පළමු වැටුප ගත්තා 🎉🥳

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    congratulations මචන්

    සුබ පැතුම් බ්‍රෝ.... :love2:

    විකාරද බව්වෝ කොහෙවත් යන බල්ලන්ට බිස්කට් අරන් දෙන්න. පඩියම මූසල කරන්නද යන්නේ
    Lets Go Good Job GIF by NBC Sports Boston


    මුන් කියන ඒවා අහන්න එපා පාරේ බව්වොන්ට හැමදාම හරි බිස්කට් අරන් දීපන්

    මම හැමදාම දෙනවා රතු මුඩිය තියෙන ටින් එකේ දාගෙන බයික් එකේ යන ගමන්

    WhatsApp Image 2023-05-26 at 19.14.14.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    නියමයි...👍👍
    ඉතුරුකරගන්න...

    Good luck bro.

    උබලට කියන්ඩ මන් මගේ පලවෙනි සැලරි එකෙන් @AnuradhaRa ට මොකක්දෝ ගන්ඩ ඕනි වෙලා ආධාරයක් කරා.
    දැන් ජීවිතේ කොහොමද?? නිකං හැඳිගෑවිලා ගිහින් වගේ දැනෙනවද...? නැත්තං හොඳ සැපේ ඉන්නවද?

    @windows_ubuntu
    සැපේ ඉන්නවනං, පළවෙනි පඩිය ගන්න සියලු පොඩි කිරි වාසීන්, අනුරාධයට කීයක් හරි දීල ජීවිතේ පටන්ගන්න...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දැන් ජීවිතේ කොහොමද?? නිකං හැඳිගෑවිලා ගිහින් වගේ දැනෙනවද...? නැත්තං හොඳ සැපේ ඉන්නවද?

    @windows_ubuntu
    සැපේ ඉන්නවනං, පළවෙනි පඩිය ගන්න සියලු පොඩි කිරි වාසීන්, අනුරාධයට කීයක් හරි දීල ජීවිතේ පටන්ගන්න...
    මෙය අනුරාද විසින් පෝර්න් හබ් භාග්‍ය වෙත පී.ඇම් එවා දැමූ දැන්වීමකි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    මෙය අනුරාද විසින් පෝර්න් හබ් භාග්‍ය වෙත පී.ඇම් එවා දැමූ දැන්වීමකි
    ඉස්සර වෙලා සැපේ ඉන්නවද, කැඳත් නැද්ද කියල කියමු බලන්න...😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    සුබපැතුම්, දියුනු වෙයන් ඉහලටම 💚💚

    @PHBhagya මෙයාගෙ එලකිරි තැපල් ID එක අරගෙන NIC දෙන්න.. අද ඉදන් සාමාජික ගාස්තු සම්පුර්ණ ලෙස අයකරන්න..
    අනිවාර්යයෙන්.
    ආදායම් ලාභීන්ගේ ලේඛණයට නම ඇතුලත් කරා...
    මිසී තව වාහනයක් ගනී වගේ :rolleyes:
    වගකීමෙන් කියනව,
    කිරි බාණ්ඩාගාරය, එබුසේ භාණ්ඩාගාරය, අඟල් නමයේ භාන්ඩාගාරය කියන මම නිල දරණ කිසිම ආයතනයක පොදු දේපල මාගේ පුද්ගලික අභිවෘදිය පතා කිසි සේත්ම යොදවාගැනීමක් සිදුකරන්නේ නැත...
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    පළවෙනි පඩිගෙය්න් ගෙදර උන්ටත් මොනාහරි අරන් දීලා උබත් මොනාහරි ගනින්. ඊට පස්සේ කීයක් හරි ඉතුරු කරන්න එකවුන්ට් එකට දාහන්... සුබ පැතුම් පුතා !!!

    ගමේ පන්සලට පල්ලියට ආධාරයක් කරන්න
    එපා. මොන හුම්තටද ඒ...
    ------ Post added on May 26, 2023 at 7:54 PM