පළවෙනි පෙම්වතිය ගෙන් කැමැත්ත අහපු විදිය ?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මම මේකේ එක එක ආතල් කතා දමනවා.
    හැබැයි මටත් කෙළවුනේ පළවෙනි ලව් එක දුන්න ආතල් වලින් තමයි.

    අදටත් තනියම බොන වෙලාවට කලුවරේ ඉඳන් මතක් කරලා දුක් වෙනවා.

    කිසිම රාගික හැගීමක් එන්නේ නැති මතකයක් ඒක.
    😥😥
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    PONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREADPONNA PIMPI THREAD PONNA PIMPI THREAD
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    මම මේකේ එක එක ආතල් කතා දමනවා.
    හැබැයි මටත් කෙළවුනේ පළවෙනි ලව් එක දුන්න ආතල් වලින් තමයි.

    අදටත් තනියම බොන වෙලාවට කලුවරේ ඉඳන් මතක් කරලා දුක් වෙනවා.

    කිසිම රාගික හැගීමක් එන්නේ නැති මතකයක් ඒක.
    😥😥
    "කිසිම රාගික හැගීමක් එන්නේ නැති මතකයක් ඒක"
    සිරාවට..... තනියෙන් බොද්දී තමා අව්ල යන්නේ.......
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,182
    12,571
    113
    🌎
    ඇහුවේ නැහැ කවුරුත් හැබැයි දෙන්නම දන්නවා. අපේ කෙම් ක්ලාස් ආවා. සෙට් උනේ ඉන්ස්ටා ස්ටෝරි එකකට රිප්ලයි එකක් දාලා. මාස 8 වගේ තිබ්බේ.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,176
    1,916
    113
    අවුරුද්දක් බාලයි නිතරම මැසේජ් කරා ගොඩ කාලෙක ඉදන් මම ඕලෙවල් කරල ඉවර වෙලා හිටියෙ එයා ඕලෙවල් කරනව එතකොට 11 මම ඇහුව කැමති උනා පස්සෙ හොදම යාලුවෙක් එක්ක සෙට් උනා අවුරුදු දෙකයි මාස 5ක් වගේ තිබ්බෙ ඒක. ඩිප්‍රෙස් වෙලා පස්සෙ මට මියමොටෝ මුසාශි සෙට් උනා ඒකෙන් ගොඩ ගියා
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    අවුරුද්දක් බාලයි නිතරම මැසේජ් කරා ගොඩ කාලෙක ඉදන් මම ඕලෙවල් කරල ඉවර වෙලා හිටියෙ එයා ඕලෙවල් කරනව එතකොට 11 මම ඇහුව කැමති උනා පස්සෙ හොදම යාලුවෙක් එක්ක සෙට් උනා අවුරුදු දෙකයි මාස 5ක් වගේ තිබ්බෙ ඒක. ඩිප්‍රෙස් වෙලා පස්සෙ මට මියමොටෝ මුසාශි සෙට් උනා ඒකෙන් ගොඩ ගියා
    😔
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඩිප්‍රෙස් වෙලා පස්සෙ මට මියමොටෝ මුසාශි සෙට් උනා ඒකෙන් ගොඩ ගියා
    අපිව කොන්පියුස් කොරන්නැතුව තේරෙන බාසාවෙන් කියන්ටකො....
     
    • Haha
    Reactions: Martian Professor

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,182
    12,571
    113
    🌎
    ඇහුවේ නැහැ කවුරුත් හැබැයි දෙන්නම දන්නවා. අපේ කෙම් ක්ලාස් ආවා. සෙට් උනේ ඉන්ස්ටා ස්ටෝරි එකකට රිප්ලයි එකක් දාලා. මාස 8 වගේ තිබ්බේ.
    කෙම් ක්ලාස් එකේ ඉන්ටවල් එක වෙලාවෙ එහා පැත්තෙ PS එකට ගිහින් මායි යලුවෙකුයි ඩෝනට් දෙකක් ගත්තා. චොක්ලට් එකයි තිබ්බේ. මම ගත්තේ රෝස පාට එකක්. ඒක කකා ඉද්දිම කෙල්ලත් ආවා ඇතුලට මන් දිහා බලාගෙනම. මට හෙන ක්‍රින්ජ් ෆීලින් එකක් ආවේ රෝස පාට ඩෝනට් එකක් කකා හිටපු හින්දා 😅😅. ඊට පස්සෙ තමා සෙට් උනේ
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,550
    3,295
    113
    කෙම් ක්ලාස් එකේ ඉන්ටවල් එක වෙලාවෙ එහා පැත්තෙ PS එකට ගිහින් මායි යලුවෙකුයි ඩෝනට් දෙකක් ගත්තා. චොක්ලට් එකයි තිබ්බේ. මම ගත්තේ රෝස පාට එකක්. ඒක කකා ඉද්දිම කෙල්ලත් ආවා ඇතුලට මන් දිහා බලාගෙනම. මට හෙන ක්‍රින්ජ් ෆීලින් එකක් ආවේ රෝස පාට ඩෝනට් එකක් කකා හිටපු හින්දා 😅😅. ඊට පස්සෙ තමා සෙට් උනේ
    මතක් වෙද්දි හෙනම අමුතු ෆිලින් එකක් නේද බං එන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මං ඔහොම මගුලක් සෙට් කරලා උන්නා ඔෆිස් එකේ හිටපු මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල් කොල්ලෙක්ට,

    සීන් එක මේකයි, ඒ දවස් වල චාමරගේ සිංදු හෙන ෆේම්ස් කාලේ..

    මූ කෙල්ල එක්ක ෆ්‍රෙන්ඩිලි ටෝක් කර කර ඉන්නව අහන්න ගට්ස් නෑ, තරහ වෙයි කියලා හෝ බෑ කියලා නෝන්ඩි උනොත් විනාස නිසා,

    මූ ඕක මට කිව්වා,

    මම මුගේ ෆොන් එක අරන් බටන් ෆොන් තිබ්බ කාලේ,
    මම ටයිප් කරා...

    " ලෙන්ගතු කම නෙතඟ තියා බලනා විට ඔබ, සඟවා ගෙන ඉන්නට බෑ මගේ ආදර හිත, මිතුරෙකු සේ මම උන්නත් ඔබේ හදවත ලඟ, සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින....

    වැඩේ අවංකම පන්තු උනා යකෝ මට වෙඩිං එක කියද්දි මම රට ගිහිල්ලා, දැන් ලමයො දෙන්නෙක් එක්ක සතුටිං ඉන්නවා ෆැමිලි එකම
     
    සුපිරි....
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,584
    2,034
    113
    කෙම් ක්ලාස් එකේ ඉන්ටවල් එක වෙලාවෙ එහා පැත්තෙ PS එකට ගිහින් මායි යලුවෙකුයි ඩෝනට් දෙකක් ගත්තා. චොක්ලට් එකයි තිබ්බේ. මම ගත්තේ රෝස පාට එකක්. ඒක කකා ඉද්දිම කෙල්ලත් ආවා ඇතුලට මන් දිහා බලාගෙනම. මට හෙන ක්‍රින්ජ් ෆීලින් එකක් ආවේ රෝස පාට ඩෝනට් එකක් කකා හිටපු හින්දා 😅😅. ඊට පස්සෙ තමා සෙට් උනේ

    කොහෙද කෙමස්ට්‍රි ක්ලාස් ගියෙ උබ
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    "එයා තමා පන්තියේ හිටිය ලස්සනම කෙල්ල"

    wJum9Ht.gif
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඒකි අපේ ස්කූල් වෑන් එකේ ගියේ
    ඒකි දන්නෙ නෑ මම ඒකිට ලව් කියල
    ඒකි 6 වසරෙ මම 9 වසරෙ
    ඒකි ළමා සාරිය ඇන්දම ලස්සණය්