ASUS ROG STRIX G15 G512 I7 10TH GEN GTX 1660TI2 lakh walata honda lapak kiyapanko!
ASUS ROG STRIX G15 G512 I7 10TH GEN GTX 1660TI2 lakh walata honda lapak kiyapanko!
13 ganna epa. 15 inc ganna. working experience eka nam supper. wada karanna puluwan. kisi slow ekak nathuwa. oya karana development anuwa pro ekak gannawad kiyala hithala balanna. mn nam air ekak use karanne. pro ekak ganna amarui thawama. windows applications development karanawa nam mac eka hariyanne na. mobile web development walata supper. mn karanne me deka. anith development gana echara idea ekak na.
oke 1650 model ekath 249k ne bung.ASUS ROG STRIX G15 G512 I7 10TH GEN GTX 1660TI
Mama monitor 2k gahanna hithan inne bn. denata 1k thiyanawa.honda desktop ekakui monitor 2kui gahagena atha digarela dev karapan bung. oya laptop wala hujja keyboard, screen wala weda karaddi matanan wamane yanda enawa.
McBook ekak ganin itin asawata, normal lapak widiyata.
Thanks brobump
Thanks broOkay patta machan, I ofcause recommend the 13' MacBook because it's portable and if u are hoping to do dev you will use a external monitor for sure, the track pad is really amazing
මැක් එකකුයි වින්ඩෝස් එකකුයි කම්පෙයා කරන්න බෑ. මැක් එකක් පාවිච්චි කරපු කෙනෙක් ආයෙ කවදාවත් වින්ඩෝස් වලට යන්නෙ නෑ. OS එකට පුරුදු වෙන්න මාස ගණන් යනවා කියන එක අමූලික බොරුවක්. මැක් එකකට ආෆ්ටර් සේල් සර්විස් ඕනම නැති තරම්. මැක් එකකට යන්න කියල එකෙන්ම කියනවා.
Thanks machanbump
Display ekak thiyenna one machan podiwata, viva ekkata giyath pennanna puluwanne ethakotaMac Mini ekak ganin apps develop karanna
testing walata iPad / iPhone wage aragena demo ekakata eka geniyanna puluwanThanks machan
Display ekak thiyenna one machan podiwata, viva ekkata giyath pennanna puluwanne ethakota
ඕතරයිස් ඩීලර්ගෙන්ම ගනින්. ලංකාවෙ කරන්නෙ අබාන්ස් නම් උන්ගෙන්ම ගනින්. 1TB එකක් ගණන් වැඩිනම් පොඩ්ඩක් බලපන් network ඩ්රයිව් එකක් එක්ක 500GB එකකට යන එක ලාබද කියල.
1TB eka 20k wage wadi wenawaඕතරයිස් ඩීලර්ගෙන්ම ගනින්. ලංකාවෙ කරන්නෙ අබාන්ස් නම් උන්ගෙන්ම ගනින්. 1TB එකක් ගණන් වැඩිනම් පොඩ්ඩක් බලපන් network ඩ්රයිව් එකක් එක්ක 500GB එකකට යන එක ලාබද කියල.
Any place in sri lanka to buy this?If you've got money, then go for a Dell Precision 5750. It's a workstation and looks quite good too.
I will consider this machanApple Care extended 3 years ekka ganin, salli kiyala balannepa ethanadi.
Mge yluwek gtta ekak ugen ahla ubt kynnn gnd place eka PM![]()