අත ඇරල දාපන්...හැබැයි පොඩ්ඩක් කතා කරලා එයා ඇනගත්ත තැනත් කියලම දීපන් මනුස්ස කමට (බනින්න යන්න එපා)
අඩෝව්..........කවුද බං උඹ.?![]()
යකෝ මගේ කතාවම උඹ ලියලානේ..එකම වෙනස උඹේ අවුරුදු 4ක් මගේ 6ක්
වැඩක් නෑ බන් කථා කරලා
"ගැණු ජාතිය ජරා ජාතිය පොලේ ගහලා මරා දාපිය" කියලා අපිට කැම්පස් එකේ රැග් එකට කියලා දුන්න එක සහතික ඇත්ත බං
කොහොම වෙතත් වෙන එකක් ඉක්මන්ටම ගොඩ යන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරනව මචං
උබේ වගේම දෙයක් මටත් උනා..උබට වෙච්ච දේ ගැන දුකයි බං.ගිය එකාට යන්න දීපන් මචං..උබ උබේ පාඩුවේ ජිවත් වෙයං. උබ ඇත්තටම ආදරේ කලානේ.උබට වරදින් නෑ..නියම මහත්තයෙක් වගේ අයින් වෙලා ඉදපන්. බල්ලෝ බළලු වගේ මරාගන්න රණ්ඩු වෙන්න යන්නෙපා![]()
මගෙ කතාවමයි බන්,මාත් අවු 4 ලව් කරපු කෙල්ල කැම්පස් අවුට් වෙන්න කිට්ටුව අවු 30 එකෙක් එක්ක ගියා බන්. ගැනුන්ව විශ්වස කරන්න එපා

true machanමචන් මෙහෙම සීන් එකකුත් තියෙනව.
1. කෙල්ලෝ බහුතරයක් බොළඳයි, හැඟීම් බරයි, බුද්ධිය වැහිලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් මීටරේ අවුල්.
2. ඔය වගේ කෙල්ලන්ව හොද $න්නයෙකුට අහු උනොත් අනිවා නමන්න පුළුවන්. ( මම $න්නයා කිව්වේ උන් හිතන් ඉන්නේ ඒක උන්ගේ පිරිමි කම කියලා. පුළුවන් තරම් කෙල්ලන්ව ඇදලා අනාත කරලා දාන, කොටු පනින ඩයල්. )
නමන්න නම් උන්ට ඕනේ කෙල්ලත් එක්ක කතා කරන්න විතරයි. ඒකට වැඩ කරනවා කියන්නේ ඕනේ තරම කාලය තියෙනවා යම්තාක් දුරට විශ්වසයකුත් තියෙනවා. බොහෝවිට කෙල්ල මේක බැඳලා කියල දන්නව. එතකොට එන්නේ මොකාටද කියල තේරෙන්නෙත් නැනේ. කොහොම හරි පියවරෙන් පියවර නමලා ගේම දෙන්න ඇති.

hi machanla mn kalekin awe elakiriyata mage boot tread ek godak dur gihin...ela ela
දැන් මොකෝ තත්වේ ඉතින්?
dn nam awlak naa bn..
matath hoda jobak set unaa.. tama nam marry kale naa..
dn nam awlak naa bn..
matath hoda jobak set unaa.. tama nam marry kale naa..

නියම මහත්මයෙක් විදියට කලයුතුදෙ කරපන්



