පළමු වැටුප ගත්තා 🎉🥳

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,110
    9,950
    113
    මේ feeling එක දැනෙන්න නම් මනා පියපුතු සම්බන්ධතාවයක් තියෙන්න ඕන.....

    පලවෙනි පඩිය තාත්ත අතට දුන්නම ඒක එයාලට මාරෙට දැනෙනවා ...... වචනයෙන් කියන්න බැහැ ඒක .....

    හැබැයි නාස්තිකාර අපත තාත්ත කෙනෙක් ඉන්න දරුවන්ට මේක අදාල නෑ ........


    (ඒ වාසනාව නැත්නම් හිත රිදෝගන්න එපා .... කවදාහරි දවසක තමන්ගේ දරුවන්ට හොඳ තාත්ත කෙනෙක් වෙන්න)
    අනිවා මචන් අපේ අම්මයි තාත්තයි කටක් ඇරලා වියදමට සල්ලි ඉල්ලන්නේ නෑ. මන්ම තමයි හොයලා බලලා දෙන්නේ. ඒක වෙනම Feeling එකක් :love:

    හැබැයි ඔයා කිව්වා වගේ හෙනම මුන්ඩු ඩයල් ඉන්නවා. මගේ යාලුවෙක් මස්සිනා ඌ UK ඉන්නකොට එවපු සල්ලි ඔක්කොම උගේ තාත්තා එයාගේ පුතාලට, දුවලට වියදම් කර කර Fun එකේ ඉදලා. මිනිහා රට ඉදන් නිවාඩුවට ආවා පස්සේ සත පහක් නෑලු තාත්තා ගාව. එදා ඉදන් පොර එයාගේ Wife මල්ලිට යවනවලු සල්ලි ඉතුරැ කරන්න. පොරව ෂුවර් හින්දා උගෙම තාත්තටත් වඩා. තාත්තට වියදමට විතරලු යවන්නේ.
     

    FarCry-12345

    Member
    Dec 12, 2022
    5
    2
    3


    ලොකුම ලොකු කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ.

    මමත් දැන් ටික කාලෙකට හරි රස්සාවක් තියෙන, APIT, EPF කැපෙන, රටට සුලුවෙන් හෝ වැඩදායී කොල්ලෙක්.



    a3f4a311a3588d29cc0735dd3bc50bd4.gif
    congratulations :)
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෙදර එකෙක්ටවත් කියන්නෙ නැතුව පඩියෙන් 10%ක්වත් වෙනම බෑන්ක් අකවුන්ට් එකක ඉතුරු කරපන්. ඒ බෑන්ක් අකවුන්ට් එකට ATM කාඩ් එකක්වත් ගන්න එපා.

    ඒකට "බෙට්ට කෙලින් ෆන්ඩ්" කියලා නම දාපන්. රෙද්දෙ රෙවිච්ච දවසට පුක හෝදන්නෙත් නැතුව බැංකුවට දුවපන්.