පළමු McDonald

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    McDonald කිවුවම අපි හැමෝම දන්නවා නේ, එත් පළමු McDonald සහ දැන් අපිට දකින්න McDonald පෙනුමෙන් බොහොම වෙනස්. ඔයාලම කියන්න කෝ බලන්න ඒ වෙනස්කම් මොනවද කියල

    මේ ඉන්නේ Willard Scott මහත්මයා මෙයා තමයි ලෝකේ පළමුවන McDonald විධියට ඉතිහාස ගත වෙන්නේ ඒ 1963 වර්ෂයේ


    ronald_mcdonald_02.jpg



    මේ ඉන්නේ අද කාලේ අපිට දකින්න ලැබෙන කෙනා. වෙනස පේනවා නේද??

    ronald_mcdonald_jumping1.jpg