මචන් පොඩි ප්රශ්නයක්. මහින්දට බල්ලා කියලා කියන්න තරම් මිනිහා පහත් වැඩ කරපු කෙනෙක්ද?
oya gasa kiyana bellige putha thamai me rate yudde iwara karanna deshapalana nayakathwe dunne. me rate parawal heduwe. gotabayawa dammala colombo sudda karala dunne.
මචන් පොඩි ප්රශ්නයක්. මහින්දට බල්ලා කියලා කියන්න තරම් මිනිහා පහත් වැඩ කරපු කෙනෙක්ද?
කලු පූසා;18017789 said:oya gasa kiyana bellige putha thamai me rate yudde iwara karanna deshapalana nayakathwe dunne. me rate parawal heduwe. gotabayawa dammala colombo sudda karala dunne.

වැඩි ව්ස්ටර jvp සහොදරයෙගෙන් අහන්න
එතකොට කවුද මෙතන ලොකුම හොරා අඩුම ගානේ ගමේ පාරක්වත් නමට හරි හදපු මහින්ද ද නැතිනම් දවස් 100 බ් 700 විතර හොරකම් කරපු unp මෙය ජනතා අදිකරනය වෙනුවෙනි 
Agreedයකෝ මම මෙතනම මහින්දට පළු යනකම් බැන්න එකෙක්.........ඒත් ඒ මනුස්සයා යුද්ධය දිනලා රට බේරාගත්ත එකට මම ණය ගැතියි.....බටහිර රටවලට කොන්ද නමන්නේ නැතිව කෙලින් ඉඳගෙන වැඩ කරපු මනුස්සයා......
වැරදි තිබ්බා තමයි........ඒත් මේ රටේ ගෞරවයට පත්විය යුතු නායකයෙක්...............
අද අපිට අපි වෙනුවෙන් යුද්ධයක් කරලා දිනපු නායකයෙක් වෙනුවෙන් නැගිටින්න බැරිනම්.............ඊළඟට කවුද අපි වෙනුවෙන් යුද්ධයකට ලෑස්ති වෙන්නේ? ඊට පස්සේ අපිට නායකයෙක් ඉඳියි ද?