පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෑන්නම් බය දෙගුන තෙගුන වීගන එනව වගේ .තව ජොබක්වත් නෑ ඩිග්‍රිය ඉවරවෙන්නත් මස 3ක් විටර යනව
    :(
    මට උත්තර නැති වුනා යකෝ.. මමයි ඒකිගෙන් එදා කැමැත්ත අහන්ඩ ගියේ..:( බොරු ඕන නෑ බං.. මට ඒකිට කැමැතියි කියන්න තරම් ගඩක් ආවෙ නෑ.. ඔන්න බලපං.. :(

    :lol::lol::lol:
    ඔව් බං.. ඒකි පොත් නම් කියෝනවා නහුතෙට.. උගේ කතාත් කියවනවා ඇති හැබැයි..

    මෙතනදි කේස් එක වුණේ ගයියො මං මුලින් මේකිව මගහැරියනේ.. මොකෝ බොස්ගෙ දුව නිසා.. ඒකට ලව් කරන්න ගිහින් ජොබට කෙලවුනොත් මං අනාතයි.. අනාතයි කියන්නෙ හිඟාකන්න වෙන්නෙ.. මොකෝ දැන් තාත්තත් වැඩට යන්නෑ.. මමයි හැමදේම රන් කරන්නෙ..:( ඔය බය තිබුණා මගේ හිතේ.. අනිත් එක බං බොසා මං වැඩට ගියපු දවසෙ ඉඳන් අනිත් උන්ට වඩා මාත් එක්ක ෆිට් වුනා.. සැලකුවේ හරියට එයාගෙ දරුවෙක්ට වගේ.. එහෙම එකේ දූට ලව් කරන්න ගිහින් එයාගෙ හිත බඳින්න මං කැමති වුණේ නෑ..:no:

    ඔය කේස් එකෙන් පස්සෙ ඒකි අවුරුද්දක් විතර ඔෆිස් එක පැත්ත පලාතෙ ආවෙ නැහැ.. ආවත් බං මාව බලන්න එන්නෑ.. ඉතිං ඔය අස්සෙ මං තව කුණු කේස් එකක් දාගත්තනේ ඔෆිස් එකේ කෙල්ලෙකුට ලව් කරන්න ගිහින්.. මං උඹටත් මැසේජ් එකක් දැම්මෙ සිද්ධිය කියලා..

    ඒකෙන් පස්සෙ තමා මං මේකට බැස්සෙ.. බැස්සා නෙමේ බැස්සුනා..:lol:

    කෙටියෙන්ම කන්න පින තියෙනවානම් තුන පහ පිටෙ බැදන් ඉබ්බා ගෙට එනවලු:rofl::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දුක හිතුනා උබෙ කතාවට එක අතකින් බදින්න කලින් උබට ඔහොම දෙයක් උන එකත් හොදයි
    නැත්නම් බැන්දාට පස්සෙත් ඔහොම වෙන්න තිබුනනෙ අවු 4ක් ලවු කරපු කෙල්ල වෙනස් වෙනවානම්
    උබෙත් මොකක් හරි අඩුවක් ඇති එක්කො සල්ලි නැත්නම් වෙන යමක් ඉතින් එකිට පහදලා දියන් බැදපු මනුස්සයෙක් පස්සෙ යන්න එපා දුක් විදින්න වෙයි කියලා ඔවාට අපි ලග උත්තර නැහැ බන් උබම තම්යි තිරණය කරන්න ඔන .
    අපි හිතන්නෙනම් මොන වෙස්@ ද බන් ඔන්න ඔක අත හැරලා දාපන් කියල එත් උබට එහෙම බැහැනෙ උබෙ
    ආදරයනෙ අපි මොනා කිවුවාත් වැඩක් නැහැ උබෙ හිතට එකගව ගන්න පුලුවන් පියවර ගනින් මචන් හැබයි හදිස්සි වෙලා නොගන්න ඔන තිරණ ගන්න එපා උබට බුදු සරණයි/

    ow machan.. uba owa gana hithala duk wenna epa.. uba sathutu weyan badinna kalin uba beruna eka gana ekigen... kawadawath kellonwa onawata wada wiswasa karanna epa.. kello kiyanne puduma widiyata wenas wena jathiyak..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් අපි පොලිසිය නෙමෙනම් කෙල්ලො අමාරුවෙ දැම්මා කියල කියවන්නෙ පුක කහනවාටද?:lol: මෙකෙ බනිනවානම් බනින්නෙ සාක්කි ඇතිවනම් මෙකෙ දාපන් කිවුවෙ උබ පිරිමියෙක් කියලා හිතා ගෙන මෙ පොස්ට් එකෙන් තම්යි අරක තියාගෙන වල්ලෙන් කෙලින එකෙක් කියලා දැන ගත්තෙ :lol::rofl: අපි පොලිසියත් නෙමෙනම් පුක දෙන්නද මෙතන දොඩවන්නෙ:lol:
    රිදුනාට කරන්න දෙයක් නැ:(
    අනේද කියන්නෙ.. යකෝ අද එකෙක් කවුදෝ කෙල්ලෙක්ගෙ පිංතූර දෙකකුත් එක්ක ත්‍රේඩ් එකක් දාලා අපෙන් අහනවා මේක සෙට් කරගන්නෙ කොහොමද කියලා.. මේකෙ විවිධාකාර එවුන් ඉන්නවා බං.. මට හතර හිනා සිද්ධියට..:lol: එන්න එන්නම ලංකාවෙ එවුන්ගෙ නට් ලූස් වෙනවද කොහෙද..
     
    119elakiri

    Active member
  • :(
    කෙටියෙන්ම කන්න පින තියෙනවානම් තුන පහ පිටෙ බැදන් ඉබ්බා ගෙට එනවලු:rofl::lol:
    ඒ උනට මොකෙක් හරි තුනපහ වෙනුවට වස පාට කරල පිටෙ බෑදල එවන වද දන්නෑනෙ සතා මොකද කියල බලගන්න.
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    :(:):(

    දැන් අපි පොලිසිය නෙමෙනම් කෙල්ලො අමාරුවෙ දැම්මා කියල කියවන්නෙ පුක කහනවාටද?:lol: මෙකෙ බනිනවානම් බනින්නෙ සාක්කි ඇතිවනම් මෙකෙ දාපන් කිවුවෙ උබ පිරිමියෙක් කියලා හිතා ගෙන මෙ පොස්ට් එකෙන් තම්යි අරක තියාගෙන වල්ලෙන් කෙලින එකෙක් කියලා දැන ගත්තෙ :lol::rofl: අපි පොලිසියත් නෙමෙනම් පුක දෙන්නද මෙතන දොඩවන්නෙ:lol:
    රිදුනාට කරන්න දෙයක් නැ:(

    3.gif
    හැන්ගිලා පොර ටෝක් දෙන්න තියාගන්න එපා.. ඔන්ලයින් සයිකොකාරායොන්ට මේ ප්‍රශ්නෙ අදාල නැහැ. ඕකා ඇවිත් මේකෙ කෙල්ලොන්ට පී එම් ගහල ස්කයිප් කතාකරල පිටදි හම්බවුනේ නෑ කියල කිව්වොත් සාක්කි දාන්නම්. :growl:

    හරියට තේරෙන්න තොපෙ අම්මට නන්ගිට දවසක මෙහෙම වෙන්න ඕන.:)

    අදාල එකා නැතුව හෙන්චයියො එක්ක කතා කරල වැඩක් නැහැ.:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේද කියන්නෙ.. යකෝ අද එකෙක් කවුදෝ කෙල්ලෙක්ගෙ පිංතූර දෙකකුත් එක්ක ත්‍රේඩ් එකක් දාලා අපෙන් අහනවා මේක සෙට් කරගන්නෙ කොහොමද කියලා.. මේකෙ විවිධාකාර එවුන් ඉන්නවා බං.. මට හතර හිනා සිද්ධියට..:lol: එන්න එන්නම ලංකාවෙ එවුන්ගෙ නට් ලූස් වෙනවද කොහෙද..

    ඌ අඩාගෙන දුවනවා ඇහුනෙ නැද්ද?:lol::lol: මෙකෙ එහෙම උන්ව මඩවලා ආතල් එකක් ගන්න තියෙන්නෙ උන්ට ආතල් නොදි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැන්ගිලා පොර ටෝක් දෙන්න තියාගන්න එපා.. ඔන්ලයින් සයිකොකාරායොන්ට මේ ප්‍රශ්නෙ අදාල නැහැ. ඕකා ඇවිත් මේකෙ කෙල්ලොන්ට පී එම් ගහල ස්කයිප් කතාකරල පිටදි හම්බවුනේ නෑ කියල කිව්වොත් සාක්කි දාන්නම්. :growl:

    හරියට තේරෙන්න තොපෙ අම්මට නන්ගිට දවසක මෙහෙම වෙන්න ඕන.:)

    අදාල එකා නැතුව හෙන්චයියො එක්ක කතා කරල වැඩක් නැහැ.:no:

    උබෙ කෙල්ලටද:lol::lol: එකට තම්යි මෙකෙ මොඩ්ලා ඉන්නෙ උබෙ කෙල්ලට බැන්නා කියලා උබ
    දැගලුවාට වැඩක් නැහැ සමහර විට ඌත් එක්ක පෙම් කෙලිනවා ඇති උබට බොරු කියලා
     
    119elakiri

    Active member
  • අනේද කියන්නෙ.. යකෝ අද එකෙක් කවුදෝ කෙල්ලෙක්ගෙ පිංතූර දෙකකුත් එක්ක ත්‍රේඩ් එකක් දාලා අපෙන් අහනවා මේක සෙට් කරගන්නෙ කොහොමද කියලා.. මේකෙ විවිධාකාර එවුන් ඉන්නවා බං.. මට හතර හිනා සිද්ධියට..:lol: එන්න එන්නම ලංකාවෙ එවුන්ගෙ නට් ලූස් වෙනවද කොහෙද..
    ලින්ක් එක දාපන් බලන්න අතල් එකක් ගන්න කට්ටියගෙ උපදෙස් කියවල :lol:
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0

    ඉතිං පකෝ තෝ මොකටෙයි මෙතන ඇවිත් ඕවා අපිට කියන්නෙ.. තොගේ රෙද්දවල් අහන්න අපි උසාවියද පොලීසියද..?

    මේකෙ පෝස්ට් දාන්න බල්ලොන්ගෙන් පර්මිශන් ගන්න ඕනද? ඕන මගුලක් කරගනින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ උනට මොකෙක් හරි තුනපහ වෙනුවට වස පාට කරල පිටෙ බෑදල එවන වද දන්නෑනෙ සතා මොකද කියල බලගන්න.

    ඔන්න ඔහොම බියක් දැනෙනවා සමහර වෙලාවට.. මං දන්නෑ ඕයි ලක් එකද එහෙම නැත්තං ලක් එකේ හිලක්ද කියලා.. ඔහේ වෙන දෙයක් බලාගෙන ඉන්නවා.. දැන් බූට් කෑවට දුකක් නෑ බං.. සුපිරියට පදම් වෙලා තියෙන්නෙ හාට් එක..

    ඌ අඩාගෙන දුවනවා ඇහුනෙ නැද්ද?:lol::lol: මෙකෙ එහෙම උන්ව මඩවලා ආතල් එකක් ගන්න තියෙන්නෙ උන්ට ආතල් නොදි
    දෙවනි කොමෙන්ටුව ලියලා පෝස්ට් කරනකොට නූල මකලා මොඩෙක්.. ඒ වගේම දෙයක් වුණා හැන්දෑවෙ.. එකෙක් ගෑනු වෙස් අරගෙන අපිට බබා පාට් දාගෙන ආවා.. ඒකෙත් දෙවනි කොමෙන්ටුව දාලා පෝස්ට් කරනකොට නූල මකලා මොඩෙක්.. පවු බං උන්.. මොඩ්ලට, ඇඩ්මින්ට බනිනවා ඇති නහුතෙට..:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේකෙ පෝස්ට් දාන්න බල්ලොන්ගෙන් පර්මිශන් ගන්න ඕනද? ඕන මගුලක් කරගනින්

    උට skype ලවු කරන්න උබෙ කෙල්ලගේ අයි ඩි එක කෙල්ලගෙ අම්මාද දිලා තියෙන්නෙ:lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඔන්න ඔහොම බියක් දැනෙනවා සමහර වෙලාවට.. මං දන්නෑ ඕයි ලක් එකද එහෙම නැත්තං ලක් එකේ හිලක්ද කියලා.. ඔහේ වෙන දෙයක් බලාගෙන ඉන්නවා.. දැන් බූට් කෑවට දුකක් නෑ බං.. සුපිරියට පදම් වෙලා තියෙන්නෙ හාට් එක..

    දෙවනි කොමෙන්ටුව ලියලා පෝස්ට් කරනකොට නූල මකලා මොඩෙක්.. ඒ වගේම දෙයක් වුණා හැන්දෑවෙ.. එකෙක් ගෑනු වෙස් අරගෙන අපිට බබා පාට් දාගෙන ආවා.. ඒකෙත් දෙවනි කොමෙන්ටුව දාලා පෝස්ට් කරනකොට නූල මකලා මොඩෙක්.. පවු බං උන්.. මොඩ්ලට, ඇඩ්මින්ට බනිනවා ඇති නහුතෙට..:lol:
    :lol::lol: සිරාවට බන් හදලා පොස්ට් 10ක් දාන්න දෙන්නෙ නැහැ මෙකෙ ඉන්න වස මොඩාල ත්‍රෙඩ් ගල් කරනවා උට ගොඩාක් දුක හිතෙනවා ඇති පවු බන් මොනා උනත්
     
    NOhead

    Banned
    May 27, 2014
    50
    6
    0
    උබෙ කෙල්ලටද:lol::lol: එකට තම්යි මෙකෙ මොඩ්ලා ඉන්නෙ උබෙ කෙල්ලට බැන්නා කියලා උබ
    දැගලුවාට වැඩක් නැහැ සමහර විට ඌත් එක්ක පෙම් කෙලිනවා ඇති උබට බොරු කියලා
    හා හා බයිලා වැඩක් නෑ. මූ ඇවිත් මම කියපුව බොරු කියනවද බලමු:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකෙ පෝස්ට් දාන්න බල්ලොන්ගෙන් පර්මිශන් ගන්න ඕනද? ඕන මගුලක් කරගනින්

    මොකක්ද බං ඔය කතාව ඇත්ත නම් දාපන්කෝ උඹේ ඔරිජිනල් එකෙන් ඇවිත් බං. උඹ මේ හදපු ෆේක් එකකින් ලොට ලොටා මෙතන ඉන්න සීනියර් මෙම්බර්ස්ලට මඩ ගහන්න එපා. දෙයක් කියනවනම් ඔප්පු කරපන්. පොලීසිය නෙමෙයි මෙතන ඇඩ්මින් කෙනෙක් ඉන්නවා එහෙමනම් ඇඩ්මින්ට පුලුවන් අනික් උන්ව දැනුවත් කරවන්න මූ මෙහෙම එකෙක් කියලා අනික ඌව බෑන් කරන්න. උඹ මේ ඇග්‍රියා එක්ක තියෙන තරහක් පිරිමහන්න ෆේක් එකකින් ඇවිත් මඩ ගහනවා. සිරිපාල නේද මේ? ඇරපුවට රිදිලා ද? :lol::rofl:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Just leave her alone machan. Let her go. If you see she has no interest in you, then no point of chasing her. If she is happy with her new life, and if you truly loved her, then best thing to do is get away from her. Talk to her. Ask her about it. Come to a good understanding with her and let her make a decision. I know its difficult but you have to. Make up your mind somehow. I don't know whether you'll agree with this but that's how I think.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හා හා බයිලා වැඩක් නෑ. මූ ඇවිත් මම කියපුව බොරු කියනවද බලමු:)

    ත්‍රෙඩ් එකක් දාපන් නැත්නම් ලොක්කාට කියපන් ඉවරනේ :P