21 puluwan wei neh..21 wedding ekakata yanna math oka diha balan inne monawa weida danne ne

දැනටමත් අයින් කරලා තියෙන්නේ නිල නොවන විදිහට , උබට ඕනි රෙද්දක යන්න පුළුවන් පෞද්ගලික වාහනයක් තියෙනවා නම්..21 අයින් කරන කතාවක් තියෙනවා නේද? ඒ කියන්නේ 21 වෙනිදා normal විදිහට පළාත් අතර යන්න පුලුවන්ද එහෙම නැත්තම් ඉඳන්ද 22 යන්න පුලුවන් වෙන්නෙ?
vahanayak hire karan yanna one ban, hire duwana evun yanna ba kiyanvaදැනටමත් අයින් කරලා තියෙන්නේ නිල නොවන විදිහට , උබට ඕනි රෙද්දක යන්න පුළුවන් පෞද්ගලික වාහනයක් තියෙනවා නම්..
පලාත් සීන් එක ලොකුවටම බලපාන්නේ බස් වල යන එවුන්ට, බස් තහනම් කරලා තියෙන්නේ පලාත් අතර, ඒ ඇරෙන්න අනිත් අයට පලාත් අතර ගමනාගමනය පුළුවන්!!
sure da? nikan hari policiyen alluwoth mokadda karanne?දැනටමත් අයින් කරලා තියෙන්නේ නිල නොවන විදිහට , උබට ඕනි රෙද්දක යන්න පුළුවන් පෞද්ගලික වාහනයක් තියෙනවා නම්..
පලාත් සීන් එක ලොකුවටම බලපාන්නේ බස් වල යන එවුන්ට, බස් තහනම් කරලා තියෙන්නේ පලාත් අතර, ඒ ඇරෙන්න අනිත් අයට පලාත් අතර ගමනාගමනය පුළුවන්!!
යකෝ කොලබත් ගිහින් ආවා ගිය සතියේ පොලීසිය ඉන්නවා බලන් නෑ..sure da? nikan hari policiyen alluwoth mokadda karanne?
1. haravala yavanavada?
2. arrest karanavada?
3. fine 1k gahanavada?
Pereda nuwara eliye gihn awa gampaha idan. Kohewath balanne na machan.sure da? nikan hari policiyen alluwoth mokadda karanne?
1. haravala yavanavada?
2. arrest karanavada?
3. fine 1k gahanavada?
යකෝ කොලබත් ගිහින් ආවා ගිය සතියේ පොලීසිය ඉන්නවා බලන් නෑ..
පලාත් සීන් එක තහනම් කරලා තියෙන්නේ බස් වලට එහෙම විතරයි
