පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-{

    අඩෝව්..........කවුද බං උඹ.? :shocked: :shocked:
    යකෝ මගේ කතාවම උඹ ලියලානේ..එකම වෙනස උඹේ අවුරුදු 4ක් මගේ 6ක් :sorry:

    වැඩක් නෑ බන් කථා කරලා
    "ගැණු ජාතිය ජරා ජාතිය පොලේ ගහලා මරා දාපිය" කියලා අපිට කැම්පස් එකේ රැග් එකට කියලා දුන්න එක සහතික ඇත්ත බං :eek:

    කොහොම වෙතත් වෙන එකක් ඉක්මන්ටම ගොඩ යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව මචං ;)
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබේ වගේම දෙයක් මටත් උනා..උබට වෙච්ච දේ ගැන දුකයි බං.ගිය එකාට යන්න දීපන් මචං..උබ උබේ පාඩුවේ ජිවත් වෙයං. උබ ඇත්තටම ආදරේ කලානේ.උබට වරදින් නෑ..නියම මහත්තයෙක් වගේ අයින් වෙලා ඉදපන්. බල්ලෝ බළලු වගේ මරාගන්න රණ්ඩු වෙන්න යන්නෙපා:sorry::sorry:
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    mcn samsung android pn ekk nm samsung account eken oka karanna puluwan. genunta oka gena terumak ne. account eka hadala dapan. eeta passe net eken track keruweheki. hebei uba track kalama pn ekata notification ekk yanawa. mn ohoma cl log aran tiyei. msgs nm be. pn eka net connect wennat oni.



    KArana widiha kiyapan maye deiyoo....
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මගෙ කතාවමයි බන්,මාත් අවු 4 ලව් කරපු කෙල්ල කැම්පස් අවුට් වෙන්න කිට්ටුව අවු 30 එකෙක් එක්ක ගියා බන්. ගැනුන්ව විශ්වස කරන්න එපා
     

    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    mnawa karandada bn ubane waraddagena thiyenne sira karanda gihin,part time deka thunak karagaththanan shape,adu gane ekige nude 4toes wath uba laga thiyenawanan dan a tiken prayojana ganin
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපේ ඔෆිස් එකෙත් ඔහොම එකෙක් ඉන්නවා. පොර බැදල බව දැන දැනත් කෙල්ලො පොරට ලව් කරනව. සතියෙන් රූම් එකකට එක්කන් යනව. ටික කාලෙකින් අලුත් එකක් හොයා ගන්නව.

    කෙල්ලට ඇත්තටම උඹ ලව් නම් ඒකිට පැහැදිලි කරල දීපන් ඒ මනුස්සය එක්ක ගියොත් ඒකිගේ අනාගතේට කෙලවෙන බව. ඒකි උඹට දැන් කැමති නැත්තම් වෙන උඹට වඩා හොද කොල්ලෙක් හොයාගන්න කියපන් අර මිනිහ අතෑරල.

    සමහර වෙලාවට අපි හොද වැඩි වුනාමත් කෙල්ලො පිටයනව බන්. :(

    තේරුම් කරලා දීපන් එත් මොන විදිහට වත් තමන් එක්ක යාලු වෙලා ඉඳිද්දී බොරු කරපු කෙනෙක් අයෙත් ලඟට ගන්න එපා කවදාවත් .
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,512
    113
    ගග අද්දර
    KArana widiha kiyapan maye deiyoo....

    ෆෝන් එක අතට ගත්ත වෙලාවක ටක් ගාල ඕක ෆෝන් එකට ඇඩ් කරගනින්. ඊට පස්සෙ මේ සයිට් එකෙන් ෆෝන් එක නෙට් කනෙක්ට් උනාම බැලුවැහැකි. ඕක හදා ගන්න හැටිත් මේකෙම තියනව. එස්.එම්.එස්. නම් ගන්න බෑ. කෝල් ලොග් නම් ටයිම් එක්කම ගත්තැහැකි.
    https://findmymobile.samsung.com/help/startupDeviceUse.do

    තව දෙයක් සාදාරන සැකයක් නැතුව කෝල් ලොග් අනම් මනම් ගන්න එපා මචන්. අපි කැමති නැහැනෙ අපේ එහෙම ගන්නවටත්.
     
    Last edited:

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    මටත් ඔය සීන් එකම උනා, මම අවු. 5 ක් love කරා. මමත් මගේ කථාව EK එකේ දැම්මා. මට මගේ අත්දැකීමෙන් උබට දෙන්න තියෙන එකම උපදෙස නම්, උබ වහාම ඔය සම්බන්ධය අතහැරපන්. මමත් මෝඩයා වගේ ගිහින් ඒකිට උපදෙස් දීලා ආය love එක පටන් ගත්තා, නමුත් අවුරුද්දයි ගියේ මේකි ආයෙත් පරණ වරදම කරා.

    මචන් හැගීම් වලට වහල් වෙන්න එපා, මේ වෙලාවේ උබ මොලෙන් හිතපන්. උබ මගේ උපදෙස පිලිගනීද නැද්ද කියන්න මම දන්නේ නෑ මචන්, මම මේ මගේ අත්දැකීමෙන් උබට මේ උපදෙස දෙන්නේ. :yes:


    http://www.elakiri.com/forum/showthread.php?p=17763048#post17763048

    Aniwa dewarak nam gon kama karalama tamai nawathinne. meka boot wala podu theory ekak .. :yes::yes::rolleyes::baffled:
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    සල්ලි විතරයි බන් ගැණුන්ට ඕනෑ, වෙන මොනවත් ඕනෑ නෑ. හැබැයි ඔය අතර ඉතාමත් සුලු ප්‍රමාණයක් ඉන්නවා හොද අය, (1% ක් 2% ක් වගේ), ඒ වගේ කෙනෙක් ලැබෙන්න නම් ඉතිං අපි වාසනාවන්ත වෙන්න ඕනෑ මචන්. මම දැන් අවු. 2 තිස්සේ single, මට සිද්ධ වෙච්ච දේ නිසා, මට දැන් එක ගැණියෙක්වත් විශ්වාස නෑ.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    22/06/2014
    :(:(:(

    රාගය ආදරය හදුනාගනු බැරිව
    සිව් වසරක් ඔබහට දුන් ජීවිතය
    මේ නාකියෙක් හින්දා අද උණු හරිය
    තේරෙන්නේ දැනුයි ඇදගෙන හිටි විදිය

    සසරේ කිසිකලෙක යලි හමු වෙන්න එපා
    හමු වුවත් ලෙන්ගතුකම් දැනෙනු එපා
    මේ යන මගෙන් ගැලවීමක් ලැබෙනු එපා
    මට දුන් දුකට සැනසීමක් වෙන්න එපා
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    නිහඩ බව සුරකිමින් බබා සේ සිටීම
    ඉස්ස්ලේම රුම් එකකට යනකම් ඉඳල එලියට එද්දී හොදි පනින්න සලකන එක (දෙන්නටම ඉස්පිරිතාල ගතවෙන්න - ගසනවිට මිනිහා ගේ ගෑනි ගෙන් ගුටි ලෙස ඇඟවීම - ඔබ ඉදිරිපත් නොවිය යුතුය)

    කිසිත් නොදන්නා බබෙකු සේ සිටීම

    කෙල්ල වැටී හොස්පිටල් ගිය බවට පච පවසන විට අසා සිටීම - යටි සිතින් සිනාසී බබෙකු මෙන් සිටීම

    දෙවැනි පියවර සිදුකරන අවස්ථාව වනවිට රැකියාවෙන් දොට්ට බැසීමට සිදුවන ලෙස රැකියාව කරනා ස්ථානය තුල ගොසිප් ඇතිකිරීම - ගැටුමට සමගාමී අවතාවක

    සැකකරුට තවත් ප්‍රහාරයක් එල්ලකිරීම

    හොර සම්බන්ධයෙ නිමාව සහ රැකියාවේ නිමාව.

    කෙල්ලට උබ පමණක් වීම

    ඒකි බඩ කිරීම - අපේ උන් කියනවා වගේ නගින්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ :baffled::baffled: පුනිලයක් දාලා වක්කරන්න වෙන්නේ

    බඩ වූ පසු මාස 5කින් පසු අරුගේ සම්බන්ධය අරුගේ බිරිඳ කිවා ලෙස පවසා රන්ඩු කර අතහැර දැමීම - ලයික් අ බොස්

    යු වින් බ්‍රෝ

    thats-my-boy.jpg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ කතාකරල තීරණයක් ගනින්:oo:

    සීන් එක ඇත්තනම් මාට්ටු කරපන් ඒක කෙල්ලටත් හොදයිනෙ:eek:

    මුලින්ම ඒකිගෙ ගෙදරට:)
     
    Last edited: