පළාත් මායිම් හොරාට පැන්නවුන් වරෙල්ලා

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    අඩෝ උබලා හොරෙන් පළාත් මායිම් පැනපු හැටි කියාපල්ලකෝ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    තොපි වගෙ කාළකණ්නි හින්ද තමා මේ රට මේ විදියට තියෙන්නෙ.
    තවත් ආගාධයට ඇදගෙන යනවනෙ ඉතින් උබල.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබලා ටිප් යනවා අපි දෙන්නා දැන් අවු දෙකක් ඉදන් ගෙදර 🥴 😪