පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :(


    කෙටියෙන්ම කන්න පින තියෙනවානම් තුන පහ පිටෙ බැදන් ඉබ්බා ගෙට එනවලු:rofl::lol:

    ඉබ්බ කිව්වෙ ඉබි ජයන්තද? :lol:
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    patta tracking sys eka ban

    me okkoma wada karanna puluwan premium vertion 1 $15 wenne
    free eke gps tracking witharai

    ■ Locate and Track your lost phone or droid on a map through our web-based mobile phone tracking feature (uses GPS tracker and other triangulation methods).
    ■ Control your cell phone remotely, manage your device via a web-based interface or SMS if the phone is stolen
    ■ Remotely lock or wipe the phone memory, to keep your data safe.
    ■ Remotely take photos or listen to audio of the phone’s surroundings.
    ■ Set up a SIM-card-change notification to another device.
    ■ Stealth Mode automatically hides the app on your phone whenever Anti-Theft is activated, so that a thief is not even aware of its presence.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Machan kella mata dan call kara... akima mata kiyana hitha hadaganna lu....hik hik
    aki mama muna gahila wenada enakota.. parissami yanna kiyanawa..aki a wachane kiyanawata wath kamathina...

    aki kiyanawa ....oya mage arakshawa parissama hithapu nathi hindalu dala giye....

    mama dawasak ara dawasak hari akige office 1 lagata giya ban...unge office eke aya math ekka fit samahara aya...

    office 1 giya trip walathath giya..

    shopping yanakota hamadama giya..mage wada athapahu karagena..niwadu dala hari mama giya....etha wadiya kohomada arakshawa denne ban....

    ---- mekige boru baila ban arawa wahanna kiyana katha ---

    owa tama unta yanna one wunama kiyanne
    rate nethi baila
    arakshawa nelu
    adare nelu
    adare denune nelu
    hithuwata wada wenas lu
    atha arala dapan ban
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය වගේ බලු වැඩ කරන එවුන්ට දීපන් ගේමක් ලොවෙත් නැති වෙන්න... ගේම දීපන්.. මට කණගාටුයි උඹ ගැන... මේ පොලවේ පය ගහලා ඉන්න බැරි වෙන්න ගේම සෙට් කළා නම් තමා වටින්නේ!
     
    May 18, 2014
    12
    1
    0
    මචන් පට්ට දුකයි උබේ කථාව කියෙව්වහම

    උබට පුලුවන් විදිහට උබ උපරිම කරල තියනව.
    ඒත් කෙල්ලගෙ වෙනසක් තේරෙනකොට උබ කෙල්ල ගන හොයල බලල කෙල්ලව හදාගන්න තිබ්බ. මම කියන්නෙ නෑ උබ වරදි කියල. අපි CID නෙමෙයිනෙ. දෑන් ඉතින් හෑම දේම වෙන්නෙ හොදටයි කියල හිතල හිත හදා ගනින්. මොකද වටේ ගිය කෙල්ලෙක් ගෑන තව හිතන්න දෙයක් නෑති නිසා. නත්තම් බැන්දට පස්සෙත් කෙල්ල එහෙ මෙහෙ යයි.

    පුලුවන්නම් කෙල්ලගෙ ගෙදරට කියපන්. නැත්තම් කෙල්ල පව්. අන්තිමට ඒකිත් අනාථ වෙයි නැත්තම්. මොනව උනත් අවුරුදු ගානක් උබත් එක්ක හිටිය කෙල්ලනෙ.
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    එයත් A / L කරලා ජොබ් එකකට සෙට් උනා...

    ඔහොම කාලය යනකොට මෙයට ටිකක් හොද ජොබ් 1 සෙට් උන salary එක 60000 විතර ........
    ubata wela thiyena de gana dukai machan :(

    eth mata thiyana prashne thamai kellek kohomada A/L withrak karala lankawe 60000 pdiyakata yanne?? :dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    යන්න ඕන උනාම කියන බොරු බයිල ඔව්වා.යන්න දියන් බං මොන මගුලක්ද :D උඹ එහෙම ඒකි ඉස්සරහ අඩන්න වැලපෙන්න යනව නෙවෙයි :frown: ආයෙ කෝල් කලොත් කට් කරල දාල නිකන් හිටපන්.

    Correct.
    Oya kellange boru baila wala meaning hoyanna thawath kale nasthi karanne nathuwa oyage wedak karaganna

    Umbawa honda naththan okige passe yanna epa ethanimma atha ara dapan okunta second wenna yanna epa :)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    CEYPETCO wada kale ban
    400906_700b.jpg