබැල්ලෑවො?. මුගෙ කෙරුවාව ගැන ස්කයිඔ සාක්කි කෝල් රෙකෝර්ඩ්ස් මගෙ ලඟ තියෙන නිසා කිව්වෙ. මම කෙල්ලගෙන් දැනගත්ත විස්තර අනුව මූව ෆලොව් කරල මුගෙ ජාතකේ හොයාගත්තෙ. මූ කරන්නෙ මේකෙ කෙල්ලොන්ට කෙලින එක, ඒ ඇරුනම මූ පිටදි කෙලපුවත් තියෙනව. උඹ මූව සුද්දකරන්න තියාගන්න එපා.

    අනික උඹලට සාක්කි දාන්න උඹල මොක්කුද බන්? උසාවියද පොලීසියද?

    දැන් අපි පොලිසිය නෙමෙනම් කෙල්ලො අමාරුවෙ දැම්මා කියල කියවන්නෙ පුක කහනවාටද?:lol: මෙකෙ බනිනවානම් බනින්නෙ සාක්කි ඇතිවනම් මෙකෙ දාපන් කිවුවෙ උබ පිරිමියෙක් කියලා හිතා ගෙන මෙ පොස්ට් එකෙන් තම්යි අරක තියාගෙන වල්ලෙන් කෙලින එකෙක් කියලා දැන ගත්තෙ :lol::rofl: අපි පොලිසියත් නෙමෙනම් පුක දෙන්නද මෙතන දොඩවන්නෙ:lol:
    රිදුනාට කරන්න දෙයක් නැ:(

    එකෙන්ම.
    3.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න අපිත් එහෙම හිතන්න ඕනි .:dull:
    බොට වයස කීයෙයි හැකෝ..?

    යකෝ චීත්තයක් කියපු දේ නෙමෙයි කබැල්ලෑවො?. මුගෙ කෙරුවාව ගැන ස්කයිඔ සාක්කි කෝල් රෙකෝර්ඩ්ස් මගෙ ලඟ තියෙන නිසා කිව්වෙ. මම කෙල්ලගෙන් දැනගත්ත විස්තර අනුව මූව ෆලොව් කරල මුගෙ ජාතකේ හොයාගත්තෙ. මූ කරන්නෙ මේකෙ කෙල්ලොන්ට කෙලින එක, ඒ ඇරුනම මූ පිටදි කෙලපුවත් තියෙනව. උඹ මූව සුද්දකරන්න තියාගන්න එපා.

    අනික උඹලට සාක්කි දාන්න උඹල මොක්කුද බන්? උසාවියද පොලීසියද?
    ඉතිං පකෝ තෝ මොකටෙයි මෙතන ඇවිත් ඕවා අපිට කියන්නෙ.. තොගේ රෙද්දවල් අහන්න අපි උසාවියද පොලීසියද..?

    passe dawasaka mokak hari wela salli nathi wela giyoth
    මුදල් කියන දේ තාවකාලිකයි බං.. අනික සල්ලි පස්සෙ දුවන ගෑනු වැඩක් නෑ.. මං කියන්නෙ නෑ ඉතිං අදකාලෙ කෙල්ලෙක් ජොබක්, ඉන්න තැනක් හොයන එක අසාධාරණයි කියලා.. මොකද කෙල්ලො කැමති නෑ කසාඳ බැඳලා දුක් විඳින්න.. ඒත් පමණට වඩා සල්ලි පස්සෙ දුවන උන් නම් වැඩක් නැහැ..:)