පළමු බබා ලැබුනට පසු හා ලැබෙන්න ඉද්දි වියද&#351

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    මචන්ලා බැදල අවුරැද්දයි නෝනාට දැන් බබෙක් ලැබෙන්න..තව ටික කාලයක් ඉන්න හිටියේ...සල්ලි ටිකක් එහෙම හොයාගෙන බබෙක්ම හදන්න...ඒත් නිකන් එක දවසක් මම හිටියා නෝනා එක්ක...දැන් බබෙක් හිටලා...දැන් බබාව සතුටින් බාර ගන්නවා...මට දැනගන්න ඕන වියදම් කොහොමද ඉහල යන්නේ කියලා....වියදම් ඩබල් වෙනවද...එක්පීරියන්ස් තියන අය හෙල්ප් එකක් දෙන්න...
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සල්ලි හොය හොය ඉන්න එපා බන් බබාල හදන්න. තියෙන සල්ලි ටික manage කර ගනින්. අඩුම 3 ක් වත් ලමයි හදපන්. :yes::yes::yes::

    හෙළයන්ට ජය වේවා…!!!
     
    • Like
    Reactions: minipura

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Uba Ohoma Aha Aha Inna Epa Machan. Ekek Kiyai Mama babata Arava Aran Denava, Meva Aran Denava. A hinda Mage Viyadama Mekai Kiyala. Thava Ekek Thava Ganak Kiyai. Hodama de Uba hamba karana ganata Plan Karala Viyadam Karapan.. Hemoma karana vidihata Karanna Ona Nahe Machan.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සල්ලි හොය හොය ඉන්න එපා බන් බබාල හදන්න. තියෙන සල්ලි ටික manage කර ගනින්. අඩුම 3 ක් වත් ලමයි හදපන්. :yes::yes::yes::

    හෙළයන්ට ජය වේවා…!!!

    :yes:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචන්ලා බැදල අවුරැද්දයි නෝනාට දැන් බබෙක් ලැබෙන්න..තව ටික කාලයක් ඉන්න හිටියේ...සල්ලි ටිකක් එහෙම හොයාගෙන බබෙක්ම හදන්න...ඒත් නිකන් එක දවසක් මම හිටියා නෝනා එක්ක...දැන් බබෙක් හිටලා...දැන් බබාව සතුටින් බාර ගන්නවා...මට දැනගන්න ඕන වියදම් කොහොමද ඉහල යන්නේ කියලා....වියදම් ඩබල් වෙනවද...එක්පීරියන්ස් තියන අය හෙල්ප් එකක් දෙන්න...

    ewa gana thithanda epa......eeka wada hodai....
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කිසි දේකට බයවෙන්න එපා මචං.හිතන තරං සල්ලි ඕනේ නෑ.හැබැයි බබා නිරෝගී උනොත්.රෝගී උනොත් හබක්.ඒ නිසා දැන්ම ඉදන්ම වයිෆ්ට හොදට සලකපං.යකඩ පෙතියි ෆෝලික් ඇසිඩ් පෙතියි දිනපතා දීපං.අලිපේර රටඉඳි යෝගට් වගේ දේවල් දීපං.වයිෆ්ට මොකුත් කන්න බැරි කාලයක් එයි.එතෝට අනං මනං බොරුවට කන දේවල් ගෙනත් පුරුවන්න එපා.ඇබුල් අනං මනං ගෙනත් දීපං.බබා හම්බෙන්න ඔන්න මෙන්න කියලා හොස්පිටල් එකෙන් බඩු ලිස්ට් එකක් දෙයි.ඒක ගනින්.ආයේ 10000ක විතර බඩු සෙට් එකක් ගන්න වෙයි.රෙදි අනං මනං.එච්චරයි මචං.මගේ වයිෆ්ටත් බබා හම්බෙයිද්දී අතේ සතේ තිබුන්නෑ.ඒත් අවුලක් නැති උනා.
     
    • Like
    Reactions: Sams.Ryo

    :yes::yes::yes::yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මමත් wife 1st බබා ගැන කියනකොට ශොක් වෙලා ගියා... බය වෙන්න එපා බන්.. ම්ම්.. මුල් මාස 10 නම් නොර්මල් නම් 5000-7000 වගෙ වැඩිපුර යයි පෝෂ්යදායී කෑම හා චැනලින් එක්කම කොහොමත් අතේ සල්ලි ටිකක් තියාඅගනින්. ඩිලිවර්ය් Private කලොත් ටිකක් යනව 2-3ක් විතර පස්සෙ ඉටිට්න් ලොකු ගන්නක් යන්නෙ නෑ Normal 10ක් උපරිම යඉ ඊට අඩුවෙන් ෆිස්ට් 10 Month run කරන්න පුලුවන් ඊට වඩ කියන්න මමත් දන්නෙ නෑ මොකද බබට 10 Month..
    හැබැයි වැඩ/ වගකීම් වැඩි වෙනව.. පොඩ්ඩක් wifte ta උදව් වේයන් එක ලොකුම ශහනයක් කෙල්ලට

    Congratulation Bro
     
    100% agree machan

    තව Wife ගෙ Mental status එක ගන හොන්ඩට හිටපන්.. උබට කොච්චර කෙන්ති ගියත් එව cඔන්ට්‍රොල් කරගනින්... මොකඩ මම අහල තියන්ව කෙල්ලොන්ගෙ වෙනස් හැසිරිම් ගොඩක් තියන්වලු ඔය කලෙ... සබන් සුවදට,උනු බත් සුවදට අකමති එක වගෙ ඒව
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මමත් wife 1st බබා ගැන කියනකොට ශොක් වෙලා ගියා... බය වෙන්න එපා බන්.. ම්ම්.. මුල් මාස 10 නම් නොර්මල් නම් 5000-7000 වගෙ වැඩිපුර යයි පෝෂ්යදායී කෑම හා චැනලින් එක්කම කොහොමත් අතේ සල්ලි ටිකක් තියාඅගනින්. ඩිලිවර්ය් Private කලොත් ටිකක් යනව 2-3ක් විතර පස්සෙ ඉටිට්න් ලොකු ගන්නක් යන්නෙ නෑ Normal 10ක් උපරිම යඉ ඊට අඩුවෙන් ෆිස්ට් 10 Month run කරන්න පුලුවන් ඊට වඩ කියන්න මමත් දන්නෙ නෑ මොකද බබට 10 Month..
    හැබැයි වැඩ/ වගකීම් වැඩි වෙනව.. පොඩ්ඩක් wifte ta උදව් වේයන් එක ලොකුම ශහනයක් කෙල්ලට

    Congratulation Bro

    තෑන්ක්ස් මචන්....පරයිවට් කලොත් ලක්ෂ 2 ක් 3 ක් යනවද බන්...:confused: