ඇපල් කොම්පනි එකට සල්ලි පූජ කරන්න අකමැති අයට මේ ලින්ක් එක වැඩගත් වෙයි.
මේකෙ ඉන්න පරිගනක ඔස්තාර්ල කියවි. ඔරිගිනල් Mac එකක් ගන්න කියල. OpenCore project එකෙන් උබලට Mac එකක් නැතිව. Mac install කරනවිදිය සරලව කියල තියෙනව. මචන් මගේඅවුරුදු 20කට වඩා වඩි අත්දැකීම අනුව කියන්න තියෙන්නෙ. Mac එකකට සල්ලි ගෙවන එක බොරු වැඩක්. උබ සතියක් මහන්සි වුනොත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්. මම Mac එක තියගෙන ඉන්නෙ සෝබනයට විතරයි. අනික මට ඒක ෆ්රී ලබුන එකක්.
https://dortania.github.io/OpenCore-Install-Guide/
Changed my mind to buy and asus laptop brother.
I realize that MacBook pro is not the perfect option for me right now.
Thank you for the detailed comment.
I will try this on my new machine
අම්මෝ ARM ඇවිත් APPLE ගණන් අඩුවෙනකල් බලාගෙන ඉන්න ජනතාව වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්ධතාවයක්![]()