පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද? RANIL OR MR Lets vote and comment

vote

  • Ranil

    Votes: 198 54.4%
  • Mahinda

    Votes: 166 45.6%

  • Total voters
    364
  • Poll closed .
Jul 26, 2011
8,378
730
0
no sinhala land
මචන් පොඩි ප්‍රශ්නයක්. මහින්දට බල්ලා කියලා කියන්න තරම් මිනිහා පහත් වැඩ කරපු කෙනෙක්ද?

oya gasa kiyana bellige putha thamai me rate yudde iwara karanna deshapalana nayakathwe dunne. me rate parawal heduwe. gotabayawa dammala colombo sudda karala dunne.
 

dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43
    කලු පූසා;18017789 said:
    oya gasa kiyana bellige putha thamai me rate yudde iwara karanna deshapalana nayakathwe dunne. me rate parawal heduwe. gotabayawa dammala colombo sudda karala dunne.

    :lol:
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    කලු පූසා;18017789 said:
    oya gasa kiyana bellige putha thamai me rate yudde iwara karanna deshapalana nayakathwe dunne. me rate parawal heduwe. gotabayawa dammala colombo sudda karala dunne.
    :lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන් පොඩි ප්‍රශ්නයක්. මහින්දට බල්ලා කියලා කියන්න තරම් මිනිහා පහත් වැඩ කරපු කෙනෙක්ද?


    Ekenma Ow.........!!!!
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රශ්නෙම වැරදියිනේ.......විධායක අගමැති කියල කෙනෙක් නැහැ මේ චන්දෙන් පස්සේ පත් වෙන්නේ ලංකාවේ එකොළොස්වෙනි අගමැතිවරයා

    හයවෙනි විධායක ජනාධිපතිවරයා ජනවාරි 8 වෙනදා තෝරාපත්කරගෙන අවසානයි
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකයි මචන්ලා මහින්ද හොරා හොරා කියපු දේ රටේ හැමොම දන්නවා එත් දවස් 100 රටේ බලය අල්ලත් ඇයි රනිල්ට බැරි වුනේ හොරාව එල්ලුම් ගස් යවන්න පිලිතුර හරිම කිලියර් රනිල්ටත් බැරි වුනා මින්හගේ පක්ශේ හොරුන්ව නවත්වගන්න එකනිසා නේද මහින්ද ටවත් කරගන්න බැරි තරම් බ්ලියන 700 විතර horakama :rofl: වැඩි ව්ස්ටර jvp සහොදරයෙගෙන් අහන්න :) එතකොට කවුද මෙතන ලොකුම හොරා අඩුම ගානේ ගමේ පාරක්වත් නමට හරි හදපු මහින්ද ද නැතිනම් දවස් 100 බ් 700 විතර හොරකම් කරපු unp මෙය ජනතා අදිකරනය වෙනුවෙනි :dull:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මහින්දට බල්ලා කියලා කියන්න

    oyage duwata ranil wage kenekwa bandala denna
    puthage personality eka ranil wage karawanna
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    This poll will close on 07-31-2015 at 12:41 PM එක්සත් ජාතික පක්ෂය
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    271 40.63% ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    31 4.65% මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    308 46.18% සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    5 0.75% වෙනත්
    bar6-l.gif
    bar6.gif
    bar6-r.gif
    clear.gif
    52 7.80%
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    View Poll Results: ජනමත විචාරණය 2015 This poll will close on 07-31-2015 at 12:41 PM එක්සත් ජාතික පක්ෂය
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    271 40.63% ශ්‍රී ලංකා නිදහස් පක්ශය / සන්ධානය
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    31 4.65% මහින්ද රාජපක්ශ ඇතුලු සන්ධානය
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    308 46.18% සම්පන්දන්, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු පිරිස
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    5 0.75% වෙනත්
    bar6-l.gif
    bar6.gif
    bar6-r.gif
    clear.gif
    52 7.80% Voters: 667. You have already voted on this poll
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    යකෝ මම මෙතනම මහින්දට පළු යනකම් බැන්න එකෙක්.........ඒත් ඒ මනුස්සයා යුද්ධය දිනලා රට බේරාගත්ත එකට මම ණය ගැතියි.....බටහිර රටවලට කොන්ද නමන්නේ නැතිව කෙලින් ඉඳගෙන වැඩ කරපු මනුස්සයා......
    වැරදි තිබ්බා තමයි........ඒත් මේ රටේ ගෞරවයට පත්විය යුතු නායකයෙක්...............

    අද අපිට අපි වෙනුවෙන් යුද්ධයක් කරලා දිනපු නායකයෙක් වෙනුවෙන් නැගිටින්න බැරිනම්.............ඊළඟට කවුද අපි වෙනුවෙන් යුද්ධයකට ලෑස්ති වෙන්නේ? ඊට පස්සේ අපිට නායකයෙක් ඉඳියි ද?
    Agreed