පළාත් සබා එපා කියලා 64 000 ක් මරපු ජෙප්පෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අද පළාත් සබා ඕනෑලු නැත්නම් පාරට බහිනවා ලු🤣🤣
    ගේරි ජෙප්පෝ අද කියන එක හෙට උන්ටම මතක නැහැ

    20230122-183635.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අද පළාත් සබා ඕනෑලු නැත්නම් පාරට බහිනවා ලු🤣🤣
    ගේරි ජෙප්පෝ අද කියන එක හෙට උන්ටම මතක නැහැ

    20230122-183635.jpg
    ජන්දේ කල් දැම්මේ ජෙ ආර් පොන්ස්. දන්නේ නැත්තම් අම්මාගෙන් අහාගනින්. ජන්දේ කල් දැම්ම නිසා තමයි 88/89 හැදුනේ.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    වෙස ජෙප්පෝ එතකොට ලංකවේ හිටියේ නැ කියල කියන්නේ
     
    • Like
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    • තෑන්ක්ස්, මේ ත්‍රෙඩ් එක දැකලා ජෙප්පන්ට දෙන්න හිතන් හිටිය ජන්දේ අලි පොහොට්ටුවට දෙන්න හිත හදාගත්තා.
    • මේ ත්‍රෙඩ් එක මං යාළුවොන්ටත් පෙන්නුවා, එයාලත් අලි පොහොට්ටුවට දෙනවා කිව්වා.
    • ඒ යාළුවො එයාලගේ යාළුවොන්ටත් පෙන්නලා. ඒ යාළුවොන්ගේ යාලුවොත් අලි පොහොට්ටුවට ජන්දේ දෙනවා කිව්වලු.
    • ඒ යාළුවොන්ගේ යාළුවො ගමේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් පෙන්නලා. ඒ ගම් වල ඉන්න අයත් අලි පොහොට්ටුවට දෙන්නම් කිව්වලු.
    • ඒ ගම් වල ඉන්න අය නගර වල ඉන්න අයටත් මේ ත්‍රෙඩ් එක පෙන්නලා. නගරේ කට්ටියත් දැන් ඔක්කොම අලි පොහොට්ටුවටලු.
    • නගරවල ඉන්න කට්ටිය මේ ත්‍රෙඩ් එක දිස්ත්‍රික්ක වල ඉන්න අයට පෙන්නලා, ඒ අයත් ත්‍රෙඩ් එක දැකපු ගමන් අලි පොහොට්ටුවේ සාමජිකත්වේ අරගෙන.
    • දිස්තික්ක වල ඉන්න අය පළාත් වල ඉන්න අයටත් මේ ත්‍රෙඩ් එක පෙන්නලා. පළාතේ හැමෝම ඇසුරු සැනින් අලි පොහොට්ටුවට ජන්දේ දෙන්න හිත හදාගෙන.
    • පළාත්වල ඉන්න හැමෝම රටේ ඉන්න අයට මේ ත්‍රෙඩ් එක පෙන්නලා, මුළු රටම දැන් අලි පොහොට්ටු යායක් වෙලාලු.
    • රටේ ඉන්න අය පිටරටවල ඉන්න අයට මේ ත්‍රෙඩ් එකම පෙන්නලා. පිටරටවල ඉන්න අයත් මැතිවරණෙදී අපි පොහොට්ටුවට ජන්දේ දෙන්නම් කිව්වලු.
    • පිටරටවල ඉන්න අය පිට ලෝකවල ඉන්න අයටත් ත්‍රෙඩ් එක පෙන්නලා. දැන් මුළු සක්වලම අලි පොහොට්ටුවට ජන්දේ දෙන්න කතා වෙනවලු.
    • මේ ත්‍රෙඩ් එක දැන් විශ්වය පුරා විහිදී ගිහිල්ලා, පොදු ජන ජය රාවේ එක හඩින් ඉල්ලන්නේ අලි පොහොට්ටුවේ ජයග්‍රහණයලු.
    • අලි පොහොට්ටුවට ජයවේවා! සිංහල බෞද්ධ ජාතිය මුළු විශ්වයම එක්සේසත් කෙරේවා! 🌷
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ජන්දේ කල් දැම්මේ ජෙ ආර් පොන්ස්. දන්නේ නැත්තම් අම්මාගෙන් අහාගනින්. ජන්දේ කල් දැම්ම නිසා තමයි 88/89 හැදුනේ.
    තරහා ගන්න එපා ජෙප්පෝ ඒ කල් දැම්මේ ජනාධිපතිවරණය
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මයින්ද මාතිය කොනපාගෙන මැරෙන්න වගේ හදන්නෙ


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මයින්ද මාතිය කොනපාගෙන මැරෙන්න වගේ හදන්නෙ



    මේ වේස ගෑනි කොහෙද මේ ගිහිල්ල තියෙන්නේ ? මේ පරට්ටි ඕවට ගිහින් ලපන් ගහන්නද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගේරි ජෙප්පෝ අද කියන එක හෙට උන්ටම මතක නැහැ
    මාරයි නේද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව කියල බොරු පොරොන්දු දීලා ජනාධිපති වෙච්ච නාකි මයිනා ඌම ආයෙ පරාක් ඉඳලා උගේ මල්ලිටත් දීලා දැන් පුතාටත් අරන් දෙන්න හදනව නේද? රෙදි ඇඳන්ද ගූ කන්නෙ @2osama :rofl:

    EHTUGzQc3DTrgG6S_02.jpeg
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    අද පළාත් සබා ඕනෑලු නැත්නම් පාරට බහිනවා ලු🤣🤣
    ගේරි ජෙප්පෝ අද කියන එක හෙට උන්ටම මතක නැහැ
    ඉතින් ඡන්දේ තියපන්කෝ..එතකොට උන්ට මිනීමරන්න ඔනේත් නෑ පාරට බහින්න වෙන්නෙත් නෑනේ :rofl: :rofl: