පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මචන් උඹ කෙල්ලගෙන් ඇත්වෙයන්. ඒ කිව්වෙ. කෙල්ලට කිසිම හේතුවක් පැහැදිලි කරන්නෙ නැතුව. උන්නද මලාද හොයන්න බැරිවෙන්න එක පාර මිසින් වෙයන්. එහෙම බැරිනම් කෙල්ලට දැනෙන රිදෙන විදියට උඹ වෙනස්වෙලා හලන්නම බලපන්. මෝඩකම් නොකර මේ වෙලාවෙ කොන්ද කෙලින් තියාගෙන වැඩකරපන්. නැවෙන්න එපා.

හැබැයි මචන් කීයටවත් කෙල්ලගෙන් මේ ගැන අහන්න යන්න නම් එපා.
11.gif
 

sachitha4444

Active member
  • දුක හිතුනා උබෙ කතාවට එක අතකින් බදින්න කලින් උබට ඔහොම දෙයක් උන එකත් හොදයි
    නැත්නම් බැන්දාට පස්සෙත් ඔහොම වෙන්න තිබුනනෙ අවු 4ක් ලවු කරපු කෙල්ල වෙනස් වෙනවානම්
    උබෙත් මොකක් හරි අඩුවක් ඇති එක්කො සල්ලි නැත්නම් වෙන යමක් ඉතින් එකිට පහදලා දියන් බැදපු මනුස්සයෙක් පස්සෙ යන්න එපා දුක් විදින්න වෙයි කියලා ඔවාට අපි ලග උත්තර නැහැ බන් උබම තම්යි තිරණය කරන්න ඔන .
    අපි හිතන්නෙනම් මොන වෙස්@ ද බන් ඔන්න ඔක අත හැරලා දාපන් කියල එත් උබට එහෙම බැහැනෙ උබෙ
    ආදරයනෙ අපි මොනා කිවුවාත් වැඩක් නැහැ උබෙ හිතට එකගව ගන්න පුලුවන් පියවර ගනින් මචන් හැබයි හදිස්සි වෙලා නොගන්න ඔන තිරණ ගන්න එපා උබට බුදු සරණයි/

    elakiriye mama dekapu decent ma answer eka....... monawa nethath eka kollek uba
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    machanla mata ada akige tawa wadak mattu mn dan set wela inna ekage name 1 dannawa ...aki me pic 1 mail karala tibuna ,,mata akige mail balana puluwan badu mattu...mn hithagena inne okkoma wisthara hambaunama kellage gedarata kiyanna...

    30stvgy.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට වැඩි දෙනෙක්ගෙන් ලැබුණෙ ඔය හා සමාන උත්තර තමා මචං..:)
    ඒත් දෙන්නා තුන්දෙනෙක් කිව්වා අර මෝල් කේස් එකත්..:lol:

    මෙන්න බං ඒකි මගෙන් අහපු එක ඒ විදියටම අකුරක්වත් නෑර..:nerd:

    01 "ඔයාට පුළුවන්ද මගේ මහත්තයා වෙන්න.................?"

    02 "කෙල්ලෙක් එහෙම අහන්නෑ තමයි... ඒත් මං මේ පාරත් පරක්කු වුණොත් ඔයාව මට නැති වෙනවා අයියෙ.... මට කියන්න.. ඔයා මට ආදරේද කියලා....."



    :lol::lol::lol::lol:
    උබෙන් ඇහුවද එහෙම:rolleyesමානිවා එහෙනම් එ කෙල්ලට මෝල් :lol:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Machanla ofice ake bedapu minihek ekka yaluwela parana love eka atharapu kellek anthimedi minihata office ake wanchaa wagayakatath udaw karanawa. Miniha sallith aragena rata paninwaa. anthimata kella mattu wela aki hireth yanwa. oka aththa storyak. ma paththaren kiyewwe. mata kohenda kiyala mathaka na. puluwannam aka mathaka akek ake link ekak hari hoyala ape yaaluwata denna. Aka ara kellata penwana eka hodfayi kiya hithenwa.


    Machan mama ubata kalin PM kala wage meke aula aruuge details aragen uge gedarinma patan ganin. Uge gaanita news eka deela ethaninma oka awulapan.

    Ohoma ewunta karanna oni ahema thamai. Etakotai kellatai uutayi thadatama danenne.
    Uba kelinma gemata enter wenna epa.
     

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    රාගය ආදරය හදුනාගනු බැරිව
    සිව් වසරක් ඔබහට දුන් ජීවිතය
    මේ නාකියෙක් හින්දා අද උණු හරිය
    තේරෙන්නේ දැනුයි ඇදගෙන හිටි විදිය

    සසරේ කිසිකලෙක යලි හමු වෙන්න එපා
    හමු වුවත් ලෙන්ගතුකම් දැනෙනු එපා
    මේ යන මගෙන් ගැලවීමක් ලැබෙනු එපා
    මට දුන් දුකට සැනසීමක් වෙන්න එපා
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    රාගය ආදරය හදුනාගනු බැරිව
    සිව් වසරක් ඔබහට දුන් ජීවිතය
    මේ නාකියෙක් හින්දා අද උණු හරිය
    තේරෙන්නේ දැනුයි ඇදගෙන හිටි විදිය

    සසරේ කිසිකලෙක යලි හමු වෙන්න එපා
    හමු වුවත් ලෙන්ගතුකම් දැනෙනු එපා
    මේ යන මගෙන් ගැලවීමක් ලැබෙනු එපා
    මට දුන් දුකට සැනසීමක් වෙන්න එපා

    කෙල්ලෝ හොඳයි ද නරකයි ද කියල කියන්න හරිම අපහසුයි. එත් උබට ඇත්තටම වංචා කලානම් එක හොඳටම sure නම්. සමාව දෙනවා කියන ගොන් වැඩේනම් කරන්න එපා කවදාවත්. අත්දැකීමෙන් කියන්නේ ඔයවගේ පර වැඩකරන කෙල්ලොන්ට ලොවෙත් හරියන්නේ නැ. අපේ ඇස් ඉස්සරහම උන්ට කෙල වෙනවා defa. උබ උබේ අනාගතේ ගැන බලපන්. මොකද කෙල්ලෝ අපිට කන්න දෙන්නේ නැනේ(බහුතරය ).
     
  • Oct 17, 2012
    451
    110
    43
    උබ scene එක කෙල්ලගේ ගෙදරට කියපන්... නැත්තම් කෙල්ලට කෙල උනාම එකී කියයි උඹ අත ඇරිය කියල....
    ඒ හින්ද කියල තියන එක ගොඩක් හොදයි.... අනික කෙල්ල බඩ උනොත් එකී කියයි, ළමය උබේ කියල... මේක කියවද්දී කෙල්ල මොන වගේද කියල හිතෙනවනෙ... එකයි මම මේවා කියන්නේ... නැත්තම් ගෙවල් වලිනුත් දන්නා එකේ.. ගෙවල් වලින් උබව බන්දල දුන්නොත් ඔහොම දෙයක් හිතේ තිය ගෙන එකට ජීවත් වෙන්නත් බෑනේ... හොදම වැඩේ ගෙවල් දෙකටම scene 1 කියල වැඩේ ඇත අරින එක...
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,137
    113
    yako mn hodai ne :( mata wechcha deyak naa ubata una deeth ekka baladdi :D uba gana dukai mn gana lajjai
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උක්කුං බබා;18185407 said:
    උබ scene එක කෙල්ලගේ ගෙදරට කියපන්... නැත්තම් කෙල්ලට කෙල උනාම එකී කියයි උඹ අත ඇරිය කියල....
    ඒ හින්ද කියල තියන එක ගොඩක් හොදයි.... අනික කෙල්ල බඩ උනොත් එකී කියයි, ළමය උබේ කියල... මේක කියවද්දී කෙල්ල මොන වගේද කියල හිතෙනවනෙ... එකයි මම මේවා කියන්නේ... නැත්තම් ගෙවල් වලිනුත් දන්නා එකේ.. ගෙවල් වලින් උබව බන්දල දුන්නොත් ඔහොම දෙයක් හිතේ තිය ගෙන එකට ජීවත් වෙන්නත් බෑනේ... හොදම වැඩේ ගෙවල් දෙකටම scene 1 කියල වැඩේ ඇත අරින එක...

    :yes::yes: