පළාත් පාලන ජන්දය , ඔබේ ජන්දය.?

පළාත් පාලන ජන්දය , ඔබේ ජන්දය.?

  • Npp 🧭

    Votes: 79 59.8%
  • SJB☎️

    Votes: 14 10.6%
  • UNP 🐘

    Votes: 11 8.3%
  • SLPP 🌷

    Votes: 8 6.1%
  • Other 📺

    Votes: 20 15.2%

  • Total voters
    132

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Aiyo 50yi?

    Wenna ba wenna ba...according to Hiru TV, minissunta aanduwa epa wela inne.

    Me aanduwa maasa 6k inne na kiyala mata tobaiyyek kiwwa
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Anurrayyata tama...Mathiwaraney officers latawath meek kiyanna beri wenana ayya Election publicity Trics ekak kara aluth vidihata. Okkoma Tv channel news goda
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    එකෙක්ටවත් දෙන්නේ නෑ. කලින් මලිමවට දුන්නේ. මෙලෝ වැඩක් නෑ වගේ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එකෙක්ටවත් දෙන්නේ නෑ. කලින් මලිමවට දුන්නේ. මෙලෝ වැඩක් නෑ වගේ.
    Tv balanna wayasaka minissunge prathichaara 100%k ayyata
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Npp එකට දෙන්න හිටියේ..
    ඒත් මේකෙ කැම්පේන් වටපඩයින් දැන් මාස අටක් තිස්සෙ විඳින දුක දැකල පොහොට්ටුවට දෙන්න තීරණය කරා..
     
    • Haha
    Reactions: Alexb

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    ගිය පාර මාලිමාව, මේ පාර කාටවත් නෑ

    පුකේ අමාරුවට බේත් හම්බුනා අයවැයෙන්
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මම ගියපාර මාලිමාවට ඒවුනාට මුන්ගෙ කයිය විතරයි එනිසා මේපාර පොහොට්ටුව දෙනවා බං

    - බේරුවැවේ සියපාරක් නාපු දාර බයියෙක්
     
    • Haha
    Reactions: Jack_Sparrow

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,471
    6,041
    113
    President Election Withrayi, Vote kare,

    Anikwa wadak na, wadak thibabth

    harihaman ekek na ekakinwath

    atleast for the Gampaha Disctict,